Channel 4 Video Released. රාජපක්ෂ තමයි හොදටම කරේ.🔥

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අසාද් හන්සීර් මවුලානා කියන එකද සාක්ශීය ? u kiyana ewagen kisi wedak na..

    video eke pennanna hadanne zaharan ta government connection tibuna kiyana eka through Sonic. Defense secretory ekale kiwe un apu intel ganan gatte na kiyalane..

    plan eka niyameta yanawa matanam hitenne..

    https://elakiri.com/threads/ජිනීවා-මානව-හිමිකම්-මහ-කොමසාරිස්-කාර්යාලයෙන්-නිවේදනයක්-🔴breaking.2121007/
    සහරාන්ට government connections තිබ්බ නෙනම් එකාගෙ මල්ලි බොම්බයක් පත්තුවෙලා අතෙ ඈගිලි නෑතිව Akkarepaththu හොස්පිටලෙකෙ ඉන්දෙදි රෆුෆ් හකීම් එයා බලන්න යන ෆොටො එකකුත් තිබ්බෙ
    ඉන්ටෙලිජන්ස් හෙඩ් ඉන්න කෙනාට රටෙන් එලියට ගියා කියල පාස්පෝට් එකේ ඉමිග්රේෂන් සීල් එක ගහගන්න බෑ කියලද හිතන්නෙ ?
    DA කියන්නෙ එම්බසියෙ ඉන්න ලොකුවට නොට් වෙන චරිතයක් එයාට එහෙම හන්ගි හොරා පෑනල යන්න බෑ. එයාව සම්පුර්නයෙන් කොන්ට්‍රොල් කරන්නෙ ambassador. DA ඉන්ටෙලිජන්ස් හෙඩ් of Sri Lanka දෙකම එකට කරන්න බෑ
     
    • Haha
    Reactions: Brandy2020

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මවුලාන කියන එක ඈත්තද කියලා බොහොම පහසුවෙන් චෙක් කරන්න පුලුවන් 2018 සලෙ මෑලෙසියාවෙ Defence attaché එක foreign service appointment එකක් හමුදාවට සම්බන්දයක් නෑ. එයා නිවාඩු එනවනම් foreign ministry එක දෑනගෙන ඉන්න ඔනෙ. බලන්න තියෙන්නෙ මවුලාන සලෙ- සහරාන් මීටිම තිබ්බ කියන දවසෙ සලෙ ලන්කාවෙ හිටියද කියන එක විතරයි. එකෙන් විතරක් මවුලාන කියන්නෙ ඈත්තද ඌ credible witness එකක්ද කියල බලන්න පුලුවන්.
    Anna hari. Owa karanne nathuwa hoiyata kiwwama kawda bn piliganne. Ekko jathyantharen swadeena pareekshanayak karala sakshi ekka eliyata danna ona
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    SERIES INFO

    Series Plot : Dispatches is the British TV current affairs documentary series on Channel 4, first transmitted in 1987. The programme covers issues about British society, politics, health,religion, international current affairs and the environment, and often features a mole inside organisations under journalistic investigation.

    EPISODE INFO

    Title : Sri Lanka's Easter Bombings

    Airdate : 2023-09-05

    Episode plot : An investigation into Sri Lanka's Easter bombing attacks in 2019 that killed 269 people including more than 40 foreign nationals and eight British tourists. Including testimony from high-placed whistle blowers who present evidence alleging top-level complicity in the bombings by Sri Lankan government officials.

    Included subtitles

    English, English

    Sample

    Download Links

    https://we.tl/t-PdOfhFc4lO

    https://www.file-upload.org/g5y4rcc82pas

    https://ufile.io/mbxm3i4r

    https://gofile.io/d/2J28TK

    https://uploadrar.com/e60lfd1ikfzs

    ado.. barima thana man VPn on karan baluwe. un Screen capture wath denne na. USB capture ekak dala Loop karal capture kare.
     
