Cod live oil

ruwanHM

Active member
  • Feb 20, 2023
    237
    196
    43
    මගේ කොලෙස්ටරෝල් level එක 225 යි. Omega 3 තියන නිසා seven seas cod liver oil capsule එක ගන්න කියලා බැලුවෙ. මේක ගන්න එක හොඳයි ද? හොඳ නම් recommended dosage එක මොකද්ද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බේත් ගන්න
    කොලෙස්ටරෝල් අඩු වෙන්න බේත් දෙයි
     

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    237
    196
    43
    දැන් ම බෙහෙත් බොන්නේ නැතුව. කෑම පාලනය කරලා exercise කරලා අඩු කර ගන්න බැලුවෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දැන් ම බෙහෙත් බොන්නේ නැතුව. කෑම පාලනය කරලා exercise කරලා අඩු කර ගන්න බැලුවෙ

    ithin ekata cod liver oil ganna epa.
    exercise karala food control karapan
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    😄 ඉස්සෙල්ලා ප්‍රශ්නෙ විසඳගනින්.

    හවස 4 පස්සේ කන්න එපා.
    පැය 16ක් ෆාස්ටින් කරපං
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    😄 ඉස්සෙල්ලා ප්‍රශ්නෙ විසඳගනින්.

    හවස 4 පස්සේ කන්න එපා.
    පැය 16ක් ෆාස්ටින් කරපං
    Hemotama Eka paara 16 hr fasting karanna behe gas enawa
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    😄 ඉස්සෙල්ලා ප්‍රශ්නෙ විසඳගනින්.

    හවස 4 පස්සේ කන්න එපා.
    පැය 16ක් ෆාස්ටින් කරපං

    4n passe kanna epa??? 😂😂😂
    Kohenda bun me adahas enne.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඕක ගන්න එපා. Cod කියන මාළුවා ගෙ liver එකෙන් ගන්නේ ඕවා හදන්න. Liver වල ජරාව විශ තියනවා කියනව.
    Fish oil කියලා වෙනම තියනවා omega 3
    ඒවා ගන්න