You're a Dream of the Universe.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    බාගයක් බලද්දි හිතුනෙ . බලන එක නවත්තලා මේ කොමෙන්ට් එක දාලම ඉතුරු ටික බලන්න කියල බැලුවේ. cosmic horizon එකෙන් එහා මගේ මොලේ විතරක් අහම්බෙන් හැදිලා මම විතරක් තනියම ඉන්නවද දන්නෑ. මේ එළකිරි එක උඹල ඔක්කොම නිකං සිතුවිලි විතරක් ද දන්නෑ

    ඇත්තට කාලෙත් එක්ක වෙන්න බැරි දේවල් ගොඩක් වෙනවා. වඳුරෙක් කොහොමහරි අවුරුදු බිලියන ගණන් ටයිප් කරොත් කවදහරි එමිනෙම්ගේ රැප් එකට වැඩිය හොඳ රැප් එකක් ලියැවෙයි
    ------ Post added on Sep 15, 2023 at 6:33 AM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    අවුරුදු බිලියන 14ක් තිස්සෙ (මීට වඩා වැඩි කාලයක් වෙන්නත් පුලුවං) පරිනාමය වෙච්ච අරුම පුදුම දේවල් තව කොච්චර ඇතිද අපිට හිතා ගන්නවත් බැරි :eek:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,901
    152,731
    113
    TFS brother 🙂👍
    cosmic horizon එකෙන් එහා මගේ මොලේ විතරක් අහම්බෙන් හැදිලා මම විතරක් තනියම ඉන්නවද දන්නෑ. මේ එළකිරි එක උඹල ඔක්කොම නිකං සිතුවිලි විතරක් ද දන්නෑ
    මේක නම් මටත් සමහර වෙලාවට හිතෙන දෙයක්. :yes: