Qatar Airways එකේ last miniate එකේදී business class upgrade කරන්න පුලුවන්ද ගොඩක් අඩු ගානට. මෙහෙ ඉඳන් කටාර් වගේ පොඩි දුරකට නම් ඉකොනොමි හොඳයි. නමුත් කටාර් ඉඳල Chicago -- to Mexico යනවා කියන්නේ ලොකු දුරක් . එහෙම අඩුගානට අප්ග්‍රේඩ් කරගන්න බැරි වෙයි ද