මේ රවුටර් එකේ වයිෆයි ස්පීඩ් එක පට්ටම ස්ලොව් වෙලා එකපාරටම. ෆෝන් එක රවුටර් එක ලඟින්ම තිබ්බත් බාර් එකක් වගේ සිග්නල් තියෙන්නේ. රීසෙට් කරලත් බැලුවා හරියන්නේ නෑ. :sorry: