බල්ලෝ වගේ පූසෝ Train කරන් නෑ බොල..
ගොබ්බ පූසො.
![]()

හොදට නාවල ගත්තම ඕනම පූසෙක් සුවදයි මිස්..ගඳයො...
පුසංගේ සුවද බලන්න ගියාදගඳයො...
ගේ වටේ කැත කරල යනව හැතිකරේ...පුසංගේ සුවද බලන්න ගියාද
එලියෙ ලෑට් එකෙ පුසෙක් කක්ක කරන බොඩ් එකක් දොරෙ ගහල තියන්න හරියට තෑනක් හදල නෑති නිසා ඔය ප්‍රශ්නෙ. බල්ලො වගෙ නෙවෙයි එලියෙ නන් වහල යනව ඔකෙ නන් වතුර ගහල ප්ලශ් කරලම යයි.ගේ වටේ කැත කරල යනව හැතිකරේ...
මේක තමා කරන්න ඕන. කොහොමත් බල්ලෝ වගේ නෙමෙයි පූසෝඑලියෙ ලෑට් එකෙ පුසෙක් කක්ක කරන බොඩ් එකක් දොරෙ ගහල තියන්න හරියට තෑනක් හදල නෑති නිසා ඔය ප්‍රශ්නෙ. බල්ලො වගෙ නෙවෙයි එලියෙ නන් වහල යනව ඔකෙ නන් වතුර ගහල ප්ලශ් කරලම යයි.

ඔවු නේද මචං... ඒ වැඩත් කරල බලනව එහෙනං...එලියෙ ලෑට් එකෙ පුසෙක් කක්ක කරන බොඩ් එකක් දොරෙ ගහල තියන්න හරියට තෑනක් හදල නෑති නිසා ඔය ප්‍රශ්නෙ. බල්ලො වගෙ නෙවෙයි එලියෙ නන් වහල යනව ඔකෙ නන් වතුර ගහල ප්ලශ් කරලම යයි.