මේ රට ගොඩ යයි කියලා උබලා හිතනවද බන් ?
දැනටමත් කසාද බැදලා, ගෙවල් දොරවල් හදලා, වාහන අරන්, හොද ජොබක් කරලා හොද සැලරි එකක් එන කුකුලන්ට මේක අදාළ නෑ. මටත් මේක අදාළ නෑ කියලා හිතාගෙන හිටීයට දැන් නම් අපේ අනාගතේ වගේම, ළමයින්ගේ අනාගතය ගැන හිතද්දිත් ලොකු බයක් එනවා.
අද හවස පොඩ්ඩක් සෙට් වෙලා ඉද්දි, එතන හිටපු කොල්ලෙක් උගේ දුක කියන්න පටන් ගත්තා. 2020දි විතර කැම්ප්ස් අවුත් වෙලා ඌ ගිය අවුරුද්දේ බැදලා තියෙන්නෙ. කොරෝන කේස් වගේ ඒව තියෙද්දිත් මූ තිබ්බ සල්ලි දාලා ගෙදර හදන්න පටන් අරන් තිබ්බා. අම්මලගේ සල්ලිත් දිලා තිබුනා. කොහොම හරි මූ ගෙදර ගොඩක් වැඩ ඉවර කරලා . කොහොම හරි ගෙවන්න වාහනේකුත් අරගෙන. දැන් ඌ ණය ගෙව ගෙවා ඉන්නවා. ගෙදර හදන්න පටන් ගද්දි හිතුවට වඩා දෙගුණයක් විතර දැන් වියදම යනවලු. මූයි උගේ කෙල්ලයි දැනට සල්ලි බැලන්ස් කරගෙන ගේමක් ගහගෙන ඉන්නවා. ඒත් ආයෙත් බඩුමිල වැඩි වෙලා, කරන්ට් බිල ,තෙල් මිල වැඩි උනොත් කෙලම වෙලා යයි කියලා ඌ කියනවා. තවම ඒ දෙන්නට ළ්මායෙක්වත් නෑ. මේ ප්‍රශ්න අස්සේ ළමයි හදන්නත් බෑ කියලා ඌ කියනව. ඒ තමයි ලංකාවේ තරුණම ජෙනරේෂන් එක විදින දුක.
ඒ අතරේ තව එකෙක් ළමයන්ගේ ඉස්කෝල වියදම්, ස්කූල් වෑන් වියදම්, කැම්පස් එකේ සෙමෙස්ට ෆී ගැන කියවන්න ගත්තා. අපි හැමෝම අඩු වැඩි වශයෙන් දේශපාලන බේසික පුත්තු කරපු විනාශය නිසා දුක් වීදිනව. සමහරු නම් අම්මතාත්තලා සේරම අත ඇරලා රට යනවා. සමහර අයට එහෙම යන්නත් බෑ. පවුලේ එකම ළමයා උනොත් අම්මලා තාත්තලාව දාලා යන එකත් ගැටළුවක්.
හොද සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපනයක් නැති රටක තව දුරටත් ඉදලා තේරුමක් තියේවිද? ළමයින්ගේ අනාගතය ගැන හිතුවොත් මේ රටෙන් යන එක නේද හොද? උබලගේ අදහස මොකක් ද?
උබලා ගියොත් යන්න කැමති මොන වගේ රටකටද? ගොඩක් අය ඕසි, කැනඩා, UK වගේ රටවල්වලටනේ යන්නෙ. දැන් ඒ රටවල්වලට එන එක ලේසිද? ලිවින් කොස්ට් එකේ තත්ත්වේ කොහොමද කියලා ඒ රටවල්වල ඉන්න අය පොඩි අප්ඩෙට් එකක් දීපන්.
ඒවගේම ෆැමිලි එකක් විදියට යන්න හොද තවත් රටවල් ගැන මේකේ කමෙන්ට් කරන්න
කසාද බැදලා බබාල දෙන්නෙක් ඉන්නව, හදාගෙන ආපු ගෙදර වැඩ නැවතුනේ 2020, ඉතුරු වැඩ ටික කර ගන්නේ කොහොමද කියලා හිතාගන්න වත් බැරුව ඉන්නේ, දැන් තියෙන විදිහට ගෙදර තාම පදිංචි වෙන එක හිතන්නත් බෑ, වාහනයක් කියලා තියෙන්නේ බයික් එක විතරයි, වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ..
