ඔය හැම දේම අන්තිමට සල්ලි වලට තමා translate වෙන්නෙ. උඹට මිනිස්සු "පස්වාන් දහසකට බුදුවෙන්න සර්" කියලා කතා කලත්, සල්ලි නැත්තන් උඹටම එපා වෙනවා.
මොන රටේ හිටියත් සල්ලි තමා මචන් ඕන වෙන්නෙ. Ausi වල හිඟන පඩි වලට දුක් විඳනවට වඩා සුපිරි ලංකාවෙ above average පඩි එන ජොබක් කරලා සැපේ ඉන්න එක.
ඉතින් සල්ලි හොයන්න පුලුවන් දේ කරපන්. ඉස්සර කතාවක් තිබ්බා "Do what you like OR Like what you do" කියලා. ගොඩක් වෙලාවට සල්ලි එන්න ගත්තාම ඉබෙම "Like what you do" තමා වෙන්නෙ.
මට හිතෙන්නේ, ඩුබායි ගිහින් යම්තාක් ගාණක් හම්බකරද්දි මට හිතෙයිද දන්නේ නෑ, මගේ මානසික නිදහස තමයි වටින්නේ, ඒ නිසා අපරාදේ PhD චාන්ස් එක මිස් කරේ කියලා. මේකෙම උඩ කමෙන්ට් එකක් දාලා තියෙනවා ලක්ෂ 30ක් පඩි ගන්න එක්කෙනෙක් අවුරුදු 2කින් එනවා කියලා. මම කථා කරපු යාළුවොත්, උන්ට පඩි තිබ්බට ඉන්නේ එච්චර ලොකු සතුටකින් නෙවේ වගේ. අනික ඩුබායි ගියා කියන්නේ ඉන්න වෙන්නේ අඩුකුලේ එවුන් එක්ක.
Aussie ගිහින් PhD එක කරාට පස්සේ හොද ජොබ් එකක් ගැරන්ට් කරන්න පුලුවන්නම් කෙලින්ම ඒකට යන්නේ බං. ඒත් දැන් තියෙන තත්වේ අනුව PhD එක තිබ්බත් එහේ BSc එකක් තියෙන එකෙක්ට යන්න පුලුවන් ජොබ් එකකටවත් යන්න බැරි සීන් එකක් තියෙන්නේ.
1. rasnei
2. kammaliy
3. ehe inna minissu dirawanne nati eka
4. pakistan, indian ewun ekka ekata wada karanna amaru eka
5. no family, no relatives, no childhood friends, etc.
mewa tamai mulika hetu. tawa awurudu 2kin enawa kiwwa lankawata.
Thanks machan <3
සැලරියම නම් බලන්නේ ඩිග්රි නැතුව කොරියා ගියත් ඔය ගාන හොයන්න පුළුවන් බන්. ජීවිතේ කියන්නේ සැලරිම නෙවෙයි බන්. ඔයා Graduate කෙනෙක් නිසා හොද ජිවිතයක් ලබා ගන්න පුළුවන් රටක්/ රටවල් බලල උත්සාහ කරන්න. (උගත්කමට සලකන රටවල් බලන්න).

සමහර උන් කියාවි සල්ලි ඕන සල්ලි ඕන කියල. ඔව් සල්ලි ඕන, ඒවගේම Quality of Life කියන එකත් ඕන. හරක් බහුතරයක් ඉන්න රටවල වල සල්ලි කඳු තිබ්බත් Quality of Life නෑ.
Quality of life නැති කථාවනම් ඇත්ත. අඩුකුලේ එවුන් එක්ක තමයි ඉන්න වෙන්නේ. තනියම හිටියත්, වැඩ කරන්න වෙන්නේ එහෙම එවුන් සෙට් එකක් එක්ක.
ube long term goal eka PR aragena developedd country ekaka settle vena ekanan Aussi yaman , natthan hamba karana eka vithranan Dubayi palayan , habayi vayasath thiyena ekey Aussie palyan , eka hariyata set novunath kohomath ita passeth Dubai option eka available neah
වයසට ගියාම ඩුබායි Option එක Available ද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනික එතකොට මම ඩුබායි ගිහින් ආයේ මුල ඉදන් කිසිම අදාල නැති Subject එකක් පටන්ගන්න ඕන. PhD එක කරා කියන්නේ, Aussie වල ජොබ් එකක් ලැබුණේ නැති වුණත්, මම අදාල Field එකේ යම්කිසි Specific දෙයක්, ඉගෙනගන්න පුලුවන් උඩටම ඉගෙනගෙන කියන එක.
