පෙට්‍රල් වාර්තාව / රුපියල් 1000 ගාණෙ ගහන්නෙ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    7-05 / 69334km කිලෝමීටර 119 ක් දුවල
    7-29 / 69453 - 119km
    8-31 / 69582 - 129km
    අද ගැහුව 1000 ක්
    9-23 / 69682 - 100km
    කිලෝමීටර ගාණ අඩු වෙලා නේද..
    මිළ වැඩි කරලා තියන එක එක කාරණයක්, ගොඩක් ෂෙඩ්වල හරියට ලීටරේ එන්නේ නෑ. මිලි ලීටර් 200ක් විතර අඩුයි. මාවනැල්ලෙ ඉක්බාල් ෂෙඩ් එකේ විතරයි ටිකක් හරි හරියට තියෙන්නේ. ජයසිරි, සමූපකාර ෂෙඩ් දෙකේම අඩුයි. කෑගල්ලේ GK ෂෙඩ් එකේ විතරයි ටිකක් හරි හරියට තියෙන්නේ අනිත් ෂෙඩ් ඔක්කොගේම අඩුයි. එක ෂෙඩ් එකකින්වත් ලීටරයක් ඉල්ලුවාට දෙන්නේ නෑනේ. 500ක ගහලා දෙන්නේ එකක්කෝ 400ක. ලීටරේ බෝතලයක් දුන්නොත් ප්‍රෙෂර් වැඩි කරලා උතුරලා යන්න ගහනවා. එහෙමත් ෂෙඩ් එකක තමයි හරියට ස්ලෝ ප්‍රෙෂර් දාලා ගහන්නේ ලීටරේ බෝතලේට
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    7-05 / 69334km කිලෝමීටර 119 ක් දුවල
    7-29 / 69453 - 119km
    8-31 / 69582 - 129km
    අද ගැහුව 1000 ක්
    9-23 / 69682 - 100km
    කිලෝමීටර ගාණ අඩු වෙලා නේද..
    Ohoma kiyanda be bn.
    7/05 ude tankiye thel kochchara tibbda kiyla uba danne nene. E hinda accurate nee
     
    • Like
    Reactions: AnuradhaRa

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    IOC gahapan
    මම IOC වලින් ගහලා බැලුවා. සමහර ඒවගේ හුලන් එක්කමි පෙට්‍රල් එන්නේ. විශේෂයෙන් පරණ පම්ප් තියස ෂෙඩ් වල
     
    • Like
    Reactions: AnuradhaRa

    Sen-lu

    Well-known member
  • අනුරාධයාම ඉන්න ඕන මේව හදන්න. අපි ඔහේ ගහල දුවනවනෙ. හොඳයි හැබැයි ඕක හදපු එක. ෂෙඩ් එකේ උං හොඳටම කරල වගේ. තව ඩේට මදි හැබැයි එහෙම කියන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Ohoma kiyanda be bn.
    7/05 ude tankiye thel kochchara tibbda kiyla uba danne nene. E hinda accurate nee
    ස්කූටරේ පෙට්‍රල් මීටරයක් තියෙනව
    කට්ට සෑහෙන්න අඩු වුණාම තමා මම හැමදාම ගහන්නෙ
    පෙට්‍රල් ගහන හැම දවසෙම ගොඩක් වෙලාවට එකම ප්‍රමාණයක් ටැංකියෙ ඇත්තෙ

    පෙට්‍රල් මීටරේ දශමෙට මට කියෙව්වැකි. පුරුදු වෙලාම
    ඒ දවස්වල පෙට්‍රල් හිදෙනකම්ම ටැංකිය ඇර ඇර බල බලනෙ අපි දිවේවෙ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මම IOC වලින් ගහලා බැලුවා. සමහර ඒවගේ හුලන් එක්කමි පෙට්‍රල් එන්නේ. විශේෂයෙන් පරණ පම්ප් තියස ෂෙඩ් වල
    IOC nam godak ewaye pompa aluthen danawa. IOC thel karanawath hodai wage anith ekata wada mata nam.
     
    • Like
    Reactions: AnuradhaRa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    7-05 / 69334km කිලෝමීටර 119 ක් දුවල
    7-29 / 69453 - 119km
    8-31 / 69582 - 129km
    අද ගැහුව 1000 ක්
    9-23 / 69682 - 100km
    කිලෝමීටර ගාණ අඩු වෙලා නේද..
    දාහ ගානේ ගහනකොට උබ ටැංකියේ පෙට්‍රල් ඉවර කරලා තෙල් බින්දුවක් වත් නැතිවද ගහන්නේ...
    නැති නම් 1000 ගානේ ගහලා හදන ගණන උබ වගේ තමා................ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒ උනාට උඹ ගේෂිට බැන්න එක වැරදි මචං
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    okata app ekak thiyenawa. eka dagena balapan.

    mama hithanne eken fair consumption ekak penwanawa.

    මිළ වැඩි කරලා තියන එක එක කාරණයක්, ගොඩක් ෂෙඩ්වල හරියට ලීටරේ එන්නේ නෑ. මිලි ලීටර් 200ක් විතර අඩුයි. මාවනැල්ලෙ ඉක්බාල් ෂෙඩ් එකේ විතරයි ටිකක් හරි හරියට තියෙන්නේ. ජයසිරි, සමූපකාර ෂෙඩ් දෙකේම අඩුයි. කෑගල්ලේ GK ෂෙඩ් එකේ විතරයි ටිකක් හරි හරියට තියෙන්නේ අනිත් ෂෙඩ් ඔක්කොගේම අඩුයි. එක ෂෙඩ් එකකින්වත් ලීටරයක් ඉල්ලුවාට දෙන්නේ නෑනේ. 500ක ගහලා දෙන්නේ එකක්කෝ 400ක. ලීටරේ බෝතලයක් දුන්නොත් ප්‍රෙෂර් වැඩි කරලා උතුරලා යන්න ගහනවා. එහෙමත් ෂෙඩ් එකක තමයි හරියට ස්ලෝ ප්‍රෙෂර් දාලා ගහන්නේ ලීටරේ බෝතලේට
    ඇත්ත. හෙන හොරු ඉන්නෙ. හැමතැනම. හමුදාවෙන් කරන ශෙඩ්වල හරියට තෙල් දෙනවා කියලා කතාවක් තියෙනවා.

    ෆුල් ටෑන්ක් නම් ගහන්න කියන්නම හොඳ නෑ. ඕකුන් කරන්නෙ පිරුනමත් පම්ප් එක අල්ලන් ඉන්නවා තෙල් ඇවිල්ලා රිටර්න් වෙනවා ආයෙ එව්වටත් අපි සල්ලි දෙන්න ඕනෙ.
    ------ Post added on Sep 23, 2023 at 1:44 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    ලොල් මාසෙට ම 2000යි තෙල් ගහන්නේ.. :lol:
    මේ ටිකේ ගමන් බොහොම අඩු කරගෙනත් 20000ක වත් අඩුම තෙල් ගහනවා මාසේට.
     
    • Like
    Reactions: AnuradhaRa