God's dinner!

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අඩෝ එමිල්, උඹ සාමාන්‍යයෙන් දවස් දෙක තුනකට සැරයක් තමයි උඹේ කෑම පිඟානෙ ෆොටෝ එකක් ගහල තෙඩ් එකක් දාන්නෙ.. උඹ පුළුවන් නම් එකම දසෙ වේල් තුනේම ෆොටෝ ගහල දාපංකො බං.. හරි ආසයි බලන්න.. සමහර විට උඹ දවස් තුනක් විතර රතු බතුයි රතු ළූණු ගෙඩියකුයි කාලා සල්ලි ඉතුරු කරගෙන ඒ සල්ලි වලින් එක කෑම වේලක් කාලා ඒකෙ ෆොටෝ දානවද දන්නෙත් නෑ නෙ.. ඒක නිසා පුළුවන් නම් එකම දවසෙ තුන් වේලෙම ෆොටෝ දාපං...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "අඩෝ එමිල්, උඹ සාමාන්‍යයෙන් දවස් දෙක තුනකට සැරයක් තමයි උඹේ කෑම පිඟානෙ ෆොටෝ එකක් ගහල තෙඩ් එකක් දාන්නෙ.. උඹ පුළුවන් නම් එකම දසෙ වේල් තුනේම ෆොටෝ ගහල දාපංකො බං.. හරි ආසයි බලන්න.. සමහර විට උඹ දවස් තුනක් විතර රතු බතුයි රතු ළූණු ගෙඩියකුයි කාලා සල්ලි ඉතුරු කරගෙන ඒ සල්ලි වලින් එක කෑම වේලක් කාලා ඒකෙ ෆොටෝ දානවද දන්නෙත් නෑ නෙ.. ඒක නිසා පුළුවන් නම් එකම දවසෙ තුන් වේලෙම ෆොටෝ දාපං..." - 2
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,260
    49,612
    113
    සේදවත්ත
    අද මගේ dinner එක :

    පොල්සම්බෝල
    කෙලවල්ලා මාළු
    ගෙදර ගහේ කොස්
    පරිප්පු
    සුදු බත්

    :D
    බොරු නොකියා ඉදපන් සිරී උබ කාගේ ලැට් එකට වෙලාද ගූ කන්නේ. එක්කෝ ඔය වගේ කාපු ගෙදර ලැට් වලක් හාරන් කනව ඇති මනෝපාරක් ගහගෙන අප්පෝ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    "අඩෝ එමිල්, උඹ සාමාන්‍යයෙන් දවස් දෙක තුනකට සැරයක් තමයි උඹේ කෑම පිඟානෙ ෆොටෝ එකක් ගහල තෙඩ් එකක් දාන්නෙ.. උඹ පුළුවන් නම් එකම දසෙ වේල් තුනේම ෆොටෝ ගහල දාපංකො බං.. හරි ආසයි බලන්න.. සමහර විට උඹ දවස් තුනක් විතර රතු බතුයි රතු ළූණු ගෙඩියකුයි කාලා සල්ලි ඉතුරු කරගෙන ඒ සල්ලි වලින් එක කෑම වේලක් කාලා ඒකෙ ෆොටෝ දානවද දන්නෙත් නෑ නෙ.. ඒක නිසා පුළුවන් නම් එකම දවසෙ තුන් වේලෙම ෆොටෝ දාපං..." -3
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කුකුල් අඩු ටික ලිප් බොක්කේ දාලාද පිච්චුවේ බන්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Chicken, cheese, cream crackers with mango nectar.
    Umbalata kohenda mewa? 😝

    8AC5TNo.jpg

    FBxXG77.jpg


    Eeya higana ponnayo. Owa kemada? Me mage ada dinner eka (this is in SL)