How to train your cat

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,717
    197,818
    113
    Colombo, Sri Lanka
    Happy Cracking Up GIF by MOODMAN
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    ගේ වටේ කැත කරල යනව හැතිකරේ...
    එලියෙ ලෑට් එකෙ පුසෙක් කක්ක කරන බොඩ් එකක් දොරෙ ගහල තියන්න හරියට තෑනක් හදල නෑති නිසා ඔය ප්‍රශ්නෙ. බල්ලො වගෙ නෙවෙයි එලියෙ නන් වහල යනව ඔකෙ නන් වතුර ගහල ප්ලශ් කරලම යයි.
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    එලියෙ ලෑට් එකෙ පුසෙක් කක්ක කරන බොඩ් එකක් දොරෙ ගහල තියන්න හරියට තෑනක් හදල නෑති නිසා ඔය ප්‍රශ්නෙ. බල්ලො වගෙ නෙවෙයි එලියෙ නන් වහල යනව ඔකෙ නන් වතුර ගහල ප්ලශ් කරලම යයි.
    මේක තමා කරන්න ඕන. කොහොමත් බල්ලෝ වගේ නෙමෙයි පූසෝ :D
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    එලියෙ ලෑට් එකෙ පුසෙක් කක්ක කරන බොඩ් එකක් දොරෙ ගහල තියන්න හරියට තෑනක් හදල නෑති නිසා ඔය ප්‍රශ්නෙ. බල්ලො වගෙ නෙවෙයි එලියෙ නන් වහල යනව ඔකෙ නන් වතුර ගහල ප්ලශ් කරලම යයි.
    ඔවු නේද මචං... ඒ වැඩත් කරල බලනව එහෙනං...

    හැබැයි ඊට වඩා පහසු දේකුත් තියෙනව... මුලුන් ඒක කරල බලන්න හිතුවෙ... අපේ ගෙදරට පුරුදුවෙච්ච බළල්ලු තුන් හතර දෙනෙක් තමයි ඉන්නෙ... ඒ නිසා ඒක කරන එකත් එච්චර දෙයක් නෙමෙයි ..