සමාජවාදය

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    සමාජවාදය හැදෙන්න පුලුවන් global basic income එකකට ලෝකේ ගියොත්...කවදාහරි free energy source එකක් හොයාගෙන,unlimited food supply එකක් ඇති උනොත් හැබැයි...(මේක වෙන්න බැරි දෙයක් නෙවෙයි,කවද හරි වෙන්න ලොකු probability එකක් තියෙනවා)
    සමාජවාදයට ආසා උන් ඉන්නවනම් කරන්න ඕනේ fight කරන එක නෙවෙයි...ඒවට උත්සහ කරන එක...හිගකම නැති උන දවසක ධනේශ්වරයේ අවශ්‍යතාවයක් නැති වෙයි...සමාජවාදයට ආසානම් scientist කෙනෙක් වෙලා research කරානම් හරි😎
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සමාජවාදෙ ඉවරයි ඒක ෆේල් උබට වාමාන්ශිකයෙක් වෙන්ඩ ඕනෙ නම් දීප්තිව ෆලෝ කරපන්

    ඌට බලේ තියනකොට මොලේ නෑ.
    අර බලපං පත්තර කියවන වැඩසටහන.
    ඉරාජ් ඉස්සර ඌ ගෑනියෙක් වගේ ඇඹරුනේ
    ඊට වඩා සිහිබුද්ධියක් තියනවා දැන් නිර්මාල්ට
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඌට බලේ තියනකොට මොලේ නෑ.
    අර බලපං පත්තර කියවන වැඩසටහන.
    ඉරාජ් ඉස්සර ඌ ගෑනියෙක් වගේ ඇඹරුනේ
    ඌටත් එහෙම ඉදලා ඇති වෙන්න ඇති බන්. මධුෂිකා වගේ බඩුවක් ගහගෙන . හොද ගෙයක් අරගෙන ලස්සන කාර් එකකින් යන්න හැමෝම ආසයිනෙ. නිකං මැරිලා යනවට වඩා සල්ලි වලට විකිණෙන එක හොදයි කියලා හිතෙන්න ඇති.
     
    • Like
    Reactions: elakiriaddict

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    හැම තැනම ඒකනේ උනේ. වෙනිසියුලා, කියුබා, සෝවියට් හැම එකම එහෙමනෙ උනේ. ප්‍රායෝගිකව භාවිත කරන්න බැහැ වගේ නේද ඕක. එතකොට අසාර්ථක නැද්ද ?
    සාර්ථක අසාර්ථක බව වෙනම කතාවක්. නමුත් North Korea දිහා බලල එක දැනගන්න බැහැ කියලයි මම කීවේ.
     

    AmalWeer

    Junior member
  • Jun 25, 2023
    48
    33
    18
    ඌ කියන්නෙ ධනවාදයේ අන්තිමටම සමාජවාදය ඇති වෙනවා කියලා නේද ? එතකොට ධනවාදයේ යුටෝපියාවද සමාජවාදය කියන්නෙ
    සමාජවාදී අව්ධියෙන් පස්සේ සුපිරි කොමියුනිස්ට් අවධිය ඇති වෙනවලු..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හැම තැනම ඒකනේ උනේ. වෙනිසියුලා, කියුබා, සෝවියට් හැම එකම එහෙමනෙ උනේ. ප්‍රායෝගිකව භාවිත කරන්න බැහැ වගේ නේද ඕක. එතකොට අසාර්ථක නැද්ද ?
    නැගෙනහිර සහ බටහිර ජර්මනිය හොඳ උදාහරණයක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    සමාජවාදී අව්ධියෙන් පස්සේ සුපිරි කොමියුනිස්ට් අවධිය ඇති වෙනවලු..
    ඒක ඇතිවෙන්න මුලු ලෝකෙම සමාජවාදී වෙන්න ඕනෙ. ඒක වෙන්නෙ නෑනෙ. ඕවා කරන්න ගියොත් පොල්පොට් කරා වගේ දේවල් තමයි වෙන්නේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,780
    1
    15,051
    113
    බලෙන් හදපු සමාජවාදයක outcome 3යි
    1.capitalisam වලට යන එක(viatnam)
    2.සහචර ධනේශ්වරයකට යන එක(russia,china)
    3.ඒකාධිපතිවාදයකට යන එක(North කොරියා)
    සමාජවාදය හින්දා හරිගිය රටවල් නෑ කොහෙවත්,කෙලවුන ඒවා තමයි තියෙන්නේ
    කෙලවෙන එකනම් අනිවාර්යයෙන්ම වෙනව
     
    IMG_20230920_184159.jpg
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඌට බලේ තියනකොට මොලේ නෑ.
    අර බලපං පත්තර කියවන වැඩසටහන.
    ඉරාජ් ඉස්සර ඌ ගෑනියෙක් වගේ ඇඹරුනේ
    ඊට වඩා සිහිබුද්ධියක් තියනවා දැන් නිර්මාල්ට
    කිසි මිනිහෙකුගෙ සාරයක් නෑ. මේ කාලෙ ඒ හින්ද හොද නරක යහපත් අයහපත් වගේ සදාචාර විනිශ්චයන් වැඩක් නෑ මිනිස්සු ගැන. ජවිපෙට බලය ගන්ඩ බැරි හේතුවකුත් ඒක උන් හතුර මිතුර කියල ඉරක් ගහනව බලය ගන්ඩ නම් ජාතිවාදියො වාමාන්ශිකයො ලිබරල් උන් මේ හැමෝම එක්ක වැඩ කරන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ. දීප්ති නිර්මාල් දෙන්නම හිස් අපි තමයි සාරයන් එන්නත් කරන්නෙ මට අනුව දීප්ති දේශපාලන පක්ශෙක නායකයෙක් නිර්මාල් විශ්ව විද්‍යාලයක ගුරුවරයෙක්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෝවියට් දේශයට කල වුන හැටියේ ,ලෙෆ්ටිස් පරපෝෂිතයෝ අලුත් බොඩියක් හොයාගත්තා..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    තේරුමක් නෑ. ඔයිට වඩා US, CHINA, VIETNAM, SINGAPORE වගේ රටවල්වල පොදු ආර්ථික ප්‍රතිපත්ති , ආර්ථික වශයෙන් නැගිසිටින්න්න ගත පියවර කියෙව්වනම් වටිනවා