සමාජවාදය

AmalWeer

Junior member
  • Jun 25, 2023
    48
    33
    18
    සමාජවාදය ගැන කියවලා අවබෝධයක් ගන්න පුලුවන් සිංහල පොත් මොනවාද? pdf තිබේ ද?
     
    • Like
    Reactions: elakiriaddict

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    "das capital" kiyawanna...English ekanam thawath hodai...habai tiyenne logical wa hadapu kathandara
    "welth of nation" eka kiyawann ita passe...
    Socialisam monawageda kiyala bala ganna one nam North Korea yanna
    North Korea ගිහින් සමාජවාදය මොනවගේද කියල බලන එක හරියට ශ්‍රී ලංකාවට ඇවිත් democracy මොනවගේද කියල බලනවා වගේ වැඩක්. ඔය තැන් දෙකේම ඉස්මතුවෙලා තියෙන්නේ ක්‍රමයේ ප්‍රශ්නවලට වඩා බාවිතාවේ ප්‍රශ්න. communism මොනවගේද, එහි සීමා අද්‍යනයට හොඳම තැන් මම හිතන්නේ සෝවියට් සංගමය සහ මහජන චීනය. (One can learn more about these topics by querying ChatGPT)
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මුලින්ම ඉංග්‍රීසි හොඳට ඉගන ගනින්... එතකොට සිංහලෙන් ලියපු බහුභූත කියවන්න ඕන නෑ... ඕනම විෂයක් ගැන ඕනම දෙයක් ඒගැන ගන්න ලේසියි...
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    සමාජවාදෙ ඉවරයි ඒක ෆේල් උබට වාමාන්ශිකයෙක් වෙන්ඩ ඕනෙ නම් දීප්තිව ෆලෝ කරපන්
     
    • Wow
    Reactions: elakiriaddict

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    North Korea ගිහින් සමාජවාදය මොනවගේද කියල බලන එක හරියට ශ්‍රී ලංකාවට ඇවිත් democracy මොනවගේද කියල බලනවා වගේ වැඩක්. ඔය තැන් දෙකේම ඉස්මතුවෙලා තියෙන්නේ ක්‍රමයේ ප්‍රශ්නවලට වඩා බාවිතාවේ ප්‍රශ්න. communism මොනවගේද, එහි සීමා අද්‍යනයට හොඳම තැන් මම හිතන්නේ සෝවියට් සංගමය සහ මහජන චීනය. (One can learn more about these topics by querying ChatGPT)
    බලෙන් හදපු සමාජවාදයක outcome 3යි
    1.capitalisam වලට යන එක(viatnam)
    2.සහචර ධනේශ්වරයකට යන එක(russia,china)
    3.ඒකාධිපතිවාදයකට යන එක(North කොරියා)
    සමාජවාදය හින්දා හරිගිය රටවල් නෑ කොහෙවත්,කෙලවුන ඒවා තමයි තියෙන්නේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    බලෙන් හදපු සමාජවාදයක outcome 3යි
    1.capitalisam වලට යන එක(viatnam)
    2.සහචර ධනේශ්වරයකට යන එක(russia,china)
    3.ඒකාධිපතිවාදයකට යන එක(North කොරියා)
    සමාජවාදය හින්දා හරිගිය රටවල් නෑ කොහෙවත්,කෙලවුන ඒවා තමයි තියෙන්නේ
    බලෙන් හදපු සමාජවාදය කියන්නේ කොමියුනිස්ට්වාදය... මාර්ක්ස් කිව්වා විදිහට ධනවාදී ප්රතිපත්ති වල දිගටම හිටියාම හරි... සමාජවාදය හැදුණොත් හැදෙයි...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    North Korea ගිහින් සමාජවාදය මොනවගේද කියල බලන එක හරියට ශ්‍රී ලංකාවට ඇවිත් democracy මොනවගේද කියල බලනවා වගේ වැඩක්. ඔය තැන් දෙකේම ඉස්මතුවෙලා තියෙන්නේ ක්‍රමයේ ප්‍රශ්නවලට වඩා බාවිතාවේ ප්‍රශ්න. communism මොනවගේද, එහි සීමා අද්‍යනයට හොඳම තැන් මම හිතන්නේ සෝවියට් සංගමය සහ මහජන චීනය. (One can learn more about these topics by querying ChatGPT)
    හැම තැනම ඒකනේ උනේ. වෙනිසියුලා, කියුබා, සෝවියට් හැම එකම එහෙමනෙ උනේ. ප්‍රායෝගිකව භාවිත කරන්න බැහැ වගේ නේද ඕක. එතකොට අසාර්ථක නැද්ද ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බලෙන් හදපු සමාජවාදය කියන්නේ කොමියුනිස්ට්වාදය... මාර්ක්ස් කිව්වා විදිහට ධනවාදී ප්රතිපත්ති වල දිගටම හිටියාම හරි... සමාජවාදය හැදුණොත් හැදෙයි...
    ඌ කියන්නෙ ධනවාදයේ අන්තිමටම සමාජවාදය ඇති වෙනවා කියලා නේද ? එතකොට ධනවාදයේ යුටෝපියාවද සමාජවාදය කියන්නෙ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඌ කියන්නෙ ධනවාදයේ අන්තිමටම සමාජවාදය ඇති වෙනවා කියලා නේද ? එතකොට ධනවාදයේ යුටෝපියාවද සමාජවාදය කියන්නෙ
    එහෙම සීන් එකක් තමයි කියන්නේ... තනියම ඉද්දී හිතෙන හිතළු...