උබලා ගාව උකුලෙලේ එකක් තියෙනවා නන් දැන් පාවිච්චි වෙන්නෙ නැති මට පරිත්යායක් කරපන්කෝ.ආසාවක් ආවා ගහන්න.අලුතෙන් එකක් ගන්න කලින් වැඩි කියලා හිතෙනවා.තියෙනවා නන් pm එකක් දාපන්.
පොඩි හුරුබුහුටියට ආස හිතුනේ.ඒක නිසා තමා බයguitar ekak ganinko
මොකද්ද යකෝ මේ කුනුහරුපෙ?හරියට කියපන් අකුලීල් එකක් ද?
Mokakda BN ee ..
base sadde madi, set wenne na oaka.පොඩි හුරුබුහුටියට ආස හිතුනේ.ඒක නිසා තමා බය
ඒකනෙ බන්, මන් හිතුවෙ කිහිලිකරුවක් වගේ මොකක්හරි එකක් කියලා.ඕයි සංගීත භාණ්ඩයක් ගැනද බං ඔච්චර තටමලා කිව්වේ. comments බැලුවේ නැත්තම් මොනවත් තේරෙන්නේ නැ.