News 🔴🔥

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ජාත්‍යන්තර අධිකරණයේ නෙමෙයි මොකේ නඩු දැම්මත් ගොඨා හිටපු ජනපති කෙනෙක් නිසා නඩුවලට යන වියදම් වලට රජයෙන් තමයි ගෙවන්නේ. ඒ කියන්නේ උබලා අපිට ගෙවන්න වෙනසීන් එකක් තියෙන්නෙ :angry:
     
    Sen-lu

    Well-known member
  • ජාත්‍යන්තර අධිකරණයේ නෙමෙයි මොකේ නඩු දැම්මත් ගොඨා හිටපු ජනපති කෙනෙක් නිසා නඩුවලට යන වියදම් වලට රජයෙන් තමයි ගෙවන්නේ. ඒ කියන්නේ උබලා අපිට ගෙවන්න වෙනසීන් එකක් තියෙන්නෙ :angry:
    කොහේද එහෙම නීතියක් තියෙන්නෙ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,778
    113
    ජාත්‍යන්තර අධිකරණයේ නෙමෙයි මොකේ නඩු දැම්මත් ගොඨා හිටපු ජනපති කෙනෙක් නිසා නඩුවලට යන වියදම් වලට රජයෙන් තමයි ගෙවන්නේ. ඒ කියන්නේ උබලා අපිට ගෙවන්න වෙනසීන් එකක් තියෙන්නෙ :angry:
    Sira kathawa rila fuka pihina koleth ganne un ape badu salli walin
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,030
    113
    හැබැයි දැම්මොත් ලේසි වෙන්නෙ නෑ. ඔය ඩයල් එක ලේසි එකෙක් නෙමේ.
    මල ගෙදරට ඩෙන්මාක් රජ පවුලෙ අය, අගමැති එහෙමත් ඇවිත් තිබ්බ මතක විදිහට.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    හින තමයි ජාත්යන්තර අදිකරණේ එහෙම හිතු මනාපෙට නඩු කියනන් බැ දාන්නන පුලුහන් නමුත් විත්ති කාරයෝ ඉදිරිපත් කරන්න ඕනේ ලංකාවේ උසාවි පද්දතිය මාර්ගයෙන් ...නැත්නම් මොසාඩ් හරි රෝ හරි බස්සලා විත්ති කරුවව උස්සන්න ඕනේ ඔය දෙකම වෙන්නේ නැනේ ඉතින් හිතන්න එපා වැඩිය ....
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    බලමු ඔය පරීක්ෂණේවත් හරියට කෙරෙයිද කියල
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    කොහේද එහෙම නීතියක් තියෙන්නෙ?
    neethi nathi unata ehema thamayi wenne

    බලමු ඔය පරීක්ෂණේවත් හරියට කෙරෙයිද කියල
    Boru ban muge e article eke ehema parikshanayak gana na. channel 4 news eka gana thiyenne
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,561
    22,679
    113
    අම්බකිස්ස
    හැබැයි දැම්මොත් ලේසි වෙන්නෙ නෑ. ඔය ඩයල් එක ලේසි එකෙක් නෙමේ.
    මල ගෙදරට ඩෙන්මාක් රජ පවුලෙ අය, අගමැති එහෙමත් ඇවිත් තිබ්බ මතක විදිහට.
    ඔච්චර පවර් එකක් තියාගෙන ගේම අදින්නේ නැත්තේ ඇයි බන්.හරි නන් ෆිල්ම් වල වගේ ඔක්කොම හොයලා මරන්න ඕනි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,030
    113
    ඔච්චර පවර් එකක් තියාගෙන ගේම අදින්නේ නැත්තේ ඇයි බන්.හරි නන් ෆිල්ම් වල වගේ ඔක්කොම හොයලා මරන්න ඕනි
    උන්ටත් ෂුවර් නැතුව ඇති වෙච්ච දේවල්.
    අනික ඉතින් VIP ලට එහෙම ගේම් දෙන්න බෑනෙ තියෙන guard එකත් එක්ක.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    ගෝතයත් මැලේ එකෙක් වගේමනේ
    රජපකස මැලේ උන් කියලනේ කියන්නේ
    ගැලපෙන අය හමුවෙනවා..
    ඒක ලොවේ සොබාව...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඔච්චර පවර් එකක් තියාගෙන ගේම අදින්නේ නැත්තේ ඇයි බන්.හරි නන් ෆිල්ම් වල වගේ ඔක්කොම හොයලා මරන්න ඕනි
    උන්ටත් ෂුවර් නැතුව ඇති වෙච්ච දේවල්.
    අනික ඉතින් VIP ලට එහෙම ගේම් දෙන්න බෑනෙ තියෙන guard එකත් එක්ක.
    Hageem walata wahal wela thirana ganna bane.
    Hariyata confirm karaganna one.