''උඔගේ තාත්තා ස්ත්‍රී දූශකයා... මිනී මරුවා..කොහෙවත් යන හාල් පාරුවෙක්..... මරපු එකමයි හොද...''
මෙහෙම කියන්න පුලුවන්ද බන් මොලේ කුරුවල් එකෙක්ට හැර.. ඉදකින් ජෙප්පොනම්.. අනිවා දැන්නම් කාටවත් චන්දේ දෙන්නේ නෑ කියලා හිතන් හිතපු උන් අනිවා ජෙප්පන්ට එරෙහිව කතිරේ ගහනවා.. මුන්ට සිරාවටම බලේ ගියොත් කොහොමද? මටනම් කෙලින් කියාගන්න බැරුව දෙයක් වටේ ගිහින් කියන පොන්නයන්ව පෙන්නන බෑ.. සිරාවටම උගේ තාත්තා එහෙම කලානම් කියපන් කෙලින්. එච්චරයි.. වටේ යන්න ඕන නෑ. ජෙප්පෝ පොයින්ට් එකට කතා කරනවා කිව්වට උන් කතා කරන්නෙ extra point වගේ..

හොරා හොරා කිව්වට ෆැක්ට්ස් නෑ වගේ තමා.. ඉදකින් මූ නම්..
මේකේ 0:45 ඉදලා බලපන්. මූ නිකන් කියන්නේ අර ලිදලග ගෑනූ කියන කතා බන්.. අනිවා නාඩී වැටෙන කොල්ලෙක්ට නම් උගේ තාත්තට අම්මට ඔහොම කියනකොට කට වහන් ඉන්න නම් බෑ...

Last edited: