Sri Lanka squad for 2023 Cricket World Cup

C_S_M

Well-known member
  • May 8, 2023
    3,187
    3,552
    113
    Kandy
    B9A47572-1B52-4414-8575-5B81F3A8C42E.jpeg


    F3B0E0E3-BC31-4612-ACBA-9646541CE7E1.png

    ------ Post added on Sep 26, 2023 at 5:57 PM

    Good to see Dushan Hemantha in. Most importantly no කුහකයා 🤣🤣
    ------ Post added on Sep 26, 2023 at 5:59 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ප්‍රැක්ටිස් මැච් වලවත් ගැහුවේ නැත්නම් පින් ලෝන්තයා injured උනොත් හොදයි.
    injured wenne na ai mokuth karanne na ne.
     
    • Like
    Reactions: NRTG

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,683
    113
    −273.15°C
    කොහොමද SL , IND මැච් එකේදී ඉන්දියාව ලකුණු 40කට වගේ all out උනොත් ??

    Tired Good Morning GIF by TRT
    Mata-Pena-Heena-Pix-Teller.gif


    Bowlers be scared,be very scared.
    Carnage is coming...

    bole balala gahanna bari hinda dan bole balanne nathuwa ahaka balan gahanne.


    ------ Post added on Sep 26, 2023 at 7:59 PM
     
    • Haha
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් ඔය වගේ එකෙක් ඇවිත් ෆීල්ඩ් එක නැතුව මැච් වල බෝල දැම්මොත් හොදයි .

    bole balala gahanna bari hinda dan bole balanne nathuwa ahaka balan gahanne.
    බලපං එතනත් මේ ගෝතයා බෝලෙට හරියට ගහන්න නෙවෙයි පුරුදු වෙන්නේ.. ඇඩ් දාන්න. මුලින්ම ලකුණු ටිකක් ගහල හිටපන් කෝ පස්සේ පුලුවන් Dhoni වගේ ad දාන්න 🥴
    ------ Post added on Sep 26, 2023 at 8:06 PM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ඔව් ඉතින් ඔය වගේ එකෙක් ඇවිත් ෆීල්ඩ් එක නැතුව මැච් වල බෝල දැම්මොත් හොදයි .


    බලපං එතනත් මේ ගෝතයා බෝලෙට හරියට ගහන්න නෙවෙයි පුරුදු වෙන්නේ.. ඇඩ් දාන්න. මුලින්ම ලකුණු ටිකක් ගහල හිටපන් කෝ පස්සේ පුලුවන් Dhoni වගේ ad දාන්න 🥴
    ------ Post added on Sep 26, 2023 at 8:06 PM
    Shanakaya team ekata awa mulma kale tikak hodata play kala neda ? Lawata mathakayak tiyenawa ehema. Mokakda ban porata une may tharam fail wenna 🤔 Porage batting average tiyenne domestic walath test witarai habai. ODI and T20 na. Strike rate eka tamai tikak wadi anith ayata wadiya.​
     
    • Like
    Reactions: NRTG and C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    Shanakaya team ekata awa mulma kale tikak hodata play kala neda ? Lawata mathakayak tiyenawa ehema. Mokakda ban porata une may tharam fail wenna 🤔
    තිසරය ඉන්න කාලේ ටිකක් හොදට play කරා. දැන් ඌ ටීම් එකේ නිත්‍ය සාමාජිකයා කියලා දන්නවා නේ. ගැහුවත් එකයි නැතත් එකයි.. අයින් කරන්න ගියාම media කැම්පේන් එකක් දාල උගේ toxic ෆෑන් ල ටික අවුස්සලා ගේමක් ගැහනව .