ඉස්කොල වියදම්, බොඩිම් ඉන්න හින්ද කඩෙන් කැම කන වියදම්, ගෙදර දරුවො දෙන්නා, අම්මා අප්පච්චිගේ වියදම්, හදිසියේ එන වියදම් බලපුවාම මාසේ ඉවර වෙන්න දවස් 10 කට විතර කලින් පඩිය ඉවර වෙනවා..
රට යන්න විදිහකුත් නෑ බන්
කෙල වෙලා නට්ටන් වෙලා හැමනිලා ඉන්නේ...
අපිට එන ප්‍රශ්න තමා බන් අපේ ජිවිතේ ලස්සන කරන්නේ...hamme![]()
අපිට එන ප්‍රශ්න තමා බන් අපේ ජිවිතේ ලස්සන කරන්නේ...
කවදා හරි අපි කාපු කට්ට දිහා බලලා සන්තෝස වෙන්න පුලුවන් වෙයි, දරුවොන්ගේ දරුවොන්ට කියන්න පුලුවන් වෙයි අපි මොන වගේ කට්ටක්ද කෑවේ කියලා..
මම හිතන්නේ ඒක වෙනම ආතල් එකක් වෙයි කියලා බන්..
උඹලට කියන්න ජොබ් එකේ ලෝකේ නැති ප්‍රශ්න, වෙලාවකට හිතෙනවා දමලා ගහලා යන්න..
එහෙමයි කියලා අලුත් ස්ටබල් ජොබ් එකක් හොය ගන්න එක ලේසිත් නෑනේ බන්, ජොබ් එකේ ප්‍රශ්න කවදාවත් වයිෆ්ට කියලත් නෑ,
තනියෙන් ගහනවා මැච් එක කොහොම හරි..
අපිට එන ප්‍රශ්න තමා බන් අපේ ජිවිතේ ලස්සන කරන්නේ...
කවදා හරි අපි කාපු කට්ට දිහා බලලා සන්තෝස වෙන්න පුලුවන් වෙයි, දරුවොන්ගේ දරුවොන්ට කියන්න පුලුවන් වෙයි අපි මොන වගේ කට්ටක්ද කෑවේ කියලා..
මම හිතන්නේ ඒක වෙනම ආතල් එකක් වෙයි කියලා බන්..
උඹලට කියන්න ජොබ් එකේ ලෝකේ නැති ප්‍රශ්න, වෙලාවකට හිතෙනවා දමලා ගහලා යන්න..
එහෙමයි කියලා අලුත් ස්ටබල් ජොබ් එකක් හොය ගන්න එක ලේසිත් නෑනේ බන්, ජොබ් එකේ ප්‍රශ්න කවදාවත් වයිෆ්ට කියලත් නෑ,
තනියෙන් ගහනවා මැච් එක කොහොම හරි..
Middle east / Korea wage palayan bnකසාද බැදලා බබාල දෙන්නෙක් ඉන්නව, හදාගෙන ආපු ගෙදර වැඩ නැවතුනේ 2020, ඉතුරු වැඩ ටික කර ගන්නේ කොහොමද කියලා හිතාගන්න වත් බැරුව ඉන්නේ, දැන් තියෙන විදිහට ගෙදර තාම පදිංචි වෙන එක හිතන්නත් බෑ, වාහනයක් කියලා තියෙන්නේ බයික් එක විතරයි, වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ..
ඉස්කොල වියදම්, බොඩිම් ඉන්න හින්ද කඩෙන් කැම කන වියදම්, ගෙදර දරුවො දෙන්නා, අම්මා අප්පච්චිගේ වියදම්, හදිසියේ එන වියදම් බලපුවාම මාසේ ඉවර වෙන්න දවස් 10 කට විතර කලින් පඩිය ඉවර වෙනවා..
රට යන්න විදිහකුත් නෑ බන්
කෙල වෙලා නට්ටන් වෙලා හැමනිලා ඉන්නේ...
