Windows 10 Pro Product Key ඕනෙ

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    මං නම් කියන්නෙ එක්කො Microsoft එකෙන් හරි මිල ගෙවලා ගන්න ඕනි. එහෙම බැරිනම් pirate කරන්න ඕනි. ඒ අතරමැද විදියකින් key එකක් ගත්තා කියලා තේරුමක් නෑ 🤷‍♂️ Individual user කෙනෙක් නම්, Windows activate නම් එතනින් එහාට Microsoft එකෙන් license එක ගැන හොයන්නෙ නෑ දැනට. එහෙම හෙව්ව දවසට cheap keys ගත්ත අයයි pirate කරපු අයයි අහුවෙන්නෙ වංචා කරා කියලාම තමයි. Business එකක් නම් Company එකක් නම් හරි විදියටම license තියෙන්න ඕනි

    අනික HDD / SSD format කරන එකෙයි windows activation එකෙයි සම්බන්ධයක් නෑ දන්න තරමින්. Motherboard එක වගේ මාරු කරොත් තමයි අලුත් device එකක් විදියට windows activate කරන්න වෙන්නෙ. :unsure:
    aluth NVME M.2 ekak damma

    Digital licence ekakk gin https://cmwtat.cloudmoe.com/en.html

    pin deepan mata
    me crack ekakda? man meta alin me wage cn ekak gena ahala na.pahadilikirimak kartahakida?
    ------ Post added on Sep 17, 2023 at 9:33 PM
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    aluth NVME M.2 ekak damma

    me crack ekakda? man meta alin me wage cn ekak gena ahala na.pahadilikirimak kartahakida?
    ------ Post added on Sep 17, 2023 at 9:33 PM
    oooken activate kaloth wadinne digital licence ekk. den oya othn windows gahala activate kara kiyamu ooken. eeta passe aai activate karanna oone na. ooken activate karala clean installation ekk ghla blpn activated wenw.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    aluth NVME M.2 ekak damma
    ඒත් සම්බන්ධයක් නෑ windows activation එකත් එක්ක. ඔය hecker_thama කිව්ව විදියට digital licence එකක් activate කරලා පස්සෙ වෙන SSD එකක් දැම්මත් activation එක දිගටම තියෙනවා. Motherboard මාරු කරොත් නම් ආයේ activate කරන්න වෙයි
     
    • Love
    Reactions: hecker_thama

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    oooken activate kaloth wadinne digital licence ekk. den oya othn windows gahala activate kara kiyamu ooken. eeta passe aai activate karanna oone na. ooken activate karala clean installation ekk ghla blpn activated wenw.
    ethakota e licen eka api micrasoft account ekata log unama e email ekatada active wenne?