ඉතා ඉක්මනින් ගෘහ භාණ්ඩ ටිකක් තියනවා විකුනගන්න. අලුත්ම ෆ්‍රිජ්, ටිවි, වොෂින් මැෂින් වගේ. ඉක්මන්. lk එකේ ඉක්මනට බයර්ස්ලා එනවාද? ෆේස්බුක් ගෘප් තියනවානම් දාන්න පුලුවන්ද?
menna Art karala jobless anathayek!තවත් ඩොකෙක් රට පනින්න යන්නේ.![]()
තවත් ඩොකෙක් රට පනින්න යන්නේ.![]()
menna Art karala jobless anathayek!
ඕක වෙනම බිස්නස් එකක්... Used බඩු ගන්න වෙළෙන්දෝ ඉන්නවා... හැබැයි ඇඩ් ඒක දැක්ක ගමන් දැන ගන්නවා රට යන්න තමයි හදන්නේ කියලා... කුණු කොල්ලෙට ඉල්ලන්නේ... Ikman එකේ ඇඩ් වලට රැස්පොන්ඩ් හොදයි... විකුණන එකේ පාවිච්චියට ගන්න මිනිස්සූ තෝරලා දෙන්න... මොකද ඔවා ගන්නේ අලුත් එකක් ගන්න බරිකමට...ඉතා ඉක්මනින් ගෘහ භාණ්ඩ ටිකක් තියනවා විකුනගන්න. අලුත්ම ෆ්‍රිජ්, ටිවි, වොෂින් මැෂින් වගේ. ඉක්මන්. lk එකේ ඉක්මනට බයර්ස්ලා එනවාද? ෆේස්බුක් ගෘප් තියනවානම් දාන්න පුලුවන්ද?
Location?ඉතා ඉක්මනින් ගෘහ භාණ්ඩ ටිකක් තියනවා විකුනගන්න. අලුත්ම ෆ්‍රිජ්, ටිවි, වොෂින් මැෂින් වගේ. ඉක්මන්. lk එකේ ඉක්මනට බයර්ස්ලා එනවාද? ෆේස්බුක් ගෘප් තියනවානම් දාන්න පුලුවන්ද?
mokakda bro tv eka. pm ekak danna puluwanda.ඉතා ඉක්මනින් ගෘහ භාණ්ඩ ටිකක් තියනවා විකුනගන්න. අලුත්ම ෆ්‍රිජ්, ටිවි, වොෂින් මැෂින් වගේ. ඉක්මන්. lk එකේ ඉක්මනට බයර්ස්ලා එනවාද? ෆේස්බුක් ගෘප් තියනවානම් දාන්න පුලුවන්ද?