SLT fiber Data Offer + Free 4K YouTube

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,452
    10,154
    113
    44
    Living in an Atom
    මට කෝල් කරලා SLT එකෙන් ෆයිබර් එකට හොද ඔෆර් එකක් දුන්නා. ඒ කියන්නේ මගේ තිබ්බ පැකේජ් එකට පට්ට ඔෆර් එකක් එක්ක upgrade කරලා දුන්න. මේ පැකේජ් එකත් එක්ක අන්ලිමිටඩ් 4K දක්වා YouTube බලන්න පුළුවන්. මාසෙටම යන්නේ Rs 18490+Tax එක්ක. මේකට මාරු වෙයල්ලා. මේක නිකන් SLT එකට කතා කරලා ගන්න බැහැ . ඒජන්ට් කෙනෙක් හරහා යන්න ඕනේ. ඕන කෙනෙක් ඉන්නවනම් කියපල්ලා මම ඒජන්ට් ගේ නොම්බරේ දෙන්නම්

    Anytime Data 600 GB
    Unlimited YouTube 4K
    Unlimited Social Media ( Facebook , Tik Tok , WhatsApp )
    Unlimited NetFlix - High Quality 4K

    Screenshot-2023-09-10-064936.png
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    current eka nattam call ganna bane ban
    Land line වලින් call අරන් නැහැ අවුරුදු ගානකින්. SLT එකේ උන් land line connect එක cancel කරන්න දෙනව නම් ඕක cancel කරලා දානවා. Land line එකක්‌ බලෙන් දීලා සෑහෙන ගනනක් කඩා ගන්නවා මුන්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මට කෝල් කරලා SLT එකෙන් ෆයිබර් එකට හොද ඔෆර් එකක් දුන්නා. ඒ කියන්නේ මගේ තිබ්බ පැකේජ් එකට පට්ට ඔෆර් එකක් එක්ක upgrade කරලා දුන්න. මේ පැකේජ් එකත් එක්ක අන්ලිමිටඩ් 4K දක්වා YouTube බලන්න පුළුවන්. මාසෙටම යන්නේ Rs 18490+Tax එක්ක. මේකට මාරු වෙයල්ලා.

    Anytime Data 600 GB
    Unlimited YouTube 4K
    Unlimited Social Media ( Facebook , Tik Tok , WhatsApp )
    Unlimited NetFlix - High Quality 4K

    Screenshot-2023-09-10-064936.png
    ඔය resolution, higher bit rate වලින් youtube බලන්න youtube premium ගනින් දැන්. Youtube free වලට block කරන් යන්නේ ඔය දේවල් දැන්.
     
    • Wow
    Reactions: elakiriaddict

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    Land line වලින් call අරන් නැහැ අවුරුදු ගානකින්. SLT එකේ උන් land line connect එක cancel කරන්න දෙනව නම් ඕක cancel කරලා දානවා. Land line එකක්‌ බලෙන් දීලා සෑහෙන ගනනක් කඩා ගන්නවා මුන්.
    matath slt fiber ekka thiyena lokuma awula oka. dialog fiber thibbanam ekata maru wenawa. slt wala fiber monopoly nisa un baya nathuwa apita one nathi service ekakuth balen age gahanawa.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    matath slt fiber ekka thiyena lokuma awula oka. dialog fiber thibbanam ekata maru wenawa. slt wala fiber monopoly nisa un baya nathuwa apita one nathi service ekakuth balen age gahanawa.
    Dialog fiber වල FTTH නැහැනේ FTTB විතරයි තියෙන්නේ. Apartments wala හිටියත් FTTB කියන්නේ downgrade එකක් FTTH එක්ක බලද්දී technical side එකෙන්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    Dialog fiber වල FTTH නැහැනේ FTTB විතරයි තියෙන්නේ. Apartments wala හිටියත් FTTB කියන්නේ downgrade එකක් FTTH එක්ක බලද්දී technical side එකෙන්.
    dialog ftth nathi eka thama bn awula. thibbanam supiri. unta fiber yanna loku unanduwak na wage, un 5G walin fiber allanna plan eka mama hithanne.
     
    • Like
    Reactions: vito

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,452
    10,154
    113
    44
    Living in an Atom
    Dialog fiber වල FTTH නැහැනේ FTTB විතරයි තියෙන්නේ. Apartments wala හිටියත් FTTB කියන්නේ downgrade එකක් FTTH එක්ක බලද්දී technical side එකෙන්.

    SLT එකේ වටිනාකම තමයි FTTH ලැබෙන එක.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,452
    10,154
    113
    44
    Living in an Atom
    mu thanikara gonek yakoo.

    ඇයි බන්. කිසි ප්‍රශ්නයක් නැතිව නෙට්ෆ්ලික්ස් බලන්න පුළුවන්. කලින් පැකේජ් එකේ ඩේටා වලට මාර වියදමක් යනවා. ගෙදර තාත්තයි අක්කයි නංගියි සැහෙන NetFlix , YouTube බලනවා. එක නිසා ලොකු බිලක් ගිය කලින්. හැමදාම Extra Data දාල එපා වෙලා හිටියේ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Anytime Data 600 GB
    Unlimited YouTube 4K
    Unlimited Social Media ( Facebook , Tik Tok , WhatsApp )
    Unlimited NetFlix - High Quality 4K
    Facebook, TikTok, WhatsApp නෑ. account පිටින්ම delete කරලා තියෙන්නේ
    Woke Netflix නෑ, pirate savvy
    4K YouTube බලන්න තරම් වටින content නෑ
     
    • Like
    Reactions: vito