ඩිප්රෙෂන් වලට බෙහෙත් ගන්න

cardinal

Junior member
  • Oct 11, 2022
    29
    29
    13
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ බෙහෙත් තියෙනවද. ප්‍රයිවට් යන්න සල්ලි නෑ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ බෙහෙත් තියෙනවද. ප්‍රයිවට් යන්න සල්ලි නෑ.
    thiyanawa bun baya nathiwa palayan
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    හැම දාම දාඩිය දාන්න මහන්සි වෙයන්, ඔය ලෙඩ ඔක්කොම හොඳ වෙනවා.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    හැම දාම දාඩිය දාන්න මහන්සි වෙයන්, ඔය ලෙඩ ඔක්කොම හොඳ වෙනවා.
    manasika leda mahansi una kiyala hari yanne nae bun. beheth ganda ona
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ බෙහෙත් තියෙනවද. ප්‍රයිවට් යන්න සල්ලි නෑ.
    ආයුර්වේද රෝහලට යන්න. නොමිලේ බේත් දෙන්නේ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ බෙහෙත් තියෙනවද. ප්‍රයිවට් යන්න සල්ලි නෑ.
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ බෙහෙත් දෙනවා . නැති බෙහෙත් ජාති තිබුනොත් Pharmacy එකකින් ගන්න
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ බෙහෙත් තියෙනවද. ප්‍රයිවට් යන්න සල්ලි නෑ.

    ඔය බෙහෙත් ගනන් නෑ ,
    නෝමල් ඩොකෙක් ට කිව්වත් දෙයි දරුනු තත්වයක් නෙමේ නන්.