Trip යන්නම තියෙන කෝච්ච්ය - Ella Odyssey
මෙන්න ඊලග trip එක යන්න මරු idea එකක්. Ella Odyssey කියන්නේ උඩරට දුම්රිය පාරේ trip යන්නම තියෙන දුම්රිය. මේක උඩරට දුම්රිය පාරේ ලස්සන ලස්සන බලන්න ඕන සංචාරක ස්ථාන වල නතර කර කර යන්නෙ. ඒ නිසා මේක උඩරට කෝච්ච් පාරෙ ලස්සන තැන් බලන්න යන්න පට්ට chance එකක්. මේක පහුගිය කාලේ නවත්තලා තිබුනේ හැබැයි අගෝස්තු 13 වෙනිදා ඉදලා සෑම සෙනසුරාදා හා ඉරිදා දවස්වල ආපහු දුවන්න පටන් ගත්තා.
කොළඹ කොටුව ඉදලා බදුල්ලට ගාස්තු මෙහෙමයි
1st Class : 5000.00
2nd Class : 4000.00
3rd Class : 3000.00
නැරඹුම් ස්ථාන
හෝස් ටේල් ඇල්ල /ශ්රී පාද නැරඹුම් ස්ථානය /සෙන්ට්ක්ලෙයාර් ඇල්ල /එල්ජින් ඇල්ල /දුම්රිය මාර්ගයේ ඉහළම ස්ථානය (Summit level) /ඔහිය 18 වන බිංගෙය /ඉදල්ගස්සින්න හුලං කපොල්ල /කිතල් ඇල්ල /ආරුක්කු 09 පාලම /දෙමෝදර බිංගෙය සහ පාලම
source -
bit.ly/ella-odyssey-the-most-popular-train-journey-in-sri-lanka