    • Sad
    Reactions: kasun_kbp

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Anna hari. Owa karanne nathuwa hoiyata kiwwama kawda bn piliganne. Ekko jathyantharen swadeena pareekshanayak karala sakshi ekka eliyata danna ona
    ජත්යන්තර පරික්ශ්නයක් කරලනෙ තියෙන්නෙ FBI JTTF එකෙන්. උන්ගෙ investigation ගෑන කිව්වොත් උන් තමයි threema එකෙන් ඔය සොනික් සොනික් කියන එකාගෙ මෑසෙජ් හොයලා ලන්කාවෙ එවුන්ට දුන්නෙත්. උනුත් ඔය ලස්සනට බොහොම සාමන්ය terrorist attack එකෙක් විදිහට උන්ගෙ රිපොර්ට් එක ගහල court case එක ෆයිල් කරල තියෙන්නෙ. මොකක් හරි කුමන්ත්‍රනයක් උන්ට දෑනුනනම් උන් එහෙම කරයිද? ජනදිපති කොමිසමෙ වාර්තාවත් කදිනල් තුමාට දීලනෙ තියෙන්නෙ.මටනම් හිතෙන්නෙ දෑන් මෙතන තියෙන්නෙ criminal negligence එකට වගකියන්න ඔනෙ කවුද කියල හොයන්න විතරයි.
     
    Sen-lu

    Well-known member
  • ඉතින් වැරදි කාරයො අල්ලපු නිසා නේ හිටන්ට කොටි ගානක් වන්දි ගෙවන්නේ 🤣

    මහජන සාක්ෂි විමසලා නේ උසාවියේ නඩු දැම්ම ඕකට . 20 ක් විතර හිරේ නේ තව මොනවද ඉතින් ඕනේ කියන්නේ
    ජනාධිපති කොමිසමේ වාර්තාවට මොකෝ උනේ කියල මුලින් කියපං.

    හිටන්ට වන්දි ගෙවන්න උනේ සිරිල් ගාමිණීයි වික්ටම්ස්ල කීපදෙනෙකුයි එකතුවෙලා නඩු දැම්ම හින්ද ඒක ඔය එක පාණ්ඩුවකවත් වැඩක් නෙවේ. ඒකෙ ක්‍රෙඩිට් එක ගන්න යන්න එපා බං.

    ඔය අල්ලපු සේරම යහපාලන කාලෙ අල්ලපු උංනෙ. පාස්කු වැරදිකාරයෝ අල්ලනව කියල ආපු පාණ්ඩුව මොකුත්ම කරල නෑ. අඩුම ගානෙ ජහපාලනේ ජනාධිපති කොමිසම් වාර්තාවත් රෙද්ද අස්සෙ ගහගෙන.

    Channel 4 Documentary එක නිකං එක එකාගෙ ඕපදූප Documentary එකක්. හැබැයි ඉතින් පාස්කු ප්‍රහාරයේ නොපෙනෙන පැත්තක් නම් තියෙනව.
     
    • Like
    Reactions: Xi Jinping

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හිරු දෙරණ උපරිම කඩේ ගිහිල්ලත් ඔය ගාන ආවේ, ජ වි පෙ ඔතනින් අයින් කරත් පොඩි ගැප් එකක් තිබ්බේ. ඕක වෙනස් උනා දින 52 ආණ්ඩුවෙන් පස්සේ පොට්ටුවේ ජනප්‍රිය කාලේ ගියා. අනික පාවෙන ඡන්ද ටික නැන්දේට වැටුණේ ගොඩක් මේ බෝම්බ සීන් එකත් එක්ක පොරව පුම්බලා ගත්ත හින්දා 🙄
    බම්බුව තමයි . පොඩ්ඩක් පෙන්නපන්කෝ දින 52 ආණ්ඩුවෙන් පස්සේ පොට්ටුවේ ජනප්‍රිය කාලේ ගියා කියලා සාක්ශී ? පළාත් පාලන ආයතන 340 ක් අතුරින් 239 ක බලය ගන්නවා කියන්නේ පොඩි ගානක්ද බන් ? ජෙප්ප‍ොනම් කොහමත් ගනන් ගන්න තරම් වටින එවුන් නෙව‍ෙයි කියලා 2018දීත් ඔප්පු උනා .
    බෝම්බයක් නොගැහුවා කියලා පොහොට්ටුව ඒ වෙලාවේ දිනන එක නවත්වන්න පුලුවන් කමක් තිබ්බේ නෑ .. ඒක තමයි ඝෝඨගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්නයක් යුන්ඇන්පි එවුනුයි ජෙප්ප‍ොයි ඇද්දේ ... රාජිතයගේ සුදුවෑන් කතාවත් එහෙමයි .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඉතින් බන් ඔය රාජකාරිය පැහැර හැරීම කියන එකටනේ නඩු තීන්දුවක් දුන්නේ .. මෛත්‍රීට වන්දියක් ගෙවන්නත් උනානේ .. එහෙමනම් එකපාරම අසාද් හන්සීර් මවුලානා කොහමද එළියට ආවේ ? බුද්ධි අංශ තොරතුරු මගහැරපු එක කව්රුත් දන්න උසාවි කේස් එකක් ..

