තණ කොල කපන මැශිමක් honda ekak ganna thanak dannwa da? pite dana ewa hari yanne na.. me wage ekak ganna baluwe
meka chineese ban...ganan balahan ko..
meka chineese ban...ganan balahan ko..
බැක්පැක් ටයිප් එක dedaranwa neh...2020 දි කිරිබත්ගොඩ කුමාර මෝටර්ස් එකෙන් ගත්ත බැක්පැක් ටයිප් එකක් .....Tanka බ්රෑන්ඩ් එක .යූස්ඩ් ජපන් එකක් .....සුපිරියට වැඩ තාම![]()
ඉතින් මගේ එක හිතාචි ජපන්. පැය තුනක් විතර එක දිගට කපපුවම පැය හතරක් විතර අත් දෙක නෑ වගේ...යුරෝපේ මඟුල් අරන් උඹලගේ මුරුංග කරල් වගේ අත් වලින් පාවිච්චි කරනකොට තේරෙයි ගත්ත මෝඩ කම.. අාසියාවේ ඉන්නවනම් අාසියාවේ උන්ට ගැලපෙන ඵකක් ගනින්.

ඉතින් මගේ එක හිතාචි ජපන්. පැය තුනක් විතර එක දිගට කපපුවම පැය හතරක් විතර අත් දෙක නෑ වගේ...![]()
![]()