දෙහිවල දැකලවත් නැති එකෙක්MountLavinia - Ratmalana > මටනම් කොළඹ තියෙන බිල්ඩින් විමානේ පාස් වෙලා ඇහට කොලපාටක් පෙනිලා හිතට නිස්කලන්ක බවක් එන්නේ ඔය බෝඩරේ පනිද්දි.. (මැලිබන් හන්දියෙන් එහා පැත්ත)
දෙහිවල දැකලවත් නැති එකෙක්MountLavinia - Ratmalana > මටනම් කොළඹ තියෙන බිල්ඩින් විමානේ පාස් වෙලා ඇහට කොලපාටක් පෙනිලා හිතට නිස්කලන්ක බවක් එන්නේ ඔය බෝඩරේ පනිද්දි.. (මැලිබන් හන්දියෙන් එහා පැත්ත)
sudu ekkena maru negiya ekkena hondai![]()
nil pata ekada?sudu ekkena maru ne![]()
dakunu paththe indagena innenil pata ekada?
ඇතුලට නම් ගිහිල්ල නෑ. අඩියෙන් අඩිය තියෙනව spa...ඔය කියන තරම් ස්පා තියේද බං තලවතුගොඩ? යන්න ඕන දවසක.![]()
ඔව් බං මම එහේ... අර්ධ නාගරික යි බන්...@Johnnie_Walker බොසාගේ බෝඩර් එක නේද?
Gampaha thama living walata ideal.
habayi Perch 40 ta wada loku idamak wath thiyenna oni,
dan e thramata highly residential wela.
රෑටද
ඔව් ඇත්ත City ගතිය හොඳටම තියෙනවා කොල්පිටි/බම්බා හරියෙරෑට නෙමෙයි බං. මම කලින් අවුරුදු 10ක් ජොබ් එක කරපු ඔෆිස් එක තිබුනෙ Alfred Place. ඒ හරියේ ඕන හැමදේම අත ලගින්ම තියෙනවා. කේක් ඕන නම් Fab, Sponge. කෑම ඕන නම් Pilawoos, McDonalds, Pizza Hut සහ තව හෝටල්. MC, Unity Plaza පයින් යන දුරින්. අනික පාරවල් එහෙම පට්ට ක්ලීන්. එහා පැත්තෙන් මුහුද තියෙන නිසා තව අමුතු ගතියක් තියෙනවා.
ගම්පහ සමහර පැති වැස්ස කාලේට යට වෙනවා බ්‍රදර්. ඒ අතින් කඩවත පැත්ත හොදයි. හයිවේ එක තියෙන නිසා විනාඩි 20න් කොළඹ.


මටත් මීගමුව ජාඇල කඩුවෙල idh, අප්පිරියයිow kaduwela area, gampaha main town eka lagama, nittambuwa pathi, negombo town, jaela ,kadana, oya areas tika mata set na,
overcrowded,
cleanliness
noisy
traffic
wage hethu handa,
e athara thiyena main town ekata wadiya dura nathi places hodayi,
wathura danne nathi.
gampaha town ekata wathura damme highway hadanna waterways wetland balanne nathiwa goda karapu handa,
highway eke hadala iwara wunama ehema shape weyi.
mata podi awulk thiyenwa cramped places set na.
e kiwwe perch 10-15 wage kali. waththa wate duwanna wath idak thiyenna oni,
kadwatha hariyen e type eke idam ganna giyoth ganan ahala duwanna wenne,
athulata wenna habayi thiyenwa, shape land.