තණ කොල කපන මැශිමක් lawn mower machine

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    තණ කොල කපන මැශිමක් honda ekak ganna thanak dannwa da? pite dana ewa hari yanne na.. me wage ekak ganna baluwe


    meka chineese ban...ganan balahan ko..
    1695531953022.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    ඕක අතට අමාරුයි නේ..ටික වෙලාවක් කපන කොට අත රිදෙයි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    oya italian brand ekak.. hunter eke neda thiyenne...

    normal Chinese ewa nam dan 35k wage wenne.. oya hama thanam thiyanawa eka eka nam walin..

    math honda echo wage quality common brand ekak ganna hoyanawa..
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඉස්සර ජපන් රීකන්ඩිශන් ඒව 12-13ට වගේ තිබුනා
    දැං තියනවා 25-35 වගේ අතර. ඒකක් ගත්තා නං හරි
    මං දැක්ක ලඟදි ඉක්මන් එකේ යූස් කරපු එකක් 27ටද කොහෙද දාල තියනවා. කුරුණෑගල සයිඩ් එකේ නං තවත් අඩුවට හොයාගන්න පුලුවන් වෙයි

    සර්ච් එකක් දාල බලපන් ඕන තරං තියනවා
    Grass cutter, bush cutter දෙක වෙන වෙනම ගහලා සර්ච් කරලා බලන්න
    https://ikman.lk/en/ad/grass-cutter-for-sale-gampaha-428
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    2020 දි කිරිබත්ගොඩ කුමාර මෝටර්ස් එකෙන් ගත්ත බැක්පැක් ටයිප් එකක් .....Tanka බ්‍රෑන්ඩ් එක .යූස්ඩ් ජපන් එකක් .....සුපිරියට වැඩ තාම 😍
     
    • Like
    Reactions: Asmodeus

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    2020 දි කිරිබත්ගොඩ කුමාර මෝටර්ස් එකෙන් ගත්ත බැක්පැක් ටයිප් එකක් .....Tanka බ්‍රෑන්ඩ් එක .යූස්ඩ් ජපන් එකක් .....සුපිරියට වැඩ තාම 😍
    බැක්පැක් ටයිප් එක dedaranwa neh...
     
    • Like
    Reactions: PrasangaSPerera

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    japanese recondition ekak ganin bn. oona taran tiyenne wikunanna. math gaththa Mitsubishi ekak. :lol: yaka wage wada
     
    • Like
    Reactions: hancok

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යුරෝපේ මඟුල් අරන් උඹලගේ මුරුංග කරල් වගේ අත් වලින් පාවිච්චි කරනකොට තේරෙයි ගත්ත මෝඩ කම.. අාසියාවේ ඉන්නවනම් අාසියාවේ උන්ට ගැලපෙන ඵකක් ගනින්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    යුරෝපේ මඟුල් අරන් උඹලගේ මුරුංග කරල් වගේ අත් වලින් පාවිච්චි කරනකොට තේරෙයි ගත්ත මෝඩ කම.. අාසියාවේ ඉන්නවනම් අාසියාවේ උන්ට ගැලපෙන ඵකක් ගනින්.
    ඉතින් මගේ එක හිතාචි ජපන්. පැය තුනක් විතර එක දිගට කපපුවම පැය හතරක් විතර අත් දෙක නෑ වගේ... :lol: :lol:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    ගෙදරක වගේ නම් Electric Lawn Moving machine එකක් ගනින්. බරත් නෑ, දිග Extension cable එකක් හදාගත්තානම් ගේමක් නැතුව කපන්න පුලුවන්. Engine තියෙන ඒවා පොඩි වැඩ වලට ගත්තාම එපා වෙනවා .

    02-1.jpg
     
    • Like
    Reactions: Honda.putha

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් මගේ එක හිතාචි ජපන්. පැය තුනක් විතර එක දිගට කපපුවම පැය හතරක් විතර අත් දෙක නෑ වගේ... :lol: :lol:

    පිටේ ඵල්ලගන්න ඵකක්ද?