මාණික්කවත පට්ට ටෙලිඩ්‍රාමා නේද? මම ඊයේ ඉදන් බලන්න සෙට් උනා නයිට් ටයිම් ඩේටා වලින්.
ඊයා ඩෝඔයිට වඩා පට්ට කොඩිගහයට.. ලංකා ඉතිහාසයේ හොඳම නාට්‍ය...ජෙබ්බෝ දෙයක් කලොත් ඉතින් දන්නවනේ ලෝකේම හොල්ලනවා..![]()
Oke pothak ehemath thibbada
ඒක බලන ගමන්, එයා දැන් බැදලා බැලුවා, තනමල්විල කොල්ලෙක් බැලුවා, කූඹියෝ බැලුවා, රන් බැදි මිනිස්සු බැලුවා මේ දවස් ටිකේඔයිට වඩා පට්ට කොඩිගහයට.. ලංකා ඉතිහාසයේ හොඳම නාට්‍ය...ජෙබ්බෝ දෙයක් කලොත් ඉතින් දන්නවනේ ලෝකේම හොල්ලනවා..![]()
පොතේ ටෙලි ඩ්‍රාමා එක බැලුවේSwarna pusthaka pothak neda. Poth balanna kammali
Except Mahendra Pereraලංකාවෙ ඉන්න නලු නිලියංගෙං හැමඑකාම වගේ ඔ්වර් ඇක්ටිං. ෆේෂල් එක්ස්ප්‍රශන්ස් නැහැ. ස්ක්‍රිප්ට් එක කටපාඩමින් කියවන එක කරන්නෙ. කිසිම නැචුරල් ගතියක් නෑ.