උකුලෙලෙ එකක් තියෙද?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    උබලා ගාව උකුලෙලේ එකක් තියෙනවා නන් දැන් පාවිච්චි වෙන්නෙ නැති මට පරිත්‍යායක් කරපන්කෝ.ආසාවක් ආවා ගහන්න.අලුතෙන් එකක් ගන්න කලින් වැඩි කියලා හිතෙනවා.තියෙනවා නන් pm එකක් දාපන්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඕයි සංගීත භාණ්ඩයක් ගැනද බං ඔච්චර තටමලා කිව්වේ. comments බැලුවේ නැත්තම් මොනවත් තේරෙන්නේ නැ.
    ඒකනෙ බන්, මන් හිතුවෙ කිහිලිකරුවක් වගේ මොකක්හරි එකක් කියලා.