Open Aliexpress app ---> Go to superdeals
check feedbacks, sometimes you can find screenshots of h2testw results.Does that pen drives have the capacities that they claim?
මම 1 ටෙරා එකක් ඔර්ඩර් කරලා තිබ්බ ඔක්කොම TV සිරියස් ටික ඕකට දාලා කම්පියුටර් එකේ තිබ්බ කොපි එක ඩිලිට් කරා.. දවසකට පස්සේ බැලුවම අර දාපු හාඩ් එකේ මෙලෝ දෙයක් නෑ කියලා පෙන්නන්නේ...

ශොප් එකේ රිවීව්ස් බලල ගන්න ඕනැ ඉතින්මටනම් ඔය අලී එකේන් ඕය වගේ ලාබෙට හාඩ් ඩිස්ක් එකක් අරගන කෙලෝගේ ඉන්නේ.මම 1 ටෙරා එකක් ඔර්ඩර් කරලා තිබ්බ ඔක්කොම TV සිරියස් ටික ඕකට දාලා කම්පියුටර් එකේ තිබ්බ කොපි එක ඩිලිට් කරා.. දවසකට පස්සේ බැලුවම අර දාපු හාඩ් එකේ මෙලෝ දෙයක් නෑ කියලා පෙන්නන්නේ...
![]()
superdeals wala thamai broSuperdeals wala balanna
![]()