Me awurude idan tama balanna wenne.dan 1million pr nethi un innawa.dan oya okoma apply karanawaneකොලිෆිකේෂ්සන් තියන උන්නේ බන් බහුතරයක්ම කැන ඩා, ඕසි එහෙම යන්නේ. ඕසි නම් PR අමාරුයි කියලා දන්නවා. කැනඩාවෙත් PR ගන්න අමාරුද
Me awurude idan tama balanna wenne.dan 1million pr nethi un innawa.dan oya okoma apply karanawaneකොලිෆිකේෂ්සන් තියන උන්නේ බන් බහුතරයක්ම කැන ඩා, ඕසි එහෙම යන්නේ. ඕසි නම් PR අමාරුයි කියලා දන්නවා. කැනඩාවෙත් PR ගන්න අමාරුද
qualifications hadagena yana gaman machn. Eeetapasse aulk na mage client knk innawa uta patta contacts thiyenne aussi wala. Uge help eka aran kohomahri ynawa bn.gihin inna than one tharam thiynawa job offer ekai visai thamai onetry ekak deepan machan. man lankwe higana padiyakata gihin 2 years kaburala kaburla ituru karapu gana mehe 2 months walin hamaba karla ituru kala same amount. parakku wela hari man gatha hodma decision eka![]()
තමන්ගෙ එකා දිනල තමන්ට වාසි වෙනවනම් එච්චරයි...වැරැද්ද 225 නෙමේ බං අපේ.. මොකද රටේ බහුතරයක් මිනිස්සුන්ට ගැලපෙන 225ක් තමා පත් වෙන්නේ.. දැන් මේකෙම කීයක් ඉන්නවද හොදටම දැන දැනත් ගෝටට දීල දැන් අපි නෙමේ දුන්නෙ වගේ කියන...
එක්කො මිනිස්සුන්ගෙ පොලිටිකල් ලිටරසි එක් වැඩි කරන්න ඕනේ.
එහෙම නැත්තම් හොද පොලිටිකල් ලිටරසි එකක් ඉන්න මිනිස්සු ඉන්න රටකට යන්න ඕනේ..
මිනිස්සුන්ට උවමනාවක් නෑ සෙල්ෆ් ඉම්පෘ වෙන්න.. තමන්ගෙ එකා දිනල තමන්ට වාසි වෙනවනම් එච්චරයි...

ලංකාවේ ඉපදෙනවා කියන්නේ කරැමේ ගෙවනවා වගේ තමාමෙච්චර දුර ආපු අපිට ඉතුරු ටික යන එක ගේමක්ම නෑ බන්..![]()
අනික මොක කරත් අපි හැමෝම අනිවා මැරෙනවනේ බන්..
ඉන්න ටිකේ අපේ යුතුකම් ටික ඉටු කරලා, කාටවත් කරදරයක් නොවි ලස්සනට ජීවත් උනා නම් ඇතිනේ බන්..
දුකක් නැතුවමත් නෙමෙයි වයිෆ් කැමති ගොඩක් දේවල් දෙන්න බැරි උන එකට, එහෙමයි කියලා මොනා කරන්නද බන්, මුලු රටක්ම වැටිලා ඉන්න එකේ..
aniwa ban..ලංකාවේ ඉපදෙනවා කියන්නේ කරැමේ ගෙවනවා වගේ තමා
මට තේරෙනවා බන් උබලගේ දුක. අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න ඉන්න කොල්ලො පුදුම විදියට මානසිකව වැටිලා ඉන්නේ. කොල්ලෙක්ට ගෙයක්, වාහනයක් නැත්නම් අද කාලේ කෙල්ලෙක්ව දෙන්නෙ නැති මට්ටමට සමාජය වෙනස් වෙලා තියෙන්නේ. පොඩී පඩීයක් අරගෙන අලුතෙන් ජොබ් කරන කොල්ලො කොහොම ගෙවල් හදයිද කියලා මට නම් හිතා ගන්නවත් බැ
degree තියෙන අයද ? ඉගෙනගන්නද ? කෙලින්ම ජොබ් වලට හරි pr එක්කද ?
97 kalin un mentally immature.eka une parenstlage onawata wada pressure eka hinda.un tama 2000 unta wada immature adult unath.මෙහෙමයි මන් දැක්ක විදියටනම් 97ට කලින් ඉපදුන එවුන්ට තමයි දැන් කෙල වෙලාම තියෙන්නේ. 97 එහා ඉපදුන (98,99,2000 එහා) ගොඩක් එවුන්ට ගොඩක් ඔය කේස් නෑ. අනිත් එක
Awulak nethi unata okoma gihin adu kule un ituru unama umbatath epa wei.vibe eka set wenne nethi hindamata nan lankawa aulak ne
anatha kukuloh rata gihinuth karanne 8-5 thalana eka thama
onenathi gossip, media, politics walin ath wela thamange success ekata weda karana ekata kohe unath ekai
මේකනම් attac97 kalin un mentally immature.eka une parenstlage onawata wada pressure eka hinda.un tama 2000 unta wada immature adult unath.
Awulak nethi unata okoma gihin adu kule un ituru unama umbatath epa wei.vibe eka set wenne nethi hinda

Uba travel guide ekekdaman lankawe hitiyata ithin godak katha karanne foreignersla ekka thama
lankawe socialize wena yaluwek nathi tharam, diving tour ekak gihin set wena set eka arunama
travel kara kara athal eke gedarata wela innawa![]()