    ------ Post added on Sep 6, 2023 at 8:56 PM

    marichcha minissunta hita hadagattakida rajakari pahara hariya kiyala nadu thinduwak dipuwama? pabayage account ekatat hena ganak watenna ati,, මවුලානාtat hena ganak dannna ati..

    kawda kale kiyala pennanna gatta effort ekak tamai tiyenne video eke.. hari facts and figures natiwa..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බම්බුව තමයි . පොඩ්ඩක් පෙන්නපන්කෝ දින 52 ආණ්ඩුවෙන් පස්සේ පොට්ටුවේ ජනප්‍රිය කාලේ ගියා කියලා සාක්ශී ? පළාත් පාලන ආයතන 340 ක් අතුරින් 239 ක බලය ගන්නවා කියන්නේ පොඩි ගානක්ද බන් ? ජෙප්ප‍ොනම් කොහමත් ගනන් ගන්න තරම් වටින එවුන් නෙව‍ෙයි කියලා 2018දීත් ඔප්පු උනා .
    බෝම්බයක් නොගැහුවා කියලා පොහොට්ටුව ඒ වෙලාවේ දිනන එක නවත්වන්න පුලුවන් කමක් තිබ්බේ නෑ .. ඒක තමයි ඝෝඨගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්නයක් යුන්ඇන්පි එවුනුයි ජෙප්ප‍ොයි ඇද්දේ ... රාජිතයගේ සුදුවෑන් කතාවත් එහෙමයි .
    49 ලක්ෂය 69 උන එක මම කියන්නේ ඔහොම සීන් එකක් උනේ නැත්නම් ජීවිතේට ඔහොම ගාණක් එන්නේ නෑ නන්දිට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉන්ටෙලිජන්ස් හෙඩ් ඉන්න කෙනාට රටෙන් එලියට ගියා කියල පාස්පෝට් එකේ ඉමිග්රේෂන් සීල් එක ගහගන්න බෑ කියලද හිතන්නෙ ?
    ඒක තමයි බන්. අනික ගෝටා සිටිසන්ශිප් එක තියාගෙන මෙහෙ පාස්පෝර්ට් හැදුවෙ. ඊටපස්සෙ එහෙම හදන්න ඇප්ලිකේශන් එකක් දීලා නෑ කියලා වැඩේ පත්තු වෙද්දි. අංකයක් දාගන්න බැරුව ඇප්ලිකේශන් එකට -B කියලා අංකයක් දාලා තිබ්බෙ. :D :D

    22222222V NIC eka :D :D :D

    ඔව්වා මොනවද කරන්න බැරි.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඒක තමයි බන්. අනික ගෝටා සිටිසන්ශිප් එක තියාගෙන මෙහෙ පාස්පෝර්ට් හැදුවෙ. ඊටපස්සෙ එහෙම හදන්න ඇප්ලිකේශන් එකක් දීලා නෑ කියලා වැඩේ පත්තු වෙද්දි. අංකයක් දාගන්න බැරුව ඇප්ලිකේශන් එකට -B කියලා අංකයක් දාලා තිබ්බෙ. :D :D

    22222222V NIC eka :D :D :D

    ඔව්වා මොනවද කරන්න බැරි.
    Diplomatic passport එකකට emigration සිල් එක නොතියා මැලේසියාවෙ එයාර්පෝට් එකකින් ප්ලේන් එකට නග්ගලා එයා ලංකාවට එවයි ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    Ithin ban Sira raniluth Mayinagema yaluwo ne
    komeyi parikshana koranne?
    සිරාට උසාවියෙන් දඩ ගැහුවා කියලා උබට මතක නැද්ද
    වැරැද්ද කරා නම් දඩුවම දීලා ඇති

    ජනාධිපති කොමිසමේ වාර්තාවට මොකෝ උනේ කියල මුලින් කියපං.

