අද මැච් එක පැරදුනේ අද නෙමෙයි..

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    නෑ සිරාවට ඔය සිරිස් එකේ fixing ගැන පරීක්ෂණයක් කරලත් තියනවා වගේ දෙයක් තියනව බන්.
    Fixing thiyenna athi..Pakko nan fixingma thama 2000he Azaruddin mattu wenakan..Slim Malik niyama fixer...Habai bn match pitin fixing karanna amarui..ara wide ekak..wicket ekak wage scene thama..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    තිලංගයත් ඕක ඇද්ද මම හිතන්නේ. එක්කෝ ඌ ලග සාක්ෂි තියනව.
    Thilangaya thama niyama cricket mafia eka duwanne South asiawema..Thilangaya ai kiyapan SLC eke president wenna mechchara dagalanne...u naththan uge henchaiiyek ne enne ...kochchara bookie salli wisik karanawada SLC election ekata..Ai e..katawath dinanna ba...uge ekekta thama dinanna puluwan...ai kochchara salli denawada eka chandekata...ai echchara adarayak....
    Oya process eka athulu godak dewal hangila thiyanawa...
    Bagaliyonge president ena dial ekath oya wagema buwek...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය මගුල් කිසිම දෙයක් නෙමේ බන්. මෝදී ගේ කෝල් එක රනිල්ට ආපු
    අන්න ඒක නිසා පැරදුනේ . හැබැයි චාටර් මාට්ටු වැඩේ
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මෝදිගෙ birthday එකලු නේද අද. රනිල් birthday gift එක දුන්නද මන්දා 🙄
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    දැන් මොකා මොනවා කිව්වත් ඉංදියාව ඇරියා ලංකාවේ උන්ගේ පුක පැලෙන්නම, ගොඩක් උන්ට මේ මොකද උනේ කියලා වත් හිතා ගන්න බැහැ, ටිකක් අතීතය ගැන හිතලා බලපන් SL vs IND, Coca-Cola Champions Trophy 2000/01 ekak gahala thiyenawa meke india un 54out wela thuyenawa (සනා 189 ගහපු එක) , mata nam hithenne mun pitch එකට ගෙම දීලා උන් ට ඔනේ පලිය ගත්තා ලංකාවේ ඇතුලෙදීම සිංහල පක්කුන්ට රිදෙන්නම.

    උන්නේ ඉලග ප්ලෑන් එක සිංහලුන්ගේ Test වල ගහපු 952 අරින්න උබලාගේ රට ඇතුලේම (එකට හරින්න pitch fix කරන උන් ඉන්නවා ලංකාවේ) , ලියලා තියා ගනිල්ලා උන් මේ පාර world cup එක දින්නොත් අනිවා ලංකාවේ දීම 952 + ගනක් ගහලා දනවා...

    උරාගේ මාලු උරාගේ ඇග උඩ තියලාම කපන්න යන්නේ....
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඉන්දියාව නම් ඔය වගේ හොර වැඩ වලට කියාපු බඩු බං. උන් දන්නෙම නැතුව ක්‍රිකට් උන්ම විනාස කරනව. ඒකෙ අන්තිමේදි වෙන්නෙ මොකක්ද කියල උන්ට පේන්නෙ නෑ. අවුරුදු දෙකකට කලින් වර්ල්ඩ් කප් එකේ ග්‍රවුන්ඩ් එකේ පිච් හදපු එකෙක් අභිරහස් විදියට මැරුණ නේ. ඒකත් මුංගෙ ගේමක් නේ බං. උන් ක්‍රිකට් වෙනුවෙන් මිනිස්සුත් මරණව. ICC එකේ ඔක්කොම නීති වෙනස් කරගෙන තියෙන්නෙ. IPL මගුලක් තියල එහෙන් ක්‍රිකට් කනව. මම ළඟදි එලකිරි එකේම දැක්ක ඉන්දියාව බැටිං වලට පට්ට පවර්ෆුල් ටීම් එකක් නේ. ඒ නිසාම මුං ICC එකේ නීති ඔක්කොම වෙනස් කරගෙන බැට්ස්මන්ලට ඕන විදියට කියල. ඒකට මාත් එකඟයි. ඔය පවර්ප්ලේ අනං මනං ඔක්කොම ගෙනැල්ල තියෙන්නෙ බැටාට වාසි වෙන විදියට. Flat pitch හදන සෙල්ලම් ඔක්කොම ආවෙ ඕකුංගෙන්. ඇත්තටම උන් ක්‍රිකට් වලට ලොකු හතුරුකමක් කරන්නෙ. උන්ට පේන්නෙ නෑ ඕව කරල ක්‍රිකට් ෆෑන්බේස් එක කැඩුනොත් ඉන්දියාව විතරක් ඉඳගෙන තනියම සෙල්ලම් කරන්නද කියල. එදාට උංට තේරෙයි කරපු මෝඩකම්.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    Ado sirawata ban. Mewa kiwwata lagadi cricket balana un pliganne na. Api weak nam aniwa anith team ekka gahaddith weak wenna ona. Ehema weak ekak na lokuwata anith team ekka lankawedi gahaddi (lankawe ground wela ) matath oya pitch scene eka wadiya dirawanne na na ban. Ekko ICC eka decision ekak ganna ona standard pitch ekak hadanna loke kohe cricket gahuwath e widiyata pitch eke particular ratio eka dala. ODI ekaka 275-250 tama hodama score eka. T 20 nam ona magulak. 180 shape. 20 overs welata. Un illagena kaapu eka match ekak tama pitch eka unta ona widiyata hadala kela keregatta 2016 semi final eka WI welin kawa un andennama.
    Na un WC eka paradunoth api ekka full series ekak dagannawa Dec wela wage. Balapan nadda kiyala. Ekedi umba kiwwa 952 un poddak try ekak deela balai.

