Hutch 4G left

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඊයේ රෑ 12.00-1.00 වගේ ඉදලා 4G නෑ නේද. 3G තිබ්බා ඩේටා වැඩ නෑ.

    7.00AM වගේ වෙද්දි ඩේටා වැඩ 3G වලින්..

    4G නම් එනවා යනවා

    කොහොමද උඹලගේ?
     
    • Like
    Reactions: Any.key

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    ඊයේ රෑ 12.00-1.00 වගේ ඉදලා 4G නෑ නේද. 3G තිබ්බා ඩේටා වැඩ නෑ.

    7.00AM වගේ වෙද්දි ඩේටා වැඩ 3G වලින්..

    4G නම් එනවා යනවා

    කොහොමද උඹලගේ?
    ado same, man sim ekath wena device walata damma :lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,728
    10,220
    113
    ඊයේ රෑ 12.00-1.00 වගේ ඉදලා 4G නෑ නේද. 3G තිබ්බා ඩේටා වැඩ නෑ.

    7.00AM වගේ වෙද්දි ඩේටා වැඩ 3G වලින්..

    4G නම් එනවා යනවා

    කොහොමද උඹලගේ?
    එහෙම ලොකු අවුලක් නම් දැනුනේ නෑ , උඹ මොන පළාතේද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ado same, man sim ekath wena device walata damma :lol:
    Hutch sim owners club Facebook group eke post pirila ada.
    ඉදලා හිටලා රෑට ඔහොම 4G නැති වෙනවා.උදේට බඩු වැඩ.

    මේ පාර උදේ 6 බැලුවා .3G විතරයි ඒත් ඩේටා වැඩ නෑ.කවදාවත් මෙහෙම වුනේ නෑ මතක ඇති කාලෙක.

    මට රෑ හිතුනේ කැපුවා තමයි මූන් කියලා.100GB පැනලා තිබ්බේ.පස්සේ අර ගෘප් එකේ බැලුවම හුගක් එවුන්ට ඔය සිද්ධියම වෙලා තියෙනවා දැක්කමයි වැඩේ තේරුණේ
     
    • Like
    Reactions: Any.key

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    අපෝ ඔව් මන් ෆෝන් එක රිස්ටාර්ට් කරලත් බැලුව
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    Hutch sim owners club Facebook group eke post pirila ada.
    ඉදලා හිටලා රෑට ඔහොම 4G නැති වෙනවා.උදේට බඩු වැඩ.

    මේ පාර උදේ 6 බැලුවා .3G විතරයි ඒත් ඩේටා වැඩ නෑ.කවදාවත් මෙහෙම වුනේ නෑ මතක ඇති කාලෙක.

    මට රෑ හිතුනේ කැපුවා තමයි මූන් කියලා.100GB පැනලා තිබ්බේ.පස්සේ අර ගෘප් එකේ බැලුවම හුගක් එවුන්ට ඔය සිද්ධියම වෙලා තියෙනවා දැක්කමයි වැඩේ තේරුණේ
    ow mn hituwe ude avilla servers on kara kiyala :lol: , iye re 12 wage neti une mata
     
    • Like
    Reactions: Dr.Amdan