හැබැයි එන්නනං එපා පැත්ත පළාතෙ...math gampaha kittuwa,
![]()
![]()
![]()
![]()
පස්සෙ මට කතන්දර අහගන්න බෑ...
හැබැයි එන්නනං එපා පැත්ත පළාතෙ...math gampaha kittuwa,
![]()
![]()
![]()
![]()
එක මකුණයි ළමයෝ කන්නේ...අපේ තියෙන අඩුපාඩු තමයි මචං...
සමහර දේවල් තියෙනව, ඉගෙනගන්න ටිකක් කල් යනව...
සුළැඟිල්ල හිල් කරල ලේ ටිකක් විතරයි ගන්න හැදුවෙ... කොහෙද ඉතිං...
ගෙයි හතර මායිම එකෙක් වද්දගන්නෑ මීටපස්සෙ...
ගම්පහ කිට්ටුව..
Balan gihaama Elakiri eke moda chanda daayakayo pirilane..mamath gum 5

ඉස්සර කිරියෙ අය මෙයාට අනම් මනම් කියද්දි අපි තමයි වචනෙකින් හරි මෙයාගෙ පැත්තට කතා කළේ. ඒත් මෙයා පහුගිය ටිකේ සල්ලි ඉල්ලලා දාපු ත්රෙඩ්ස්වලින් පස්සෙ බැටළු හම පොරවගත්ත කෙනා කවුද කියලා මට නම් හොදටම තේරුණා. ඉතින් මං ඔය වගේ වැඩ කරන්නෙ නැතුව ඉස්සර වගේ කාටත් වැදගත් වෙන ත්රෙඩ්ස් ටිකක් දාගෙන ඉන්න කියලා කිව්වා කීප සැරයක්ම. එහෙම මං කිව්ව එකට තමයි මෙයා මේ මාත් එක්ක වෛර බැදගෙන රණ්ඩුවලට අල්ලගන්න හදන්නෙ. මට නම් එක එක්කෙනා එක්ක රණ්ඩු අල්ලන වෙලාවක් නෑ. මෙයාට වඩා ප්රශ්ණ අපිට තියෙනවා කල්පනා කරන්න.
හැබැයි එන්නනං එපා පැත්ත පළාතෙ...
පස්සෙ මට කතන්දර අහගන්න බෑ...![]()




යස් අයෑම්...
අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...![]()
මං ගල් කොරියක නෙවේ මහත්තයො වැඩ කරන්නෙ.rawattala gal kapanna haduwa neda ?

මීටපස්සෙ ගෙදරට කිරියෙ එකෙක්ව වද්දගන්න කලින් පහත සුදුසුකම් බලල ඉන්න ඕනෙ...එක මකුණයි ළමයෝ කන්නේ...
මමත් 2012 13 විතර ඉඳන් ඡන්දෙ දාල නෑ... දාපු පළවෙනි ඡන්දෙ වරදකාරී හැඟීම තාම තියෙනව...2015 Wensak karanna giya.
echchrama thamayi
2008 idan wena ekektawath deela na,
Gampaha thama salli thiye nam paduwe inna hodama palatha.
(mata salli na)
hamadema thiyenwa,![]()
![]()
![]()

හැබැයි එන්නනං එපා පැත්ත පළාතෙ...
පස්සෙ මට කතන්දර අහගන්න බෑ...![]()
math Gampaha District.Balan gihaama Elakiri eke moda chanda daayakayo pirilane..mamath gum 5
නයාම කාපිය...raata ennada ehenam ?
මටනං බැරියෝ...gampaha kukullu tikage get ekak thiyamu anuradhage diha![]()
මීටපස්සෙ ගෙදරට කිරියෙ එකෙක්ව වද්දගන්න කලින් පහත සුදුසුකම් බලල ඉන්න ඕනෙ...
දවසට ත්රෙඩ් කීයක් දානවද, අසනීප තියෙනවද, බොන බේත් මොනවද, රස්සාව මොකක්ද, සහෝදර සහෝදරියො ඉන්නවද, උන් බැඳලද, උන්ගෙ පවුල් ජීවිත වල තත්වෙ කොහොමද, උං කරන රස්සාවල් මොනවද, උන්ට තියෙන අසනීප මොනවද, ගෙදර බල්ලො පූසො ඉන්නවද,
මමත් 2012 13 විතර ඉඳන් ඡන්දෙ දාල නෑ... දාපු පළවෙනි ඡන්දෙ වරදකාරී හැඟීම තාම තියෙනව...![]()

God ta enna kiwwa nan mita wada nambuiඔන්න ඔහෙ, කෑම ටිකක්නං මොනවද මචං...
ගම් වල ජීවත් වෙන අපි, අපේ ගෙවල් වලින් කොච්චරනං තව මිනිස්සුන්ට කන්න දීල තියෙනවද...
හැබැයි ඉතිං දොසක් අහපු පළවෙනි වතාව මේක...
ඉල්ලුවෙනං නෑ මුකුත්...
ඉල්ලුවත් දෙන්නෙත් නෑ හැබැයි...
මොකද මම "කුණෙක්"... නොදිය යුත්තන්ට සත පහක දෙයක් දෙන්නෙ නෑ... ඒ මගෙ විදිහ..
ඒකනං ඇත්ත ඕයි...
මගේ තියෙන වැඩත් නවත්තල එක එකාට කාලය කැප කරන එක... ආයෙනං ඒ වැරැද්ද වෙන්නෙ නෑ මගෙන්...

ඉස්කෝලෙ ගෙට් එකටවත් යන්න බැරිවුනා මට...gampaha un set wemuko bn welawaka.hena set ekak innawane![]()
Oya requirements okkoma fulfill karanne walataraya habai asaneepe arennaමීටපස්සෙ ගෙදරට කිරියෙ එකෙක්ව වද්දගන්න කලින් පහත සුදුසුකම් බලල ඉන්න ඕනෙ...
දවසට ත්රෙඩ් කීයක් දානවද, අසනීප තියෙනවද, බොන බේත් මොනවද, රස්සාව මොකක්ද, සහෝදර සහෝදරියො ඉන්නවද, උන් බැඳලද, උන්ගෙ පවුල් ජීවිත වල තත්වෙ කොහොමද, උං කරන රස්සාවල් මොනවද, උන්ට තියෙන අසනීප මොනවද, ගෙදර බල්ලො පූසො ඉන්නවද,
මමත් 2012 13 විතර ඉඳන් ඡන්දෙ දාල නෑ... දාපු පළවෙනි ඡන්දෙ වරදකාරී හැඟීම තාම තියෙනව...![]()
අලුත් ඒව ටිකක් දාන්න වෙනව එහෙනං,Oya requirements okkoma fulfill karanne walataraya habai asaneepe arenna