ලෙඩ්ඩු මරන හුත්තියො

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රස්සාව හරියට කරේ නෑ කියල මිනිස්සුන්ට දඬුවම් කරනවද බන්?
    ☝️ :-D
    එහෙම නීතියක් තිබුනානම් හොඳයි, අපිට වැඩේ හරියට නොකරපු එකාට දඬුවම් දෙන්න පුළුවන් විදිහට. එහෙනම් මම මුලින්ම අල්ලගන්නෙ ගෙදර හදපු බාසව
    තෝ මහ කැරියෙක්, මනුස්සජීවිතේක වටිනාකම පාතටදාන මෝඩ හුකන්නෙක් කියලා හිතුවෙ නෑ. අවුරුදුගානක් ආණ්ඩුවෙන් පිනට ඉගෙනගෙන රස්සාව එක්ක වරප්සාදත් බුක්ති විදින එවුන්ට රස්සාව හරියට කරන්න බැරිනම් බදාම අනන්ඩ යන්න කියපන් මිනිස්සු මරන්නෙ නැතිව. ඔය කැරි කතා පොන්න හිනා ඔක්කොම තමන්ගෙ එකෙකුට කෙලවෙනකන් විතරයි. ඒක මතක තියාගනින්.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    ඇඳන් 30යි ලෙඩ්ඩු 80යි ඉතිං පැටලෙනවා. ඕකට ඒ මිනිස්සුන්ටම වරද පටවලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තෝ මහ කැරියෙක්, මනුස්සජීවිතේක වටිනාකම පාතටදාන මෝඩ හුකන්නෙක් කියලා හිතුවෙ නෑ. අවුරුදුගානක් ආණ්ඩුවෙන් පිනට ඉගෙනගෙන රස්සාව එක්ක වරප්සාදත් බුක්ති විදින එවුන්ට රස්සාව හරියට කරන්න බැරිනම් බදාම අනන්ඩ යන්න කියපන් මිනිස්සු මරන්නෙ නැතිව. ඔය කැරි කතා පොන්න හිනා ඔක්කොම තමන්ගෙ එකෙකුට කෙලවෙනකන් විතරයි. ඒක මතක තියාගනින්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ට්‍රැක් කරන්න සිස්ටම් එකක් නැතුව ඇති
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,143
    113
    Ohio, USA
    Danna Ledekuta Papuwe Amuruwa Hadila Rajaye Hospital Ekata Genichchama Ehe Balala Kiwwe Mey Gastritis Kiyala..
    Passe Gedara Genalla Kokatath kiyala Aaith Private Hospital Ekata Geniyala Baluwa Thamai Danne Minor Heart Attack Ekak Kiyala.
    Anthimata Stent Ekakuth Damma...
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Danna Ledekuta Papuwe Amuruwa Hadila Rajaye Hospital Ekata Genichchama Ehe Balala Kiwwe Mey Gastritis Kiyala..
    Passe Gedara Genalla Kokatath kiyala Aaith Private Hospital Ekata Geniyala Baluwa Thamai Danne Minor Heart Attack Ekak Kiyala.
    Anthimata Stent Ekakuth Damma...
    Palayan bn yanna. Asiri eke inna amaru ledduth yawanne government hospital ekata.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    බැනපන් හොදවයින් දෙකක් කියලා.. කුණු හරුප නොකියා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ජෙප්පියෝ..ඕකුන්ට ඕන දැන් මිනිස්සු මරල හරි බලේ ගන්න.
    පාහර වේස මයිනා. පවුල පිටින් උඹ වගේ පොන්න රැලක් බෝ කරලා රට බංකොලොත් කරලා පැනගත්තා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    අපෙ අත්තම්මා නුවර ඉස්පිරිතාලෙ හිටියා දවස් තුන හතරකට කලින් ඔපරේෂන් එකකට. ඔපරේෂන් එකට ගන්න ටික වෙලාවකට කලින් නර්ස් කෙනෙක් ඇවිත් ඇහුවලු ඉන්ජෙක්ෂන් එකක් ගැහුවද කියලා, අත්තම්මා නෑ කියලා මේ ගෑනි ඒත් කියවගෙන එනවලු ගැහුවමයි කියලා. අත්තම්මත් ගේම අතෑරලා නෑ. ඊට පස්සෙ ඒ ගෑනි ගිහින් තව කෙනෙක්ගෙන් ඇහුවලු මෙයාට ගැහුවද කියලා. ඒපාර ඒ ගෑනි කීවලු "ආ මට අමතක උනා" කියලා. බලපන් සිහිය නැති ලෙඩෙක්ට ඔහොම උනානම් සෙත්තපෝචිනෙ. බෙහෙත් බාලයි වගේම මුන්ගේ නොසැලකිල්ල නිසාත් ලෙඩ්ඩු මැරෙනවා. උන්ට ඒවට දඩුවම් නැති නිසා හැදෙන්නෙ නෑ කවදාවත්.
    1905 ta call ekak deela kiyapan. Leddu maranna hadana ponna balliyo
     
    Antare 5.1

    Member
    Sep 12, 2023
    4
    -6
    1
    Panadure Ponnayo
    අනේ යකෝ උනුත් මිනිස්සු දවස තිස්සේ ඕක මතක තියන් ඉන්න පුලුවන්ද? තොපේ නාකි හුත්ති මැරුනනම් ඉවරයි.
     
