Bump
https://www.facebook.com/marketplace/item/1041630290529987/?mibextid=dXMIcH
------ Post added on Sep 6, 2023 at 6:15 AM
නෑ මචං. අරකෙන් ගෙන්නුවත් ඔය ටිකමනෙ. මුන් 3 months warranty කියනවා. Health check එකක් දාලා බලලා ගනින්උඹ මේක ගත්තද ?? බඩු ශුවර් ද ?
නෑ මචං. අරකෙන් ගෙන්නුවත් ඔය ටිකමනෙ. මුන් 3 months warranty කියනවා. Health check එකක් දාලා බලලා ගනින්
Nope, Aliexpress seems to be doing a garage sale these days. Check out how much these would cost if you buy local:To good to be true![]()
ඕක ජෙනුයින් ටමා.. මගේ ලග තියෙනවා එකක් . දැන් මාස 11 ක් වෙනවා අරන්.. සුපිරියටම වැඩ.. මම ගත්තේ 4500 ට.. ඕක 2500 ක් වගේ වෙන්නේ දැන්.. ගනන් හිටපු ගමන් අඩු වැඩි වෙනවාLKR3,127.07 64%OFF | Lenovo GM2 Pro Bluetooth 5.3 Earphones Sports Headset Wireless In-Ear Gaming Low Latency Dual Mode Music Headphones New
මේක හොඳයිද , use කරන අය ඉන්නවද, genuie ද දන් නෑ
sound හොඳද මචං, මන් ඕක oder කරද්දී 1600 දැන් තමා අය වැඩි වෙලා තියෙන්නේඕක ජෙනුයින් ටමා.. මගේ ලග තියෙනවා එකක් . දැන් මාස 11 ක් වෙනවා අරන්.. සුපිරියටම වැඩ.. මම ගත්තේ 4500 ට.. ඕක 2500 ක් වගේ වෙන්නේ දැන්.. ගනන් හිටපු ගමන් අඩු වැඩි වෙනවා
math ekak order ekak damma.. badu awahama balala kiyannamLKR3,127.07 64%OFF | Lenovo GM2 Pro Bluetooth 5.3 Earphones Sports Headset Wireless In-Ear Gaming Low Latency Dual Mode Music Headphones New
මේක හොඳයිද , use කරන අය ඉන්නවද, genuie ද දන් නෑ