ගෙදර ගෘහ භාණ්ඩ විකුනන්න.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,768
    39,605
    113
    Homagama
    ඉතා ඉක්මනින් ගෘහ භාණ්ඩ ටිකක් තියනවා විකුනගන්න. අලුත්ම ⁣ෆ්‍රිජ්, ටිවි, වොෂින් මැෂින් වගේ. ඉක්මන්. lk එකේ ඉක්මනට බයර්ස්ලා එනවාද? ෆේස්බුක් ගෘප් තියනවානම් දාන්න පුලුවන්ද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඉතා ඉක්මනින් ගෘහ භාණ්ඩ ටිකක් තියනවා විකුනගන්න. අලුත්ම ⁣ෆ්‍රිජ්, ටිවි, වොෂින් මැෂින් වගේ. ඉක්මන්. lk එකේ ඉක්මනට බයර්ස්ලා එනවාද? ෆේස්බුක් ගෘප් තියනවානම් දාන්න පුලුවන්ද?
    ඕක වෙනම බිස්නස් එකක්... Used බඩු ගන්න වෙළෙන්දෝ ඉන්නවා... හැබැයි ඇඩ් ඒක දැක්ක ගමන් දැන ගන්නවා රට යන්න තමයි හදන්නේ කියලා... කුණු කොල්ලෙට ඉල්ලන්නේ... Ikman එකේ ඇඩ් වලට රැස්පොන්ඩ් හොදයි... විකුණන එකේ පාවිච්චියට ගන්න මිනිස්සූ තෝරලා දෙන්න... මොකද ඔවා ගන්නේ අලුත් එකක් ගන්න බරිකමට...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතා ඉක්මනින් ගෘහ භාණ්ඩ ටිකක් තියනවා විකුනගන්න. අලුත්ම ⁣ෆ්‍රිජ්, ටිවි, වොෂින් මැෂින් වගේ. ඉක්මන්. lk එකේ ඉක්මනට බයර්ස්ලා එනවාද? ෆේස්බුක් ගෘප් තියනවානම් දාන්න පුලුවන්ද?
    Location?
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,484
    3,533
    113
    කොලොම්පුරේ
    ඉතා ඉක්මනින් ගෘහ භාණ්ඩ ටිකක් තියනවා විකුනගන්න. අලුත්ම ⁣ෆ්‍රිජ්, ටිවි, වොෂින් මැෂින් වගේ. ඉක්මන්. lk එකේ ඉක්මනට බයර්ස්ලා එනවාද? ෆේස්බුක් ගෘප් තියනවානම් දාන්න පුලුවන්ද?
    mokakda bro tv eka. pm ekak danna puluwanda.