FB Pages Hack වෙන විදිහ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බහුතරය pages කරන්නේ phishing attacks ගැන දැනුමක් නැති අය .
    මේකේ URL phishing කියන එක පැහැදිලිව පෙනුනත් ගොඩක් අය දන්නේ නැහැ .

    • Like
    Reactions: Schrodinger Cat

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බහුතරය pages කරන්නේ phishing attacks ගැන දැනුමක් නැති අය .
    මේකේ URL phishing කියන එක පැහැදිලිව පෙනුනත් ගොඩක් අය දන්නේ නැහැ .

    ඕවා ගැන දැනගන්නේ කොහොමද school syllabus එක බාහු බාහු ඉතිහාසය, ආගම්, සාහිත්‍ය අනිවාර්යයෙන්ම උගන්වන්නට වෙන් කරාම. Modern world එකට ගැලපෙන school education එකක්‌ නැති වුණාම ඔහොම තමයි.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,869

    owa ugannanne nathi ratawal wala unuth lassanata owata ahu wenawa ban. lankaweda pita ratakada kiyala wenasak na. co-operate level eke untuh ahu wenawa ude hawasa api unta owa gana kiyala dilath eth ahu wenawa.

    ona ekatai epa ekatai hama pukatama syllabus eka allan natanna epa. ita passe eken wenne apita sirawatama syllabus ekata gahanna ona unama eka nikan baldu wela yana eka.
     
    • Like
    Reactions: thesasindu

    උබ ඒ කිව්ව රටවලට වඩා ලංකවේ තත්වේ දරුණු වෙලා තියෙන්නෙ අර හේතුව නිසා. මොකද ලංකවේ education system එකේ outdated බව නිසා technology ගැන interested අය හොයලා ඕවා ඉගෙන ගන්නවා මිසක් වෙන අය Security, privacy කියන වචනෙ වත් ඉගෙනගෙන නැහැ.
     
    Privacy kathawata nam 100% agreed
    school education eka phishing scam kathawata adala na. ehenam ban me api deal karana samahara naki achchila seeyala innawa scam ekak identify karaganna reasonable knowledge ekak thiyana. unta owa iskole kiyala dila nemei. ewa unge society eka, companies, arawayen mewayen unta feed karanawa.

    nikamata lankawe government office ekak aran balapan. kiwwa gaman appiriya hithuna neda? eke inna unta owa gana kiyala dennawath ekek e company wala na. ehema qualified un hire karanna or external company ekakin e resource ganna pay karanne na.

    rate president ge web site eka iskole yana chu kollo hack karana rate mona cybery security da. :lol: ehema rate minissunwa educate karanna system ekak hadai kiyala hithannawath epa.

    habai hama pukatama iskoleta banala wadak na. dan lamayinta GIT kiyala subject ekak yanawa neda? okama athi e tika cover karanna. basics oluwata pump karana eka rocket science nemei
     
    උබ කිව්ව ප්‍රශ්නේ ඔය නාකි වෙලා ඉන්න generation එකට වෙන්න හේතුව ඒ කාලේ බණ්ඩා and බණ්ඩා's ගෑණි හදපු education system එක සහ එකේ syllabus එක නිසා ඒ මිනිස්සු ඉගෙන ගත්ත දේවල් අඩුම ගානේ ඒ කාලෙට වත් ගැලපෙන දේවල් නෙමේ. ඉතින් දැන් කාලෙට කොහොම වත් ගැලපෙන්නේ නැහැ. Security and privacy කියන දෙක පොඩි කාලේ education system එකෙන් ඔලුවට දැම්මේ නැති නම් ඔය ප්‍රශ්නේ විසදන්න බැහැ. Developed countries වල education system එකේ මේ වෙද්දී ඔය change එක තියනවා. ඕකෙන් කියන්නේ cyber security උගන්වන්න කියලා නෙමේ. Data, information වලට අදාල security and privacy concepts ඔලුවට දාන්න ඕනේ කියන එක බං. ඒක ඔලුවට දැම්මට පස්සෙ වැඩ කරද්දි ඔය දෙක ගැන focus කරලා ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම වැඩ කරනවා. මට ලංකවේ academics ලා ඉඳලා හම්බවෙලා තියෙනවා Security and privacy ගැන කිසිම idea එකක් වත් නැහැ මොකද පොඩි කාළේ ඒ concepts educate system එකෙන් ඔලුවට නොගිය නිසා. පස්සේ PhD කරත් පොඩි කාලේ ආව ඒ knowledge ගැප් එක නිසා පිස්සු නටන්නේ. දැන් PhD එකක් තිබ්බ වුණාට දැන් ඒක ගැන care කරන්න මානසික මට්ටමක් නැහැ ඒ concepts ඔලුවේ නැති නිසා.
     
    බණ්ඩා and බණ්ඩා's ගෑණි හදපු education system එක සහ එකේ syllabus එක නිසා ඒ මිනිස්සු ඉගෙන ගත්ත දේවල් අඩුම ගානේ ඒ කාලෙට වත් ගැලපෙන දේවල් නෙමේ - 100% masuran kathawa

    ow okata mama agreed. oya idea eka pump karanna maha loku resources ona na. oka dan thiyana onama subject ekak assata obanna puluwan. parisarayada mokakda kiyala ekak thiyanawane. anna ekata obanna puluwan privacy and security gana basic idea eka. prashne thiyanne eka kiyala denna ugannana un danneth nahane. unwa educate karanna inna un danneth na. kawru hari madin ringala oka karanna giyoth chain eke udama inna modayo tika form wela uta shot eka denawa
     
    උන් දෙන්න තමයි බං මේ රට විනාශ කරන්න foundation එක දැම්මේ. බණ්ඩා and බණ්ඩා's ගෑණි මේ රට half communist කරා, රාජ්‍ය භාශාව ලෝකේ කවුරුත් Use කරන්නේ නැති සිංහල, අඩුවෙන් use කරන දෙමළ කරලා රටේ මිනිස්සු ලෝකෙන් වෙන් කරලා දැම්මා. Communist model නිසා රටට වෙලා තියන දේ පේනවනේ. English නොදන්නා නිසා වෙලා තියන දෙත් පේනවනේ. ඔවූන් දෙන්න රටට කරපු හානිය අනිත් අය වෙනස් කරන්න ගියෙත් නැහැ ඒ වෙනස්‌කම් නිසා corruption කියන එක next level එකකට ගියපු නිසා. උන්ගෙන් පස්සේ ආවා අය ඒකම maintain කරා.
     
    agree with you. un karapu damage eka ita passe awa un amplify kara kara issarahata aran giya., dan cancer eka sahena udu duwala
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
     
    • Like
    Reactions: kinkon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    agree with you. un karapu damage eka ita passe awa un amplify kara kara issarahata aran giya., dan cancer eka sahena udu duwala
    ඔව්. දැන් ගොඩ එන්නත් මිනිස්සු තේරුම් ගන්නේ නැහැ ලංකවේ ප්‍රශ්නේ. විශේෂයෙන්ම අර bubble එකේම හිටපු වයසක අය. සිංහල, දෙමළ ඡන්ද වැඩිම වයසක කොටස නිසා තව අවුරුදු බර ගාණක් යනවා ලෝකේ ගැන දන්න අයගේ ඡන්ද portion එක majority වෙන්න.
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    sureda okkoma phishing kiyala ? loku company pages ehemath hack wela tibbane ,, i dont think its entirely phishing