    • Dislike
    Reactions: Cypress

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    අනේ යකෝ උනුත් මිනිස්සු දවස තිස්සේ ඕක මතක තියන් ඉන්න පුලුවන්ද? තොපේ නාකි හුත්ති මැරුනනම් ඉවරයි.
    හලෝ හලෝ... බිරියානි කෑවද? :P
     
    • Haha
    Reactions: Cypress

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපෙ අත්තම්මා නුවර ඉස්පිරිතාලෙ හිටියා දවස් තුන හතරකට කලින් ඔපරේෂන් එකකට. ඔපරේෂන් එකට ගන්න ටික වෙලාවකට කලින් නර්ස් කෙනෙක් ඇවිත් ඇහුවලු ඉන්ජෙක්ෂන් එකක් ගැහුවද කියලා, අත්තම්මා නෑ කියලා මේ ගෑනි ඒත් කියවගෙන එනවලු ගැහුවමයි කියලා. අත්තම්මත් ගේම අතෑරලා නෑ. ඊට පස්සෙ ඒ ගෑනි ගිහින් තව කෙනෙක්ගෙන් ඇහුවලු මෙයාට ගැහුවද කියලා. ඒපාර ඒ ගෑනි කීවලු "ආ මට අමතක උනා" කියලා. බලපන් සිහිය නැති ලෙඩෙක්ට ඔහොම උනානම් සෙත්තපෝචිනෙ. බෙහෙත් බාලයි වගේම මුන්ගේ නොසැලකිල්ල නිසාත් ලෙඩ්ඩු මැරෙනවා. උන්ට ඒවට දඩුවම් නැති නිසා හැදෙන්නෙ නෑ කවදාවත්.
    Ledagena ahanna one dewalda ban me.
    Kelinma injection gahuwa kena card ekaka mark karanna one. e wage process nedda hospital wala

    අනේ යකෝ උනුත් මිනිස්සු දවස තිස්සේ ඕක මතක තියන් ඉන්න පුලුවන්ද? තොපේ නාකි හුත්ති මැරුනනම් ඉවරයි.
    Mataka tiyan inna one ne
    Office cleaning staff walatat card ekak deela tiyeanwa clean karapu time liyanna
    ------ Post added on Sep 12, 2023 at 3:08 PM
     
    • Like
    Reactions: Hapuwa

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එංගලන්තේ ගිහින් දොස්තර උපාධිය අරන් එන sir ලගේ ළමයිට කරදරයක් නොවෙන්න අටවපු medical council තාම තීන්නේ .

    ඕව නඩුත් හමුදුරුවොන්ගේ බඩුත් හමුදුරුවොන්ගේ පරීක්ෂණ වෙද්දී .

    ලංකාවේ doctors ලා වැඩි උනා නම් nurse ලත් හදන්න පුළුවන් , කිසිම එකෙක් ලංකාවේ protocols follow කරන්නේ නැහැ අලි ඔලුව නිසා වැරද්දක් උනාම හරි පරීක්ෂණ වෙන්නේ නැති නිසා උන් කවදාවත් protocols හරියට follow නැහැ .

    demand එක නිසා දුවන්නේ තනිකර .
     
    • Like
    Reactions: Hapuwa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    හෝමාගම හොස්පිටල් එකේ ආච්චි කෙනෙක් මැරුනා. නර්ස් දීපු ඉන්ජෙක්ෂන් එකක්ට සීනි අඩුවෙනවලු ඇගේ. මුකුත් දෙන්න කියල ලග ඉන්න එකාට කියල නෑ.ආච්චි රැ කැගැහල බොන්න මොනවහරි දියන් පන නෑ කියල.කවුරුත් බලල නෑ උදේ වෙද්දි සෙත්තපෝච්චි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපෙ අත්තම්මා නුවර ඉස්පිරිතාලෙ හිටියා දවස් තුන හතරකට කලින් ඔපරේෂන් එකකට. ඔපරේෂන් එකට ගන්න ටික වෙලාවකට කලින් නර්ස් කෙනෙක් ඇවිත් ඇහුවලු ඉන්ජෙක්ෂන් එකක් ගැහුවද කියලා, අත්තම්මා නෑ කියලා මේ ගෑනි ඒත් කියවගෙන එනවලු ගැහුවමයි කියලා. අත්තම්මත් ගේම අතෑරලා නෑ. ඊට පස්සෙ ඒ ගෑනි ගිහින් තව කෙනෙක්ගෙන් ඇහුවලු මෙයාට ගැහුවද කියලා. ඒපාර ඒ ගෑනි කීවලු "ආ මට අමතක උනා" කියලා. බලපන් සිහිය නැති ලෙඩෙක්ට ඔහොම උනානම් සෙත්තපෝචිනෙ. බෙහෙත් බාලයි වගේම මුන්ගේ නොසැලකිල්ල නිසාත් ලෙඩ්ඩු මැරෙනවා. උන්ට ඒවට දඩුවම් නැති නිසා හැදෙන්නෙ නෑ කවදාවත්.
    two factor authentication දාලා තියෙන්නේ ඒකයි අනෙක් එකාගෙන් ඇහැව්වේ.