    හිටන්ට වන්දි ගෙවන්න උනේ සිරිල් ගාමිණීයි වික්ටම්ස්ල කීපදෙනෙකුයි එකතුවෙලා නඩු දැම්ම හින්ද ඒක ඔය එක පාණ්ඩුවකවත් වැඩක් නෙවේ. ඒකෙ ක්‍රෙඩිට් එක ගන්න යන්න එපා බං.

    ඔය අල්ලපු සේරම යහපාලන කාලෙ අල්ලපු උංනෙ. පාස්කු වැරදිකාරයෝ අල්ලනව කියල ආපු පාණ්ඩුව මොකුත්ම කරල නෑ. අඩුම ගානෙ ජහපාලනේ ජනාධිපති කොමිසම් වාර්තාවත් රෙද්ද අස්සෙ ගහගෙන.

    Channel 4 Documentary එක නිකං එක එකාගෙ ඕපදූප Documentary එකක්. හැබැයි ඉතින් පාස්කු ප්‍රහාරයේ නොපෙනෙන පැත්තක් නම් තියෙනව.
    ඔව් බං වෙන කවුරු හරි ඉන්නවා නම් ඔය සිරිල් ගාමිණීට ටයි අනිත් අයටයි ගිහිල්ල උන්ගේ නමත් දාලා නඩු දාන්න පුලුවන් නේ

    අනිත් එක මීගමුවේ එවුන් ඔක්කොම ඡන්දෙ දුන්නේ බෝම්බ ගහපු යහපාලන සෙට් එකට

    මීගමුවේ එවුන්ට බෝම්බ ගහපු එවුන් හොඳ නම් ගෝඨා ට කොහේ තියෙන අමාරුවක් ද පහුගිය ආන්ඩුවේ ඒවාට නඩු දාන්න

    පැහැදිලි සාක්ෂි එහෙම නැතුව අපි කොච්චර කෑ ගැහුවත් බදුර්දීන් ට එහෙම නඩු දැම්ම කියලා ඔප්පු කරන්න බැහැ

    2019 යේ කොහොමත් බෝම්බ ගහලා ඡන්ද දිනන්න ඕනේ කමක් පොහොටුවට නැහැ
    ඒ වෙනකොට කොහොමත් පොහොට්ටුව දිනලා තමා හිටියේ
    ------ Post added on Sep 6, 2023 at 11:15 PM
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ඔව් බං වෙන කවුරු හරි ඉන්නවා නම් ඔය සිරිල් ගාමිණීට ටයි අනිත් අයටයි ගිහිල්ල උන්ගේ නමත් දාලා නඩු දාන්න පුලුවන් නේ

    අනිත් එක මීගමුවේ එවුන් ඔක්කොම ඡන්දෙ දුන්නේ බෝම්බ ගහපු යහපාලන සෙට් එකට

    මීගමුවේ එවුන්ට බෝම්බ ගහපු එවුන් හොඳ නම් ගෝඨා ට කොහේ තියෙන අමාරුවක් ද පහුගිය ආන්ඩුවේ ඒවාට නඩු දාන්න

    පැහැදිලි සාක්ෂි එහෙම නැතුව අපි කොච්චර කෑ ගැහුවත් බදුර්දීන් ට එහෙම නඩු දැම්ම කියලා ඔප්පු කරන්න බැහැ

    2019 යේ කොහොමත් බෝම්බ ගහලා ඡන්ද දිනන්න ඕනේ කමක් පොහොටුවට නැහැ
    ඒ වෙනකොට කොහොමත් පොහොට්ටුව දිනලා තමා හිටියේ

    හරි හරි උන් නඩු දාගනී උං කරපු වැඩත් උඹේ ෆේල් ආණුවෙන් කරා කියල නොකිය ඉඳපන්

    පොහොට්ටු පාණ්ඩුව ඕක සම්පූර්ණයෙන්ම වැහුව. බොරුවට බදුරුදීන්ගෙ මල්ලිද මොකාද එකාව අල්ලගෙන නාඩගමක් නැටුව චන්දෙ ලංවෙලා. උඹ ඇතුලු කැම්පේන් නඩේ සහ පොහොට්ටුවෝ මිණී කාක්කො වගේ ඔය මිනිස්සුන්ගෙ මරණ චන්ද ගන්න විතරයි පාවිච්චි කරේ.
     
    • Like
    Reactions: topkollek

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවට චන්ද එකතු උනේ රට හදන්න නෙවෙයි. තම්බින්ට පාඩම් උගන්නන්න. ඒ තැනට රටේ මිනිස්සුන්ගේ මයින්ඩ් එක හදන්න සෑහෙන ලොකු long term ගේමක් ගියා. බුදුපිළිම කැඩෙන ඒවයි.. අමිත් වීරසිංහ වගේ උන් ලව්වා සිංහල මුස්ලිම් අවුලපු දිගන සිද්දියි.. වඳ බෙසියර් .. වඳ කොත්තු.. වඳ ජංගි .. තම්බි ගෑනු ඇඳගත්තු බිල්ලෝ.. වඳ පෙති.. ඒ ගේම් දීලත් 2019 වෙද්දී මිනිස්සු වෙනස් වෙයි වගේ තේරුන නිසා වෙන්න ඕන රට අස්ථාවර තැනකට ගේන්න පාස්කු ප්‍රහාරේ ප්ලෑන් කරේ.

    කොහොම හරි මේ පාස්කු ප්‍රහාරේට රටේ ප්‍රධාන පක්ෂ දෙකේ ලොකු involvement එකක් තියෙනවා . ඒක channel 4 කියන්න ඕනේ නෑ. අවුරුදු 5 ක් ගිහිනුත් මේ වෙනකන් ඒවගේ පරීක්ෂණ වෙච්ච විදිය ගැන බලද්දී. රාජපක්ෂ ගූ ගිලින එකෙක්ට ඇරෙන්න අනික් උන්ට නම් නොත්රෙන්න විදියක් නෑ

    චන්දෙ තියනකන් අයියයි මල්ලි බෝම්බ ඇද්ද කියපු උන්..චන්දෙන් පස්සේ පාර්ලිමේන්තු වල දීපු ටෝක්ස් ඔන්න

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    හරි හරි උන් නඩු දාගනී උං කරපු වැඩත් උඹේ ෆේල් ආණුවෙන් කරා කියල නොකිය ඉඳපන්

    පොහොට්ටු පාණ්ඩුව ඕක සම්පූර්ණයෙන්ම වැහුව. බොරුවට බදුරුදීන්ගෙ මල්ලිද මොකාද එකාව අල්ලගෙන නාඩගමක් නැටුව චන්දෙ ලංවෙලා. උඹ ඇතුලු කැම්පේන් නඩේ සහ පොහොට්ටුවෝ මිණී කාක්කො වගේ ඔය මිනිස්සුන්ගෙ මරණ චන්ද ගන්න විතරයි පාවිච්චි කරේ.
    ලංකාවේ ඕනේ කෙනෙක් ට උසාවියේ නඩුවක් දාන්න පුලුවන් ඔච්චර කහනවා නම් ඔය TV වල මයික් පාලන Farthers ලාට ගිහින් නම් ටිකත් එක්ක නඩුවක් දාන්න පුලුවන් හිටන් ට නඩු දැම්ම වගේ
    එහෙම කරන්නේ නැත්තේ නඩු දාන්න තරම් පැහැදිලි සාක්ෂි නැති නිසා
    මේ බොම්බෙට යහපාලන ආණ්ඩුවේ හිටපු හැමෝම සම්බන්ධයි යහපාලනය ට පුක දුන්න JVP එකත් සම්බන්ධයි
    ගෝඨාභය කරපු මෝඩ වැඩේ තමා යහපාලන ආන්ඩුවේ නඩු ඒ යාගේ කාලේ අහන්න ගියපු එක අහක යන ගු ඇගේ ගා ගත්තා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    තම්බින්ට නයාට ‍අදුකොළ වගේ හිටිය ඝෝඨා දිනවන්න තම්බි අල්ලාට ප්‍රශංසාකරලා මරාගෙන මැර‍ෙනවා කියන එකත් මාරම වැඩක් තමයි .. අල්ලායි චැනල් 4 යි තමයි දන්නේ මුස්ලිම් අන්තවාදින් උන්ගේ පරම හතුර‍ෙකුට චන්දය දිනවන්න සියදිවි නහගත්තේ කොහමද කියලා ... 🤔 🤔 🤔
    2019 මැතිවරනය කොහමත් පොහොට්ටුව දිනන්න තිබ්බ එකක් . ඒවෙනකොට මහපොළවේ බලය තිබ්බේ උන්ගේ අතේ . අමුතුවෙන් බෝම්බ පුපුරවලා ගන්න බලයක් තිබ්බා හිතනවානම් අලි ගොන්කමක් . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..
    දේශපාලන හතුරොයි දෙයියො දිව්‍යලෝක කියන්නෙයි ලෙවල් දෙකක දේවල්.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සිරාට උසාවියෙන් දඩ ගැහුවා කියලා උබට මතක නැද්ද
    වැරැද්ද කරා නම් දඩුවම දීලා ඇති

