කවුද මේ ?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නුවරඑළියෙ ගහපු පොටෝ එකක්
    මෙතන උඹල දන්නවද?

    /////////////////////////දැං ඇති මැකුව :P

    හරියට නිකං සයිලන්සර් බටේක කලු දුම වැදිල වගේ :(
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    නුවරඑළියෙ ගහපු පොටෝ එකක්
    මෙතන උඹල දන්නවද?

    Tr1SE1s.jpg


    හරියට නිකං සයිලන්සර් බටේක කලු දුම වැදිල වගේ :(
    නදුන් 26 කියලා අපි හිතනවා
     
    • Haha
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නදුන් 26 කියලා අපි හිතනවා
    රිටලින් බීල අනං මනං බේත් බීල කලු වෙලා ඉන්නෙ මම

    බේත් නැවැත්තුවට පස්සෙ දැං ආයෙ ටිකක් පාට වැටුණ

    ප්‍රෙශර් එකටයි අනං මනං බේත් බීලයි මානසික අවුල් වලටයි පට්ට කැත වුණා බං මං
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    රිටලින් බීල අනං මනං බේත් බීල කලු වෙලා ඉන්නෙ මම

    බේත් නැවැත්තුවට පස්සෙ දැං ආයෙ ටිකක් පාට වැටුණ
    නදුන් 26 ගෙ photo එකක් උස්සලා crop කරලා කියලා හිතුවෙ.
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නදුන් 26 කියලා අපි හිතනවා
    කෝට් කරල තියෙන එක අයින් කරන්න
    නැත්තං මුං ටික ගෙදරටම ඇවිල්ල පුකේ ඇරල යයි 😅
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෝට් කරල තියෙන එක අයින් කරන්න
    නැත්තං මුං ටික ගෙදරටම ඇවිල්ල පුකේ ඇරල යයි 😅

    ubata mona wade bari unath aliyek wage kanna puluwan neda
    balapan ube bade thadi
    pin batha kiyanne nadda ban kollo

    garden eke kanna puluwan kola jathi hadena gas warga wal warga indapan
    kaden seeds genalla indapan
    sattu karapan gas walata habay hujja karanna epa
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Coat එකක් නැහැ බං photo එකේ.
    ඕන්න ඕක එඩිට් කරල දාපන් මචං. නැත්තං, ගොං කමට ගොං වැඩ කරපු අනුරාධ ගොනා සදාකල් කිච වෙනව මේවයෙ... එරෝසන්ට උනා වගේ...