Kohomath ekane ban wenne ithin, ithin mokadda me inna tikata kalabale..Oya itin hitha hadenna kiyana katawak ne ban.oke mona athal ban natta puke gahan wage duwala duwala anthimata dannema netuwa marila idiy
amaruine ne ban, almost 40Middle east / Korea wage palayan bn

මට තේරෙනවා බන් උබලගේ දුක. අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න ඉන්න කොල්ලො පුදුම විදියට මානසිකව වැටිලා ඉන්නේ. කොල්ලෙක්ට ගෙයක්, වාහනයක් නැත්නම් අද කාලේ කෙල්ලෙක්ව දෙන්නෙ නැති මට්ටමට සමාජය වෙනස් වෙලා තියෙන්නේ. පොඩී පඩීයක් අරගෙන අලුතෙන් ජොබ් කරන කොල්ලො කොහොම ගෙවල් හදයිද කියලා මට නම් හිතා ගන්නවත් බැකසාද බැදලා බබාල දෙන්නෙක් ඉන්නව, හදාගෙන ආපු ගෙදර වැඩ නැවතුනේ 2020, ඉතුරු වැඩ ටික කර ගන්නේ කොහොමද කියලා හිතාගන්න වත් බැරුව ඉන්නේ, දැන් තියෙන විදිහට ගෙදර තාම පදිංචි වෙන එක හිතන්නත් බෑ, වාහනයක් කියලා තියෙන්නේ බයික් එක විතරයි, වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ..
ඉස්කොල වියදම්, බොඩිම් ඉන්න හින්ද කඩෙන් කැම කන වියදම්, ගෙදර දරුවො දෙන්නා, අම්මා අප්පච්චිගේ වියදම්, හදිසියේ එන වියදම් බලපුවාම මාසේ ඉවර වෙන්න දවස් 10 කට විතර කලින් පඩිය ඉවර වෙනවා..
රට යන්න විදිහකුත් නෑ බන්
කෙල වෙලා නට්ටන් වෙලා හැමනිලා ඉන්නේ...
අනිවාර්යෙන්ම බන්..මට තේරෙනවා බන් උබලගේ දුක. අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න ඉන්න කොල්ලො පුදුම විදියට මානසිකව වැටිලා ඉන්නේ. කොල්ලෙක්ට ගෙයක්, වාහනයක් නැත්නම් අද කාලේ කෙල්ලෙක්ව දෙන්නෙ නැති මට්ටමට සමාජය වෙනස් වෙලා තියෙන්නේ. පොඩී පඩීයක් අරගෙන අලුතෙන් ජොබ් කරන කොල්ලො කොහොම ගෙවල් හදයිද කියලා මට නම් හිතා ගන්නවත් බැ
සරනාගත වීසා තමා බන් කවදා හරි ගන්න වෙන්නේlamai hadanawanam mona magulak karala hari rata palayan. mehenam lamai hadanna epa anathai
Rata gihin pr habunoth hodai.nattan itin itath wada walaka watennelamai hadanawanam mona magulak karala hari rata palayan. mehenam lamai hadanna epa anathai
ow okkoma settle karan pr aran thamai lamayek hadanna one, lamayek hadanawa kiyanne loku commitment ekakne.. ekata awashya comfort environment eka hadan inna one issellama. nathnam jiwithema apayak wenawa sureRata gihin pr habunoth hodai.nattan itin itath wada walaka watenne

Ow day care center ehema pattama expensive.ekata wenama salary ekak one.pr netuwa nan gu katu kanna wenneow okkoma settle karan pr aran thamai lamayek hadanna one, lamayek hadanawa kiyanne loku commitment ekakne.. ekata awashya comfort environment eka hadan inna one issellama. nathnam jiwithema apayak wenawa sure![]()
try ekak deepan machan. man lankwe higana padiyakata gihin 2 years kaburala kaburla ituru karapu gana mehe 2 months walin hamaba karla ituru kala same amount. parakku wela hari man gatha hodma decision ekaදුක ත්මයි බ්‍රෝ. අලුත බැදපු කොල්ලො කෙල්ලො එහෙම පට්ට විදියට් රෝල ගහන්නෙ. මම නම් 32-33 වෙනකන් වත් ඉන්න්ව බන්. කරන්න දෙයක් නෑ. වෙන රටකට යන්න ඔනෙ කොහොමහරි

කොලිෆිකේෂ්සන් තියන උන්නේ බන් බහුතරයක්ම කැන ඩා, ඕසි එහෙම යන්නේ. ඕසි නම් PR අමාරුයි කියලා දන්නවා. කැනඩාවෙත් PR ගන්න අමාරුදRata gihin pr habunoth hodai.nattan itin itath wada walaka watenne