Western Digital 500GB external HDD for Rs. 5720 @ Aliexpress!

lilman

Well-known member
  • May 10, 2009
    40,590
    53,831
    113
    Colombo
    දිස් ශිට් කැනොට් බී යූස් ඈස් නෝමල් සාට මෝඩ්.සෝ ඩෝන්ට් බයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    උඹ මේක ගත්තද ?? බඩු ශුවර් ද ?
    නෑ මචං. අරකෙන් ගෙන්නුවත් ඔය ටිකමනෙ. මුන් 3 months warranty කියනවා. Health check එකක් දාලා බලලා ගනින්
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,590
    53,831
    113
    Colombo
    නෑ මචං. අරකෙන් ගෙන්නුවත් ඔය ටිකමනෙ. මුන් 3 months warranty කියනවා. Health check එකක් දාලා බලලා ගනින්

    WD පෝටබල් එකට කෙල උනොත් නෝමල් සාට එකක් විදියට යූස් කරන්න බෑ.පෝට් එක බෝඩ් එකට පාස්සල එන්නෙ.සෝ බී වෙයා..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    Fake උනොත් බය වෙන්න එපා රිෆන්ඩ් ගන්න පුළුවන් ..
    Lenovo SSD ත් තියෙනවා අඩුවට..
    හැබැයි එකෙක් කියලා තිබ්බා A Grade High Copy කියලා
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    To good to be true 😁😉
    Nope, Aliexpress seems to be doing a garage sale these days. Check out how much these would cost if you buy local:

    2jOKRubl.jpg


    LP7yLefl.jpg




    v4ZEDQyl.jpg


    DhROMY3l.jpg
     
    • Like
    Reactions: lilman

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    HDD නම් හොඳ වුණත් එහෙට මෙහෙට විසික් කරලා අපේ අතට එද්දි damage වෙලා තියෙන්න පුලුවන්
     
    • Like
    Reactions: geethq and lilman

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    ඕක ජෙනුයින් ටමා.. මගේ ලග තියෙනවා එකක් . දැන් මාස 11 ක් වෙනවා අරන්.. සුපිරියටම වැඩ.. මම ගත්තේ 4500 ට.. ඕක 2500 ක් වගේ වෙන්නේ දැන්.. ගනන් හිටපු ගමන් අඩු වැඩි වෙනවා
     
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    ඕක ජෙනුයින් ටමා.. මගේ ලග තියෙනවා එකක් . දැන් මාස 11 ක් වෙනවා අරන්.. සුපිරියටම වැඩ.. මම ගත්තේ 4500 ට.. ඕක 2500 ක් වගේ වෙන්නේ දැන්.. ගනන් හිටපු ගමන් අඩු වැඩි වෙනවා
    sound හොඳද මචං, මන් ඕක oder කරද්දී 1600 දැන් තමා අය වැඩි වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: charitha2011

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,751
    5,712
    113
    Micro USB ජරාව තියන එව්වා ගන්න එපා බන්. Usb c එකක් ගනින්. අනික ඔරිජිනල් WD වල USB port එක පාස්සලා එන්නේ hard එකට
     
    • Like
    Reactions: lilman