Samsung made in india phones හොදයිද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,506
    22,163
    113
    Gotland
    ඉන්දියන් යූස් කියල තීනවා පෝන්
    made in india
    මේවයි සංසුන් වියට්නාම් / චයිනා පෝන් අතර කොලිටියේ වෙනසක් තියේද ?
    සමහර පෝන් වල ඉන්දියන් ඒවගේ exynos චීපය. එකේම ඉන්ටෙර්නැෂනල් ඒවාගේ Mediatek
     
    • Like
    Reactions: RottenCOLT

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    pothe wdhtnm kohe haduwath build quality eka wenna one.. dnna tharamin made in india ewath Europe wlt export krnv..

    (pawichchi krla nthi nisa reality ek gna dne nha)
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඉන්දියන් යූස් කියල තීනවා පෝන්
    made in india
    මේවයි සංසුන් වියට්නාම් / චයිනා පෝන් අතර කොලිටියේ වෙනසක් තියේද ?
    සමහර පෝන් වල ඉන්දියන් ඒවගේ exynos චීපය. එකේම ඉන්ටෙර්නැෂනල් ඒවාගේ Mediatek
    Made in India ඒවගෙ types දෙකක් තියනවා.
    1. Indian domestic market phones.
    2. International market phones.

    ඔය දෙකෙන් 1 ඒවා ගන්න එපා. ඒවා rom flash කරලා bootlicker unlock කරපුවා තියෙන්නේ. Rom එකෙත් malware තිබ්බොත් එහෙම තව අවුල්. අවුල් ගොඩක් ඕවා.

    2 type එක ගන්න. Quality එකේ දැන් වෙනසක් නැහැ මොන රටේ හැදුවත්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,163
    113
    Gotland
    No. Samsung M series eka ganna epa. Eka gahanne india wala. A series eka ganna. M series eke leda enawa wedi.

    A series thinawa made in india.

    Made in India ඒවගෙ types දෙකක් තියනවා.
    1. Indian domestic market phones.
    2. International market phones.

    ඔය දෙකෙන් 1 ඒවා ගන්න එපා. ඒවා rom flash කරලා bootlicker unlock කරපුවා තියෙන්නේ. Rom එකෙත් malware තිබ්බොත් එහෙම තව අවුල්. අවුල් ගොඩක් ඕවා.

    2 type එක ගන්න. Quality එකේ දැන් වෙනසක් නැහැ මොන රටේ හැදුවත්.

    මම තැන් කිහිපයකම දැක්කා යුස්ඩ් ෆෝන් made in india. එකෙක් කිව්වේ ඉන්දියාවේ යුස් එවලු. ඒ කියන්නේ ඉන්දියන් දොමෙස්ටික්.
    ------ Post added on Sep 6, 2023 at 3:39 PM
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඉන්දියන් ජරාව ගන්න එපා වියට්නාම් ගන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,163
    113
    Gotland
    ow M series epa. A or S series yanna. labai nam india unath aulak ne

    A සීරිස් එකත් තීනවා ඉන්දියාවේ හදාපු ඒවා ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ගන්න තීන ඒවා නෙවි යුස් ගේන ඒවා. ලංකාවේ කඩවල් වල තීන ඔක්කොම A , S සිරිස් ෆෝන් වියට්නාම් or චයිනා
     
    • Like
    Reactions: TechnWeb

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    A series thinawa made in india.

    මම තැන් කිහිපයකම දැක්කා යුස්ඩ් ෆෝන් made in india. එකෙක් කිව්වේ ඉන්දියාවේ යුස් එවලු. ඒ කියන්නේ ඉන්දියන් දොමෙස්ටික්.
    ------ Post added on Sep 6, 2023 at 3:39 PM
    ඕව. Domestic එක brand new විදිහට එන එක ගැන මම කිව්වේ. ඒ box seal කරලා තිබ්බට ඒ phones වල bootloader unlocked කරලා rom flash කරලා තියෙන්නේ. අවුල් දෙකක් තියනවා rom flash කරපුවා නිසා malware තියනවාද කියන්න පුළුවන් rom එකේ. අනික bootloader එක unlocked. Android වල bootloader unlocked කියන්නේ data ඕන කෙනකුට ගන්න පුළුවන් Phone එකට physical access තියනවා නම්.
     
    • Like
    Reactions: pavithra_uk