Do a phd. Why only austrailia. Try usa or a good european country. If you do a phd in austrailia link up with other countries as well. You will have opportunities.
But decide whether you want to be in the academia or industry. If the latter go to dubai
Thanks for the opinion bro. Aussie සිලෙක්ට් කරේ, එතකොට ලංකාවේ Supervisor කෙනෙක් ලේසියෙන් සෙට් කරගන්න පුලුවන්. මට හිතෙනවා සුද්දෙක් එක්ක වැඩ කරනවට වැඩිය ලංකාවේ කෙනෙක් එක්ක වැඩ කරන එක Flexible කියලා.
PHD karanawa kiyanne budu kattak bn ausi wala,wena wedak nan karanna wenne ne complete karanakan.PR apply karala tiyapan danata.
දැනට PR Apply කරන්න සල්ලි නෑ බං. කොටින්ම මේ ප්‍රශ්නේ ආවෙත් මට සල්ලි නැති නිසා. ඔසී වල PhD එකට මැරිලා වැඩ කරන්න පුලුවන්, Reward එකක් පේනවනම්. දැන් එහෙම පේන්නේ නැති එකයි තියෙන්නේ.

engineering, QS apu un enne ohoma hithan tama. elawanakan yanne na awata passe. giyath yanne Australia, New Zealand wage.
engineer la kattak kanawa. site wala katta tiyenawa. habai hoda company ekak set unoth loku awulak na. rasne kaleta hodtama rasnei. me dawas wala eliye innama ba. oya giyapu un awulen innawa kiyana ekanam ane manda. kattak tiyenawa mona job eketh muladi. experiance aran hodan company ekak, position ekak set unoth goda. salli athagala balapan, terei. inna place eka awulnam wena ekakata maru weyan. anika engineerla inne site walama newene. wena positiins, oppertunatiews one taram tiyenawa. planning engineers, client sides hoda ewa tiyenawa.
Thanks machan opinion ekata. Planning engineer position ekata yanne. Office work ekak. Site wala inna kohomath ba. මම genetically පට්ට දාඩිය දාන එකෙක්. උඹලා දැකලා ඇති අර අඩියක් දෙකක් ඇවිද්දත් දාඩිය දාන මිනිස්සු. මම අන්න ඒ වගේ එකෙක්. ඒ නිසා site සීන් එකට යන්නේ නෑ. Planning engineer අවුලක් නෑ.
den umbata wayasa keeyada?
den umbata hambena padiya keeyada?
Wayasa 27i, padiya 90k (My first salary)
Phd is time wasting but if it's help you if you are in Research or academics
ඒත් Aussie වගේ Developed රටකට යන්න තියෙන ලේසිම Path එක මේක වගේ දැන්. Ekai mata me option eka missed karagannath bari.
මන් ඔය ගැන උපදෙස් දෙන්න දන්නේ නැහැ. එත් මට හිතෙන්නේ ඕස්ට්‍රේලියා වගේ රටකට යනවා නම් වඩා හොඳ වෙයි කියල.
@shenat කියන්නෙත් ඕස්ට්‍රේලියා වල ඉන්න සිවිල් ඉංජිනේරුවෙක්.
Thanks machan. Matath mulinma mathak wune porawa.
Dubai work karala experience aragena PR eka dala yaman. Accademica yanne naththam PhD path eka therumak na machan.
yes. Godak aya oya option eka deela thiiyenawa. mama oka echchara consider kare nathi option ekak. Thanks machan <3
උඹට ඉගෙනීම තියෙනවා ඒත් ආර්ථික ප්‍රශ්න නිසා සල්ලිත් උවමනයි .
මධ්‍යම පන්තියට අඩිය තියන්න හදන එකෙක් උඹ.
