------ Post added on Sep 26, 2023 at 5:57 PM
Good to see Dushan Hemantha in. Most importantly no කුහකයා
------ Post added on Sep 26, 2023 at 5:59 PM
injured wenne na ai mokuth karanne na ne.ප්‍රැක්ටිස් මැච් වලවත් ගැහුවේ නැත්නම් පින් ලෝන්තයා injured උනොත් හොදයි.
ඔව් හැබැයි.. ඇදෙන් හරි වැටුනොත් තමයි ඉතින්.injured wenne na ai mokuth karanne na ne.
"ඉන්දියාවට ඉන්දියාවෙදිම ගහන්න..."
කොහොමද SL , IND මැච් එකේදී ඉන්දියාව ලකුණු 40කට වගේ all out උනොත් ??
![]()
ඔව් ඉතින් ඔය වගේ එකෙක් ඇවිත් ෆීල්ඩ් එක නැතුව මැච් වල බෝල දැම්මොත් හොදයි .
බලපං එතනත් මේ ගෝතයා බෝලෙට හරියට ගහන්න නෙවෙයි පුරුදු වෙන්නේ.. ඇඩ් දාන්න. මුලින්ම ලකුණු ටිකක් ගහල හිටපන් කෝ පස්සේ පුලුවන් Dhoni වගේ ad දාන්නbole balala gahanna bari hinda dan bole balanne nathuwa ahaka balan gahanne.
ඔව් ඉතින් ඔය වගේ එකෙක් ඇවිත් ෆීල්ඩ් එක නැතුව මැච් වල බෝල දැම්මොත් හොදයි .
බලපං එතනත් මේ ගෝතයා බෝලෙට හරියට ගහන්න නෙවෙයි පුරුදු වෙන්නේ.. ඇඩ් දාන්න. මුලින්ම ලකුණු ටිකක් ගහල හිටපන් කෝ පස්සේ පුලුවන් Dhoni වගේ ad දාන්න
------ Post added on Sep 26, 2023 at 8:06 PM
"ඉන්දියාවට ඉන්දියාවෙදිම ගහන්න..."
තිසරය ඉන්න කාලේ ටිකක් හොදට play කරා. දැන් ඌ ටීම් එකේ නිත්‍ය සාමාජිකයා කියලා දන්නවා නේ. ගැහුවත් එකයි නැතත් එකයි.. අයින් කරන්න ගියාම media කැම්පේන් එකක් දාල උගේ toxic ෆෑන් ල ටික අවුස්සලා ගේමක් ගැහනව .Shanakaya team ekata awa mulma kale tikak hodata play kala neda ? Lawata mathakayak tiyenawa ehema. Mokakda ban porata une may tharam fail wenna![]()