බාගයක් බලද්දි හිතුනෙ . බලන එක නවත්තලා මේ කොමෙන්ට් එක දාලම ඉතුරු ටික බලන්න කියල බැලුවේ. cosmic horizon එකෙන් එහා මගේ මොලේ විතරක් අහම්බෙන් හැදිලා මම විතරක් තනියම ඉන්නවද දන්නෑ. මේ එළකිරි එක උඹල ඔක්කොම නිකං සිතුවිලි විතරක් ද දන්නෑ

ඇත්තට කාලෙත් එක්ක වෙන්න බැරි දේවල් ගොඩක් වෙනවා. වඳුරෙක් කොහොමහරි අවුරුදු බිලියන ගණන් ටයිප් කරොත් කවදහරි එමිනෙම්ගේ රැප් එකට වැඩිය හොඳ රැප් එකක් ලියැවෙයි
------
Post added on Sep 15, 2023 at 6:33 AM