    200 ganak maruna ekata dadada gahanne yako?
    mayinda mathiya hitiya nam ellala marala {Puken hina imoji eka}
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ ඕනේ කෙනෙක් ට උසාවියේ නඩුවක් දාන්න පුලුවන් ඔච්චර කහනවා නම් ඔය TV වල මයික් පාලන Farthers ලාට ගිහින් නම් ටිකත් එක්ක නඩුවක් දාන්න පුලුවන් හිටන් ට නඩු දැම්ම වගේ
    එහෙම කරන්නේ නැත්තේ නඩු දාන්න තරම් පැහැදිලි සාක්ෂි නැති නිසා
    මේ බොම්බෙට යහපාලන ආණ්ඩුවේ හිටපු හැමෝම සම්බන්ධයි යහපාලනය ට පුක දුන්න JVP එකත් සම්බන්ධයි
    ගෝඨාභය කරපු මෝඩ වැඩේ තමා යහපාලන ආන්ඩුවේ නඩු ඒ යාගේ කාලේ අහන්න ගියපු එක අහක යන ගු ඇගේ ගා ගත්තා
    මයික් පලපු ෆාදලා නඩු නොදැම්මනම් සිරාට දඩත් නෑ. එකෙක් අල්ලන්න බැරි උනා හිටපු කාලෙ. දැං බොරුවට එක එකා වැරදි කියන්නෙ නැතුව ඉඳපං වැරදිනම් ඒව පෙන්නන්න ඕන තරම් කාලෙ තිබ්බ . ඒව ගැන දීපු වාර්තාවත් පුකේ ගහගත්ත. ඕකයි ඇත්ත. නිකං බොරුවට කියවන්නෙ නැතුව ඉඳපං. උඹල පත්කරපු ආණ්ඩුව ෆේල් ඒක උං හැදෙන්න ආව ආණ්ඩුවක් මිසක් මිනිස්සු ගැන හිතපු ආණ්ඩුවක් නෙවේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    49 ලක්ෂය 69 උන එක මම කියන්නේ ඔහොම සීන් එකක් උනේ නැත්නම් ජීවිතේට ඔහොම ගාණක් එන්නේ නෑ නන්දිට
    උඹ කියන්නේ නැත්නම් සජියා දිනන්න හිටියා කියලද ? :ROFLMAO:
    ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය 83.72%
    ගෝඨාභය රාජපක්ෂ ---------- සජිත් ප්‍රේමදාස
    ජනප්‍රිය ඡන්ද 6,924,255 ---------- 5,564,239
    ප්‍රතිශතය 52.25% ---------- 41.99%

    පලාත් පාලන මැතිවරනයක් වගේ නෙවෙයි ජාතික මැතිවරනයකදී මිනිස්සු චන්ද ප්‍රකාශකරන ප්‍රමානය වැඩි වෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරනයකදී .
    එතකොට සජියට 36 ලක්ෂය 55 ලක්ෂය උනේ කොහමද බන් ? ඒත් බෝම්බ ගහලද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    දේශපාලන හතුරොයි දෙයියො දිව්‍යලෝක කියන්නෙයි ලෙවල් දෙකක දේවල්.
    තම්බින්ට ඝෝඨා එක්ක තිබ්බේ දේශපාලන හතුරකමක් නෙවෙයි ... උන්ගේ දෙවියන් පිලිබද , ආගම සම්බන්ධ ප්‍රශ්නයක් ...
    ------ Post added on Sep 7, 2023 at 1:59 AM
     
    Last edited: