Questions ලක්ෂ 15 ක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    ලක්ෂ 15 ක් ⁣හොයාගන්න ඕනි හදිස්සි උවමනාවකට පුලුවන් තරම් ඉක්මනින්. මොනවද තියෙන options කිරියනි?

    🤔

    • Wow
    Reactions: Hasitha22

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලක්ෂ 15 ක් ⁣හොයාගන්න ඕනි හදිස්සි උවමනාවකට පුලුවන් තරම් ඉක්මනින්. මොනවද තියෙන options කිරියනි?

    🤔

    දේශපාලනය කරන මහජන නියෝජිතයෙක් වෙයන් or පූජ්‍ය පක්ෂයේ කෙනෙක් වෙයන්. ඔය දෙක ඇරෙන්න ඔය ගාන ඉක්මනින් හොයා ගන්න වෙන ක්‍රම ආපු දන්නේ නැහැ.
     
    • Like
    Reactions: SpinXO

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ලක්ෂ 15 ක් ⁣හොයාගන්න ඕනි හදිස්සි උවමනාවකට පුලුවන් තරම් ඉක්මනින්. මොනවද තියෙන options කිරියනි?

    🤔

    Romania/Europe yannada?

    good luck
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    උබ සිංහල බවුද්දයෙක් නම් කරන්න තියෙන්නේ ගෑනිව යවපන් පන්සලට හාමුදුරුවෝ සල්ලි දීලා එවයි🤭
    සතියක් දෙකක් යනකන් වාඩි වෙන්න බැරිව ඉදී...
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    easy options:

    rob a bank
    kidnap rich kid
    hostage
    flight hijacking
    be a politician
    drug dealing
    human trafficking

    ආතල් ගන්න එපා

    personnel loan or sell your assets

    Thanks bro

    දේශපාලනය කරන මහජන නියෝජිතයෙක් වෙයන් or පූජ්‍ය පක්ෂයේ කෙනෙක් වෙයන්. ඔය දෙක ඇරෙන්න ඔය ගාන ඉක්මනින් හොයා ගන්න වෙන ක්‍රම ආපු දන්නේ නැහැ.

    🥲

    උබ සිංහල බවුද්දයෙක් නම් කරන්න තියෙන්නේ ගෑනිව යවපන් පන්සලට හාමුදුරුවෝ සල්ලි දීලා එවයි🤭

    දරුණු වැඩියි ඒක...

    get 30% from your EPF

    EPF ගෙවලා නැහැ බන් වැඩ කරපු තැන් වලින්...

    Romania/Europe yannada?

    good luck

    නැහැ කොල්ලො.

    vehicle ekak thiyanam, re lease ekak dapan

    Good option

    Wahane potha thiyala , Gedara oppuwa bank ekaka thiyala ganin

    Good option

    thiyena deyak wikunapan podi... wahanayak, raththarn baduwak wage...

    Ow neh bn

    Thanks

    gold wikunapan
    poland yannada

    Wedding එකක් බන් ගෙදර. සල්ලි වගයක් මදි.
    ------ Post added on Sep 7, 2023 at 5:15 PM