මාත් එක්ක වාට්ටුවෙ සෙට් එකේ කොල්ලෙක් හිටියා මිනිහා අපිට අදින්න තිබ්බ ඇදුම් සේරම උගේ කියලා පොට්ටනියක් හදාගෙන යනකොට අරන් යනවා කියලා යන යනතැන අරන් යනවා...
මට පිස්සු නේ බ්ංAngoda hitiye ei
පිස්සෝ කවද්ද බන් තමන්ට පිස්සු කිව්වේමට පිස්සු නේ බ්ං![]()

දෙමව්පියෝ නැති කාලෙක මහණවෙන්න හම්බුනේ නැත්නම් ජීවිත කාලෙම ආයෙ අංගොඩ යනවාපිස්සෝ කවද්ද බන් තමන්ට පිස්සු කිව්වේ![]()
Mokakda hethuwa kello prashna?මට පිස්සු නේ බ්ං
තව එකෙක් හිටියා ඌ එළවළු බිස්නස් කරපු එකෙක් ක්ලොසපීන් ඇලජික් බොන්න බෑකියද්දී අරූට බලෙන් පෙව්වා
------ Post added on Sep 25, 2023 at 3:36 PM
kauda me anuarada daදෙමව්පියෝ නැති කාලෙක මහණවෙන්න හම්බුනේ නැත්නම් ජීවිත කාලෙම ආයෙ අංගොඩ යනවා![]()
A/L කරන්න ගිහින් stress එක වැඩි උනා තාම බෙහෙත් බොනවා ඉවඉවරයක් නෑMokakda hethuwa kello prashna?
Story එකේ කෙලවරක් නෑ බ්ං මාත් තාමත් කල්පනා කරන්නෙ මොනාද උනේ කියලාMachan uba dakapu story meka liyapan
එහෙනම් අංගොඩ වෙන්නබෑ එළකිරියෙමම හිටපු වාට්ටුවෙ එකෙක් හිටියා. ඌ හිතන්නෙ ඌ හරකෙක් කියල. අපිට අනින්න එනවා. ඒ පාර මම උගෙ බෙල්ලෙ ලණුවක් ගැට ගහල එළියෙ ගැට ගහල තිබ්බා තණකොළ කන්න.
@scurvy hambunada? Uge amma ahuweමාත් එක්ක වාට්ටුවෙ සෙට් එකේ කොල්ලෙක් හිටියා මිනිහා අපිට අදින්න තිබ්බ ඇදුම් සේරම උගේ කියලා පොට්ටනියක් හදාගෙන යනකොට අරන් යනවා කියලා යන යනතැන අරන් යනවා...![]()
දෙමව්පියෝ නැති කාලෙක මහණවෙන්න හම්බුනේ නැත්නම් ජීවිත කාලෙම ආයෙ අංගොඩ යනවා![]()
ආයෙ හම්බ උනොත් කියන්නම්@scurvy hambunada? Uge amma ahuwe