Khalistan 🤌🙀

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113



    පකයලා කඩු වලින් කොටා ගන්න හැටි බලකෝ..
     
    • Wow
    Reactions: B.Chat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    හින්දු,සීක් දෙගොල්ලොත් වලිද ??
    no

    උන් උන් මරාගන්නවා.ඔය දේවාලේ අස්සේ හින්දු උන් රිංගන්නේ නෑ
     
    • Wow
    Reactions: B.Chat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    නියම ගේමක් ගහන්නේ ඉන්දියන් උන්ට හිතාගන්නවත් බැරිවෙන්න.
    ඕවා හෙන පරණ වලි .ඉන්දිරා උන්ගේ තෙල් බැස්සුවා වැඩේ දිග්ගැස්සෙන්න කලින්.

    උන් උන් මරාගන්නෙ මොකටද බන් ?
    ආමි එකෙන් ඕකුන්ගේ රන් දෙවොලට කෙලියා නේ .ඒකේ සංවත්සරයක් දවසක, කලින් සභාව අමතන්න කියලා දෙගොල්ලක් මරාගන්නවා..දෙක වෙන්න බෑලු
    ------ Post added on Sep 20, 2023 at 8:30 PM