මචන් මම පාවිච්චි කරන්නේ අවරුදු 27ක් පරණ 1996 හොන්ඩ සිවික් EK3 එකක්. අවරුදු 13ක් එක මම ගාව තියෙනවා.ඔය අවුරුදු 20 කට එහා පැත්තේ පරණ ලඩි වලට කෑලි හොයන්න ගියාම එපා වෙනවා බන්. ගැරාජ් වලම තමයි ඉන්න වෙන්නේ. අනික toyota කෑලි නම් කොහමහරි මහන්සිවෙලා හොයාගන්න පුළුවන්.
ඔයා කියන කතාවේ ඇත්තක් තියනව. මගේ යාලුවෙක් ලග තිබෙනවා අවුරුදු 24 ක් පරණ එකක්. එයාගේ තාත්ත තමයි ගොඩක් කල් පාවිච්චි කරලා තිබුනේ. එයාගේ තාත්ත පාවිච්චි කරන කාලේ කිසිම අවුලක් තිබිල නෑ. (තාත්ත දවසකට 100 km වැඩි දුරක් ගිහිල්ල නෑලු.) තාත්තාගෙන් පස්සේ පුතා කාර් එක පාවිච්චියට පටන් ගත්ත. මිනිහ එකෙන් කොළඹ ඉදන් අනුරාධපුරේ ගියා ගිහිල්ල එනකොට ගෑස් කට් ගියා. එදා ඉදන් ඒ කාර් එකේ මාසෙකට පාරක් මොකක් හරි ලෙඩක්. Ac චොර දැන් ශටර් ඇරලා නැචුරල් හුලන්. කෑලි හොයන්න ගියාම එපා වෙනවා. එමිෂන් ටෙස්ට් එක පාස් වෙන්න සෑහෙන මහන්සියක් ගන්නවා.මචන් මම පාවිච්චි කරන්නේ අවරුදු 27ක් පරණ 1996 හොන්ඩ සිවික් EK3 එකක්. අවරුදු 13ක් එක මම ගාව තියෙනවා.
මේ වාහනේට පාර්ට්ස් හොයන්න මට කවදාවත් කිසිම ප්රශ්නයක් වෙලත් නෑ. පොඩි පොඩි රනින් රෙපයාර් ඇරුනම කිසිම ලොකු ලෙඩක් ඇවිල්ලත් නෑ.
ඔයා කවදාවත් පරණ වහනයක් පාවිච්චි කරලා නැතුව ඇති.
සමහරවිට ලංකාවටම වාහන 10ක් 20ක් විතර තියෙන වොෂින් මැෂින්, ෆ්රිජ් හදන කොම්පැනියක හදපු කාර් එකක් ගත්තොත් නම් එහෙම වෙන්න පුළුවන් ඇති.
මෙයා හොයන්නේ හොඳට තෙල් කරන වහනයක් නිසා තමයි රෙකමන්ඩ් කරන්නේ නැත්තේ.
ඔව්, ඔය කියන විදියට ලෙඩ දෙනවා නම් එපා වෙනවා තමයි. වාහනේ පරණ වෙනකොට ලෙඩ එනවා තමයි. ඒව හරියට හදාගන්නවා නම් කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්.ඔයා කියන කතාවේ ඇත්තක් තියනව. මගේ යාලුවෙක් ලග තිබෙනවා අවුරුදු 24 ක් පරණ එකක්. එයාගේ තාත්ත තමයි ගොඩක් කල් පාවිච්චි කරලා තිබුනේ. එයාගේ තාත්ත පාවිච්චි කරන කාලේ කිසිම අවුලක් තිබිල නෑ. (තාත්ත දවසකට 100 km වැඩි දුරක් ගිහිල්ල නෑලු.) තාත්තාගෙන් පස්සේ පුතා කාර් එක පාවිච්චියට පටන් ගත්ත. මිනිහ එකෙන් කොළඹ ඉදන් අනුරාධපුරේ ගියා ගිහිල්ල එනකොට ගෑස් කට් ගියා. එදා ඉදන් ඒ කාර් එකේ මාසෙකට පාරක් මොකක් හරි ලෙඩක්. Ac චොර දැන් ශටර් ඇරලා නැචුරල් හුලන්. කෑලි හොයන්න ගියාම එපා වෙනවා. එමිෂන් ටෙස්ට් එක පාස් වෙන්න සෑහෙන මහන්සියක් ගන්නවා.
පොඩි පොඩි දුර දුවල ගෙදර නවත්තල තියන්න නම් ඒවා හොදයි. දුර ගමනක් සැනසිල්ලේ යන්න බැරි නම් මට ඒ වගේ කාර් එකක්නම් වැඩක් නෑ.
ඔව්, ඔය කියන විදියට ලෙඩ දෙනවා නම් එපා වෙනවා තමයි. වාහනේ පරණ වෙනකොට ලෙඩ එනවා තමයි. ඒව හරියට හදාගන්නවා නම් කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්.
අපේ අය වාහන ගන්නකොට ඒවා මේන්ටේන් කරන්න සල්ලි තියෙනවාද කියල බලන්නේ නැනේ.