පී ආර් නැත්තම් ඔසී වල සිවිල් ජොබක් හොයාගන්න අමාරුයි කියන එක ඇත්ත.
ඩුබායි නම් සල්ලි හෙව්ව හැකි ඒත් එතනත් පොඩි රිස්ක් එකක් තියෙනවා.
යුද්ධය වගේ සීන් නිසා හිටි හැටිය සමහරක් ක්ෂේස්ත්‍ර වල කෙලවිල්ලක් තියෙනවා සිවිල් ඒ ඝනයට අයත් .
පලයන් ඩුබායි .සල්ලි හොයපන් එක්ස්පීරියන්ස් ගනින්.
පී ආර් එකට පොයින්ට් ගාන සෙට් වෙනවා ඩිග්‍රී ප්ලස් වර්ක් එක්ස්පීරියන්ස් එක්ක .
පස්සෙ පී ආර් දාපන් .
ගල්ෆ් රටක වැඩ කරලා තියෙන නිසා පට්ට තැනක් තියෙනවා අනික් රටවල් වල .
පී ආර් එකත් එක්ක ගල්ෆ් එක්පීරියන්ස් එක ඇඩ් උනහම ජොබක් හොයාගන්න එක නතින්ග් .
පස්සෙ ඔසී වල ජොබ් කරන ගමන් පී එච් ඩී එක කරපන් .
ගොඩක් අය ඔය Option එක තමයි කියලා තියෙන්නේ. PR හම්බුණා කියන්නේ Aussie වල ඕන යුනි එක්ක අපිට ෆුල් සපෝර්ට් එක දෙනවා PhD එකට. ඕක සිරාවටම මට හිතිච්ච නැති Option එකක්. තෑන්ක්ස් Bro.
Go for PhD, become a good engineer with good money take at least more than 5 years, I also work there, company relocation, get all facilities, but you have to struggle for everything, better go for PhD, after that you'll find your way, I am also Civil engineer worked couple of years there, my experience, I think you go for PhD.
Thanks for the reply. ඔයා තාම ඩුබායි වලද ඉන්නේ. එහෙනම් ඔයාට හොද Salary එකක් ඇති. මේකේ ගොඩක් අය කියලා තියෙනවා, සල්ලි තමයි Most important කියලා. ඒත් ඔයා ඒ Opinion එකේ නැත්තේ ඇයි?
මේන්න මේක කරහන්.. සරලව සල්ලි ටිකක් හදන් ඒකෙන් වැටුනොත් අල්ලන්න ඉන්න පුලුවන් comfortable net එක්ක් හදන් PHD option එක බලන්න
Thanks machan. Meka thamai most voted option eka dan.
I am currently living in Australia. I came here to do a PhD, but I couldn’t complete it due to problems with my supervisor. What your friend told you is true. Before 2020, doing a PhD could give you a much better chance of getting PR through pathways like the Global Talent program. Now, things have changed significantly, and there is no clear or guaranteed pathway to PR after completing a PhD.
You can try to continue with a postdoc or stay in academia, but the academic environment can be very stressful and, in some cases, toxic. So choose wisely.
I come from a strong IT background and have previously worked for one of the top three technology companies in Sri Lanka. Now I am doing Uber Eats, and I really regret the decision I made. Don’t make your decision based only on other people’s advice. Think carefully and choose what is best for you. Many people think doing a PhD will automatically lead to a stable future or PR, but that is not the reality anymore.
I know this situation from the inside. If you genuinely love research and really want to pursue it, then go for a PhD. Otherwise, think carefully before making that commitment.
Thanks for being honest machan. මම දන්න හොදම Academia portfolio තියන් PhD කරපු අය ආයේ ලංකාවට ආවා. මට ඒ නිසා මේ අවුරුදු 3.5, PhDඑකකට යොදවන්න පොඩි Hesitation එකක් තියෙනවා.
meka balapan kotchara amaruda kiyala inna unta
https://www.reddit.com/r/ausjobs/
Thanks machan. Job market nam patta tough kiyala dannawa. But PhD ekak thiyagena job ekak(or academia job) nathi wenawa kiyanne wenama level ekak.