තෝ මහ කැරියෙක්, මනුස්සජීවිතේක වටිනාකම පාතටදාන මෝඩ හුකන්නෙක් කියලා හිතුවෙ නෑ. අවුරුදුගානක් ආණ්ඩුවෙන් පිනට ඉගෙනගෙන රස්සාව එක්ක වරප්සාදත් බුක්ති විදින එවුන්ට රස්සාව හරියට කරන්න බැරිනම් බදාම අනන්ඩ යන්න කියපන් මිනිස්සු මරන්නෙ නැතිව. ඔය කැරි කතා පොන්න හිනා ඔක්කොම තමන්ගෙ එකෙකුට කෙලවෙනකන් විතරයි. ඒක මතක තියාගනින්.රස්සාව හරියට කරේ නෑ කියල මිනිස්සුන්ට දඬුවම් කරනවද බන්?
![]()
එහෙම නීතියක් තිබුනානම් හොඳයි, අපිට වැඩේ හරියට නොකරපු එකාට දඬුවම් දෙන්න පුළුවන් විදිහට. එහෙනම් මම මුලින්ම අල්ලගන්නෙ ගෙදර හදපු බාසව