    ඉන්දියාව නම් ඔය වගේ හොර වැඩ වලට කියාපු බඩු බං. උන් දන්නෙම නැතුව ක්‍රිකට් උන්ම විනාස කරනව. ඒකෙ අන්තිමේදි වෙන්නෙ මොකක්ද කියල උන්ට පේන්නෙ නෑ. අවුරුදු දෙකකට කලින් වර්ල්ඩ් කප් එකේ ග්‍රවුන්ඩ් එකේ පිච් හදපු එකෙක් අභිරහස් විදියට මැරුණ නේ. ඒකත් මුංගෙ ගේමක් නේ බං. උන් ක්‍රිකට් වෙනුවෙන් මිනිස්සුත් මරණව. ICC එකේ ඔක්කොම නීති වෙනස් කරගෙන තියෙන්නෙ. IPL මගුලක් තියල එහෙන් ක්‍රිකට් කනව. මම ළඟදි එලකිරි එකේම දැක්ක ඉන්දියාව බැටිං වලට පට්ට පවර්ෆුල් ටීම් එකක් නේ. ඒ නිසාම මුං ICC එකේ නීති ඔක්කොම වෙනස් කරගෙන බැට්ස්මන්ලට ඕන විදියට කියල. ඒකට මාත් එකඟයි. ඔය පවර්ප්ලේ අනං මනං ඔක්කොම ගෙනැල්ල තියෙන්නෙ බැටාට වාසි වෙන විදියට. Flat pitch හදන සෙල්ලම් ඔක්කොම ආවෙ ඕකුංගෙන්. ඇත්තටම උන් ක්‍රිකට් වලට ලොකු හතුරුකමක් කරන්නෙ. උන්ට පේන්නෙ නෑ ඕව කරල ක්‍රිකට් ෆෑන්බේස් එක කැඩුනොත් ඉන්දියාව විතරක් ඉඳගෙන තනියම සෙල්ලම් කරන්නද කියල. එදාට උංට තේරෙයි කරපු මෝඩකම්.
    Ow ban. Habai api, ban , wi un salli welata amberena nisa un ekka tikak allan indi.
    UK aus Nz ehema dan cricekt welata lokuwata na unge generation eka. SA nam dan melo
    Rahak na kallo
    Gahanna gattata passe.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ඉන්දියාවට බය බං තියෙන්නේ...

    වෙන එවුන්ට ගැහුවට මුන්ට පට්ටම බයයි...

    අඩු ගානේ ටෙස්ට් මැච් එකක් වගේ වත් හිතලා විකට් එක නොදී ඉන්න බෑ කියන්නේ බය තියෙන්නේ..

    මෙන්ටලි වැටෙනවා ඉන්වියා කිව්වම... ඔසියන්ට වත් ඔහොම බය නෑ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Picking 20 players out of 2B people with Trillions of money vs 21.5M people with billions of loans. Hmm this shouldn’t be hard …
    Ehema na. NZ balapan rugby cricket football wc thunatama gahala tiyanawa. Olympic medals hitan gannawa. Loan, salli pattakata daapan. Methana wena monopoly ekak yanne. Umbalata natakada 36 ta india all out wechcha series eka un dinanawa aussie waladima. Anna ethanath hena doubt ekak. Me sellamen athi wadak na indian un kanawa me sellama.

    ඉන්දියාවට බය බං තියෙන්නේ...

    වෙන එවුන්ට ගැහුවට මුන්ට පට්ටම බයයි...

    අඩු ගානේ ටෙස්ට් මැච් එකක් වගේ වත් හිතලා විකට් එක නොදී ඉන්න බෑ කියන්නේ බය තියෙන්නේ..

    මෙන්ටලි වැටෙනවා ඉන්වියා කිව්වම... ඔසියන්ට වත් ඔහොම බය නෑ
    Me baya awe 2005 passe ban. Issara kochchara nelanawada indian unta. Mentally watenawanam mona professional cricketers lada ban un. Wadak naane.
     
    • Like
    Reactions: War Fighter