Windows 10 Pro Product Key ඕනෙ

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    මම හාඩ් එක ෆොමැට් කරා. මට දැන් වින්ඩොස් ජෙනුවින් එකක් ගන්න ඕනෙ.
    කලින් ක්‍රැක් පාවිචි කරෙ

    ජෙනුවින් කී එකක් අඩුවට හොයාගන්න හො විකුනන කවුරුහරි ඉන්නවනන් මැසෙජ් එකක් දාන්න
    රු 1500ට විතර අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි නෙ ලයිෆ්ටයිම් එකක්?
     
    • Like
    Reactions: hecker_thama

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං නම් කියන්නෙ එක්කො Microsoft එකෙන් හරි මිල ගෙවලා ගන්න ඕනි. එහෙම බැරිනම් pirate කරන්න ඕනි. ඒ අතරමැද විදියකින් key එකක් ගත්තා කියලා තේරුමක් නෑ 🤷‍♂️ Individual user කෙනෙක් නම්, Windows activate නම් එතනින් එහාට Microsoft එකෙන් license එක ගැන හොයන්නෙ නෑ දැනට. එහෙම හෙව්ව දවසට cheap keys ගත්ත අයයි pirate කරපු අයයි අහුවෙන්නෙ වංචා කරා කියලාම තමයි. Business එකක් නම් Company එකක් නම් හරි විදියටම license තියෙන්න ඕනි

    අනික HDD / SSD format කරන එකෙයි windows activation එකෙයි සම්බන්ධයක් නෑ දන්න තරමින්. Motherboard එක වගේ මාරු කරොත් තමයි අලුත් device එකක් විදියට windows activate කරන්න වෙන්නෙ. :unsure:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,624
    113
    Malfoy Manor, Wiltshire, England.
    මං නම් කියන්නෙ එක්කො Microsoft එකෙන් හරි මිල ගෙවලා ගන්න ඕනි. එහෙම බැරිනම් pirate කරන්න ඕනි. ඒ අතරමැද විදියකින් key එකක් ගත්තා කියලා තේරුමක් නෑ 🤷‍♂️ Individual user කෙනෙක් නම්, Windows activate නම් එතනින් එහාට Microsoft එකෙන් license එක ගැන හොයන්නෙ නෑ දැනට. එහෙම හෙව්ව දවසට cheap keys ගත්ත අයයි pirate කරපු අයයි අහුවෙන්නෙ වංචා කරා කියලාම තමයි. Business එකක් නම් Company එකක් නම් හරි විදියටම license තියෙන්න ඕනි

    අනික HDD / SSD format කරන එකෙයි windows activation එකෙයි සම්බන්ධයක් නෑ දන්න තරමින්. Motherboard එක වගේ මාරු කරොත් තමයි අලුත් device එකක් විදියට windows activate කරන්න වෙන්නෙ. :unsure:
    crack karanakota samaharawita exe or msi file run karanna wenawane, ewa bohowita trojan. virus, malware enna puluwan.
    oyata direct activation key ekak dala install karaganna puluwan nam virus awulak na.
    cheap keys kiyanne ithin bulk corporate ganna ewa wenna puluwan. ewa ithin business walata dena license ne. ewa business eken eliye aya use karana eka bohowita illegal wenna puluwan, but virus or malware enna thiyena chance eka 0.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    crack karanakota samaharawita exe or msi file run karanna wenawane, ewa bohowita trojan. virus, malware enna puluwan.
    ඒක ඇත්ත. ඒ විදියට එක එක software run කරලා windows crack කරන එක ලොකු අවදානමක්. තව torrent විදියට හරි වෙන කලින් crack කරපු, මොනවාහරි වෙනස් කරපු Windows ISO file පාවිච්චි කරන එකත් ලොකු අවදානමක්. හැබැයි original Windows ISO file එක Microsoft website එකෙන් අරගෙන activation එක විතරක් වෙනම කරගන්න ක්‍රම තියෙනවා. ඒ විදියට කරොත් trojan, virus, malware වගේ ප්‍රශ්න එන්නෙ නෑ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මම හාඩ් එක ෆොමැට් කරා. මට දැන් වින්ඩොස් ජෙනුවින් එකක් ගන්න ඕනෙ.
    කලින් ක්‍රැක් පාවිචි කරෙ

    ජෙනුවින් කී එකක් අඩුවට හොයාගන්න හො විකුනන කවුරුහරි ඉන්නවනන් මැසෙජ් එකක් දාන්න
    රු 1500ට විතර අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි නෙ ලයිෆ්ටයිම් එකක්?
    Digital licence ekakk gin https://cmwtat.cloudmoe.com/en.html

    pin deepan mata
     
    • Like
    Reactions: encarta

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දන්න එකෙක් කියපල්ලා ලැප් එකට ආවේ වින් 10 ඔරිගිනල්, මම මේක 11 ෆ්‍රි අප්ඩේට් කලා. ආපහු ෆ්‍රෙස් ඉන්ස්ටෝල් එකක් කලොත් ආපහු 10 දාල 11 දාන්න ඔනද? නැත්තම් දෙකෙන් එකක්වත් බැහැද වන් ටයිම් කී එකක්ද දාල එවන්නේ? නැත්තම් ආපහු 10 දාල පරන කී එකෙන් ඇක්ටිව් කරන්න පුලුවන්ද( ඩෙල් 5420)
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දන්න එකෙක් කියපල්ලා ලැප් එකට ආවේ වින් 10 ඔරිගිනල්, මම මේක 11 ෆ්‍රි අප්ඩේට් කලා. ආපහු ෆ්‍රෙස් ඉන්ස්ටෝල් එකක් කලොත් ආපහු 10 දාල 11 දාන්න ඔනද? නැත්තම් දෙකෙන් එකක්වත් බැහැද වන් ටයිම් කී එකක්ද දාල එවන්නේ? නැත්තම් ආපහු 10 දාල පරන කී එකෙන් ඇක්ටිව් කරන්න පුලුවන්ද( ඩෙල් 5420)
    Settings > System > Activation වල Activation status කොහොමද තියෙන්නෙ?
    motherboard එක මාරු කරොත් වගේ ඇරෙන්න fresh install කරාට ආයේ windows activate කරන්න ඕනි නැතිවෙයි laptop එක ගනිද්දි digital license එකකින් activate කරලා තිබුණා නම්
     
    • Love
    Reactions: manjulabw

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    දන්න එකෙක් කියපල්ලා ලැප් එකට ආවේ වින් 10 ඔරිගිනල්, මම මේක 11 ෆ්‍රි අප්ඩේට් කලා. ආපහු ෆ්‍රෙස් ඉන්ස්ටෝල් එකක් කලොත් ආපහු 10 දාල 11 දාන්න ඔනද? නැත්තම් දෙකෙන් එකක්වත් බැහැද වන් ටයිම් කී එකක්ද දාල එවන්නේ? නැත්තම් ආපහු 10 දාල පරන කී එකෙන් ඇක්ටිව් කරන්න පුලුවන්ද( ඩෙල් 5420)
    වින්ඩෝව්ස් 10/11 ඕනෙ එකක් දාන්න පුලුවන් නෙට් කනෙක්ට් උන ගමන් ඇක්ටිව් වෙනවා, අමුතුවෙන් 10 ගහලා 11 වලට අප්ඩේට් කරන්න ඕනෙ නෑ
     
    • Like
    Reactions: manjulabw