මාණික්කවත

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    ඔයිට වඩා පට්ට කොඩිගහයට.. ලංකා ඉතිහාසයේ හොඳම නාට්ය...ජෙබ්බෝ දෙයක් කලොත් ඉතින් දන්නවනේ ලෝකේම හොල්ලනවා.. 8-)
    ඒක බලන ගමන්, එයා දැන් බැදලා බැලුවා, තනමල්විල කොල්ලෙක් බැලුවා, කූඹියෝ බැලුවා, රන් බැදි මිනිස්සු බැලුවා මේ දවස් ටිකේ

    Swarna pusthaka pothak neda. Poth balanna kammali
    පොතේ ටෙලි ඩ්‍රාමා එක බැලුවේ
    ------ Post added on Sep 23, 2023 at 10:48 AM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොත බලපං.. මට නං පොතේ තමයි රහ.. ලංකාවෙ ඉන්න නලු නිලියංගෙං හැමඑකාම වගේ ඔ්වර් ඇක්ටිං. ෆේෂල් එක්ස්ප්‍රශන්ස් නැහැ. ස්ක්‍රිප්ට් එක කටපාඩමින් කියවන එක කරන්නෙ. කිසිම නැචුරල් ගතියක් නෑ.

    මාණික්කාවත

    මාව ෂොක් වෙච්චි අනිත් පොත තමා ඔය පොතේ කතෘ‌ගෙම සෙංකොට්ටං. (ලංකාවෙ පොත් වල එහෙම ෂොක් වෙන පොත් හරිම අඩුයි)
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,721
    2,772
    113
    ලංකාවෙ ඉන්න නලු නිලියංගෙං හැමඑකාම වගේ ඔ්වර් ඇක්ටිං. ෆේෂල් එක්ස්ප්‍රශන්ස් නැහැ. ස්ක්‍රිප්ට් එක කටපාඩමින් කියවන එක කරන්නෙ. කිසිම නැචුරල් ගතියක් නෑ.
    Except Mahendra Perera