FD පොලිය වැඩිකරගන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Special rate ගන්න කතා කරාම 5mil උඩ එවට විතරයි දෙන්නේ කිව්වා peoples bank එකෙන්
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    5million nemei 10 million unat ehema special rate denne na putha dan
    ewa okkoma cancel karala thiyenne
    11% rate for 1 year peoples bank
    HNB.png

    1 year pissuda ubata, thama HNB 12% denavane 3 months
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    TB 21 ක් කියලා email එකක් ආවා. 5 million නම් direct ගන්න පුළුවන්. හැබැයි risk එකක් තියනවා
    Ai e? Risk eka aduyine TB.

    money market account kiyanne mokkda ?
    මම ඒකෙ technically වෙන දේ ඇත්තමටම ගැඹුරට හොයල නෑ.
    හැබැයි money market account සාමාන්‍ය එකවුන්ට් වගේ ඕන වෙලාවක සල්ලි දාන්න ගන්න පුලුවන්. පොලිය 10% විතර හම්බෙනව floating rate. හැබැයි minimum ගානක් maintain කරන්න ඕනෙ special interest rate එක හම්බෙන්න නන්. Commercial ලක්ෂයක්. HNB ලක්ෂ 5ක්. ඔයිට වඩා ඒ එකවුන්ට් එකේ තියෙනවනන් 10% පොලිය හම්බෙනව.

    ------ Post added on Sep 15, 2023 at 4:37 PM

    NDB Wealth

    Money Fund​

    (Money Market Product ID - 28431)​

    18.75%* As at 6th September 2023​

    did you consider other options? ex: unit trust funds
    මේවයෙ risk එක වැඩියි නේද?
    ------ Post added on Sep 15, 2023 at 4:38 PM
     
    • Like
    Reactions: Rsupun

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Ai e? Risk eka aduyine TB.

    මම ඒකෙ technically වෙන දේ ඇත්තමටම ගැඹුරට හොයල නෑ.
    හැබැයි money market account සාමාන්‍ය එකවුන්ට් වගේ ඕන වෙලාවක සල්ලි දාන්න ගන්න පුලුවන්. පොලිය 10% විතර හම්බෙනව floating rate. හැබැයි minimum ගානක් maintain කරන්න ඕනෙ special interest rate එක හම්බෙන්න නන්. Commercial ලක්ෂයක්. HNB ලක්ෂ 5ක්. ඔයිට වඩා ඒ එකවුන්ට් එකේ තියෙනවනන් 10% පොලිය හම්බෙනව.

    ------ Post added on Sep 15, 2023 at 4:37 PM

    මේවයෙ risk එක වැඩියි නේද?
    ------ Post added on Sep 15, 2023 at 4:38 PM
    Risk adui machan. Almost 0%
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    Ai e? Risk eka aduyine TB.

    මම ඒකෙ technically වෙන දේ ඇත්තමටම ගැඹුරට හොයල නෑ.
    හැබැයි money market account සාමාන්‍ය එකවුන්ට් වගේ ඕන වෙලාවක සල්ලි දාන්න ගන්න පුලුවන්. පොලිය 10% විතර හම්බෙනව floating rate. හැබැයි minimum ගානක් maintain කරන්න ඕනෙ special interest rate එක හම්බෙන්න නන්. Commercial ලක්ෂයක්. HNB ලක්ෂ 5ක්. ඔයිට වඩා ඒ එකවුන්ට් එකේ තියෙනවනන් 10% පොලිය හම්බෙනව.

    ------ Post added on Sep 15, 2023 at 4:37 PM

    මේවයෙ risk එක වැඩියි නේද?
    ------ Post added on Sep 15, 2023 at 4:38 PM
    Thanks machan
    math balanna one
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ai e? Risk eka aduyine TB.
    Risk එක බං දැන් ලංකවේ තියන financial crisis එක. ආපහු ආණ්ඩුව loan reschedule එක්ක කරොත් අවදානමක් තියනවා. නැත්නම් risk එක අඩුයි කියලා තමයි TB වලට කියන්නේ.

    400 days ද
    නෑ 90 days කියලා මට mail එකක් ආවෙ
    ------ Post added on Sep 16, 2023 at 8:07 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    don't put all eggs in 01 basket
    අවුලක් නෑ ඉන්දියන් කිකිළියො ජාත්‍යන්තර ප්‍රමිතියට කල් ඉකුත් වීමේ දිනය ගහලා බිත්තර දාන්නෙ 🐔
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    nikamata 6 months option eka select karala balanna 3 months walata wada adui. Normally wenne oke anith paththane.

    Last month 13% dan 12% next month weddi 11% wenawa mata penne rates adu wegena yanawa
    issrhata rates adu wenv kyl bank dnn nisa ohom wenne