ගොඩක් මිනිස්සු කාර් එකක් ගන්න ඕන ගාන විතරයි බලන්නේ. මාසෙකට අනිවාර්යයෙන් කාර් එකට ගානක් වෙන් කරන්න ඕන කියන එක තේරුම් ගන්නේ කාර් එක අරන් මාස 3, 4ක් ගියාට පස්සේ.Viva elite is way betterපැන්ඩ not good ද bro?
monawada recommended karana vehicleOya ganan walata quality ewa naha minimum 6million wath one normal ekak ganna.
starlet eke thel 12-15 wage neda machan karanne.starlet
machan me budget ekata recommend karana puluan monawada . mata echchara idea ekak ne .මචන් මම පාවිච්චි කරන්නේ අවරුදු 27ක් පරණ 1996 හොන්ඩ සිවික් EK3 එකක්. අවරුදු 13ක් එක මම ගාව තියෙනවා.
මේ වාහනේට පාර්ට්ස් හොයන්න මට කවදාවත් කිසිම ප්රශ්නයක් වෙලත් නෑ. පොඩි පොඩි රනින් රෙපයාර් ඇරුනම කිසිම ලොකු ලෙඩක් ඇවිල්ලත් නෑ.
ඔයා කවදාවත් පරණ වහනයක් පාවිච්චි කරලා නැතුව ඇති.
සමහරවිට ලංකාවටම වාහන 10ක් 20ක් විතර තියෙන වොෂින් මැෂින්, ෆ්රිජ් හදන කොම්පැනියක හදපු කාර් එකක් ගත්තොත් නම් එහෙම වෙන්න පුළුවන් ඇති.
මෙයා හොයන්නේ හොඳට තෙල් කරන වහනයක් නිසා තමයි රෙකමන්ඩ් කරන්නේ නැත්තේ.
machan me budget ekata recommend karana puluan monawada . mata echchara idea ekak ne .
------ Post added on Sep 26, 2023 at 2:52 PM
starlet eke thel 12-15 wage neda machan karanne.
------ Post added on Sep 26, 2023 at 2:51 PM
ලොකු AC කන්ඩෙන්සර් දාන්න පුළුවන් නේ ??ඔයාගේ බජට් එකට තියෙන වාහන පහල ලින්ක් එකෙන් බලන්න පුළුවන්. මම ඒ හැම මොඩල් එකක්ම පාවිච්චි කරලා නැති නිසා හොඳ නරකක් කියන්න බෑ.
https://riyasewana.com/search/cars/price-2000000-3000000
මේකේ දැනටම ගොඩක් අය වාහන මොඩල් කියල තියෙනවා ඔය බජට් එකට හරියන.
මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මම පදින වහනය තමයි. හැබැයි මෙන්න මේ ප්රශ්ණ තියෙනවා.
1. අඩුම 180,000 KM වත් දුවපු කාර් තියෙන්නේ. (මගේ කාර් එක 250,000 වඩා දුවල තියෙන්නේ)
2. ගොඩක් කාර් 300 - ඉන්ගිල්ෂ් නම්බර් උනත් G / H නම්බර් තියෙන්නේ.
3. ටවුන් එකේ තෙල් 10-12 කරන්නේ.
4.මේකේ AC කොන්ඩෙන්සර් එක පොඩි එකක් එන්නේ. එක නිසා ගොඩක් රස්නේ දවසක දවල්ට AC මදි ගතියක් දැනෙන්න පුළුවන්.
5. කාර් එක පහතයි. පාරවල් හොඳ නැත්නම් යට වදිනවා. බෆර් ඩෙමේජ් වෙන්නත් පුළුවන්.
ඔයාගේ බජට් එකට තියෙන වාහන පහල ලින්ක් එකෙන් බලන්න පුළුවන්. මම ඒ හැම මොඩල් එකක්ම පාවිච්චි කරලා නැති නිසා හොඳ නරකක් කියන්න බෑ.
https://riyasewana.com/search/cars/price-2000000-3000000
මේකේ දැනටම ගොඩක් අය වාහන මොඩල් කියල තියෙනවා ඔය බජට් එකට හරියන.
මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මම පදින වහනය තමයි. හැබැයි මෙන්න මේ ප්රශ්ණ තියෙනවා.
1. අඩුම 180,000 KM වත් දුවපු කාර් තියෙන්නේ. (මගේ කාර් එක 250,000 වඩා දුවල තියෙන්නේ)
2. ගොඩක් කාර් 300 - ඉන්ගිල්ෂ් නම්බර් උනත් G / H නම්බර් තියෙන්නේ.
3. ටවුන් එකේ තෙල් 10-12 කරන්නේ.
4.මේකේ AC කොන්ඩෙන්සර් එක පොඩි එකක් එන්නේ. එක නිසා ගොඩක් රස්නේ දවසක දවල්ට AC මදි ගතියක් දැනෙන්න පුළුවන්.
5. කාර් එක පහතයි. පාරවල් හොඳ නැත්නම් යට වදිනවා. බෆර් ඩෙමේජ් වෙන්නත් පුළුවන්.
mamath hena asa bandayak machan.හොදට කස්ටමයිස් කරපු toyota starlet තියෙනවා ඔය ගානට. මරු බාන්ඩේ හැබැයි. වෙන හද්ද පරම වාහන ලඩිනම් ගන්න එපා. අරන් හදන්නම තව ගානක් යනවා