අංගොඩ හිටපු දවස් වල

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මාත් එක්ක වාට්ටුවෙ සෙට් එකේ කොල්ලෙක් හිටියා මිනිහා අපිට අදින්න තිබ්බ ඇදුම් සේරම උගේ කියලා පොට්ටනියක් හදාගෙන යනකොට අරන් යනවා කියලා යන යනතැන අරන් යනවා...😂
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Angoda hitiye ei
    මට පිස්සු නේ බ්ං 🙂

    තව එකෙක් හිටියා ඌ එළවළු බිස්නස් කරපු එකෙක් ක්ලොසපීන් ඇලජික් බොන්න බෑකියද්දී අරූට බලෙන් පෙව්වා 😞
    ------ Post added on Sep 25, 2023 at 3:36 PM
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    මට පිස්සු නේ බ්ං 🙂

    තව එකෙක් හිටියා ඌ එළවළු බිස්නස් කරපු එකෙක් ක්ලොසපීන් ඇලජික් බොන්න බෑකියද්දී අරූට බලෙන් පෙව්වා 😞
    ------ Post added on Sep 25, 2023 at 3:36 PM
    Mokakda hethuwa kello prashna?
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Mokakda hethuwa kello prashna?
    A/L කරන්න ගිහින් stress එක වැඩි උනා තාම බෙහෙත් බොනවා ඉවඉවරයක් නෑ 😞

    ඉස්සර ආමි එකේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා මිනිහ කටින් කෝච්චියෙ සද්ද දාලා අන්වුන්ස් එක දෙනවා රෑ ට මිනිහා කන්ට්‍රොල් කරන්න බැරිවුණා ම ඉන්ජක්ශන් එකක් ගහලා නිදි කරන්නෙ 🙂
    ------ Post added on Sep 25, 2023 at 4:02 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,164
    1
    59,341
    113
    Mother Earth
    මම හිටපු වාට්ටුවෙ එකෙක් හිටියා. ඌ හිතන්නෙ ඌ හරකෙක් කියල. අපිට අනින්න එනවා. ඒ පාර මම උගෙ බෙල්ලෙ ලණුවක් ගැට ගහල එළියෙ ගැට ගහල තිබ්බා තණකොළ කන්න.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මම හිටපු වාට්ටුවෙ එකෙක් හිටියා. ඌ හිතන්නෙ ඌ හරකෙක් කියල. අපිට අනින්න එනවා. ඒ පාර මම උගෙ බෙල්ලෙ ලණුවක් ගැට ගහල එළියෙ ගැට ගහල තිබ්බා තණකොළ කන්න.
    එහෙනම් අංගොඩ වෙන්නබෑ එළකිරියෙ 🙂
     
    • Like
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මාත් එක්ක වාට්ටුවෙ සෙට් එකේ කොල්ලෙක් හිටියා මිනිහා අපිට අදින්න තිබ්බ ඇදුම් සේරම උගේ කියලා පොට්ටනියක් හදාගෙන යනකොට අරන් යනවා කියලා යන යනතැන අරන් යනවා...😂
    @scurvy hambunada? Uge amma ahuwe
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම හිටපු වාට්ටුවේ එකෙක් හිටිය ඌ හිතන්නේ ඌ තමයි ඉර කියල. හවස 6 7 වෙද්දී ටික ටික බෙඩ් ශීට් එක අස්සට ගිහින් රෑට ඇතුලටම වෙලා ඉන්නවා. උදේ පොඩ්ඩ පොඩ්ඩ එලියට එනවා.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    @scurvy hambunada? Uge amma ahuwe
    ආයෙ හම්බ උනොත් කියන්නම්

    මට එහාපැත්තෙ ඇදේ හිටියා හාමුදුරුවෝ කෙනෙක් දුන්කළ කෑල්ලක් හපන්න තියෙනවා නම් වෙන දෙයක් ඕන නෑ